Department of Export Agriculture



Department of Export Agriculture

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී එම්.කේ.එස්.ආර්.ඩී. සමරසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි අපනයන කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාක්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

10 months ago | [YT] | 170

Department of Export Agriculture

Coffee Festival 2025

11 months ago | [YT] | 15

Department of Export Agriculture

අප සමග රැදීසිටින ඔබට අපගේ උපහාරය .............

3 years ago | [YT] | 144