Agri Lovers
ඔයාලට රජය විසින් ලබා දෙන පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ( ඕනෑම පෞද්ගලික විශ්වවිද්‍යාලයක නොමිලෙ තමන් කැමති උපාධි පාඨමාලාවක් හැදැරිමට ලබා දෙන අවස්ථාව) නොවැම්බර් 1 දින සිට ආරම්භ වේ මේ සම්බන්ධ සියළුම විස්තර සහ දැනුවත් කිරිම් සදහා අපගෙ Telegram Group හා සම්බන්ධව වෙන්න,t.me/shehaneduguideStudent Loan Sri Lanka 2025🎓 | උසස් අධ්‍යාපණය සදහා පොළි රහිත ණය පිළිබඳ ඔබ දැනගතයුතු හැමදේමhttps://youtu.be/YahgAFRln7w
8 months ago | [YT] | 5
View 1 reply
🔴 Bachelor of Software Engineering 2025 in Open University (Degree Course Application)Faculty of Engineering Technology - Department of Electrical and Computer EngineeringApplication for Admission of Students to the following Degree Programme (Course) 2025/202601. Bachelor of Software Engineering (BSE) (Hons)Qualification: GCE A/L or OtherDuration: 4 YearsMode: Online and OnsiteClosing Date: 2025.11.30Application Fee: Rs. 750📍Online Application - ou.ac.lk/programme/bachelor-of-software-engineerin…Telegram Official Group - t.me/shehaneduguide
8 months ago | [YT] | 3
📢 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා/පෙළ) විභාගය සඳහා අයදුම්පත් සම්පූර්ණ කිරීමඅ.පො.ස. සා/පෙළ විභාගය 2025 (2026) සඳහා අයදුම්පත් දායකත්වය දැන් ඔන්ලයින් හරහා සිදු කළ හැක.👉 අයදුම්පත සම්පූර්ණ කිරීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.🔗 shehaneduguide.xyz/online-registration-for-gce-o-l…📌 අවසන් දිනය: 2025 ඔක්තෝබර් 09
9 months ago | [YT] | 2
View 2 replies
Application for National College of Education 2025 (2024) by Education Ministry (NCoE / Vidyapeeta Online Application & Gazette) 🔴ජාතික ගුරු අධ්‍යාපන විද්‍යාල (NCoE / විද්‍යාපීඨ) 2024/2025 ප්‍රවේශය – අධ්‍යාපන අමාත්යාංශයඅධ්යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ජාතික ගුරු අධ්‍යාපන විද්‍යාල (NCoE / විද්‍යාපීඨ / ගුරු පුහුණු පාඨමාලාව) 2024/2025 අයදුම්පත් පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.Read More - shehaneduguide.xyz/application-for-national-colleg…
9 months ago | [YT] | 12
හැමෝටම හදවතින්ම සුබ පැතුම් ! Visit Now - www.ugc.ac.lk/www.ugc.ac.lk/selection/Orugc.ac.lk/2023_24_ugc_selection/
10 months ago (edited) | [YT] | 47
View 23 replies
ඉවසීමෙන් බලාගෙන ඉදපු හැම නංගියෙක්ට මල්ලියෙක්ටම අපි කිව්ව විදියටම 25 අද හවස 06 වෙද්දි ඔයාලගෙ Cutoff Release කරන්න සියළු කටයුතු සුදානම් කරලා තියෙන්නෙ, යම් කිසි දෝෂයක් නොවුනොත් බලාපොරොත්තු වන විදියටම ඔයාලගෙ Cutoff එක බලාගන්න පුළුවන්. අපි කලින් Cutoff Release කරනවා කිව්වම "සමහරක් පුද්ගලයො තමංගෙ Group වලම ළමයි ඇන්දුවා එහෙම කියන්න එයාලට UGC එකෙන් කතා කරලා කියනවද ලියලා" ඉතින් ඒකට උත්තර මෙන්න, එහෙනම් ඔයාලා බලාපොරොත්තු වෙන විදියටම ඔයා ආසාවෙන් ඉන්න විශ්වවිද්‍යාල සිහිනයට යන්න අවශ්‍ය Cutoff අගය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🎊 Cutoff ආවම බලන්නෙ කොහොමද කියලා අපි විඩියො එකක් දලා තියෙනවා ඒක බලලා Idea එකක් ගන්න,කොහොමද ඔයා Selected උන කොස් එක බලන්නෙ,https://youtu.be/nL39udryJfEJoine Our Telegram - t.me/shehanyoutube#cuttoffmarks #2025cutoffmarks #cuttoff
10 months ago | [YT] | 42
View 4 replies
GCE A/L Exam Time Table Released 2025 by Exam Department !Department of Examinations - Ministry of Education, Higher Education and Vocational EducationTimetable Released for GCE Advanced Level (A/L) Examination 2025Exam Date: 2025.11.10 - 2025.12.05Venue: IslandwideTimetable in English / Sinhala / Tamil - drive.google.com/file/d/1GJjYzE24AlnVGJJ5e7dO_QYkh…Joine Telegram Update - t.me/shehanyoutube#altimetable #timetable #2025AL
10 months ago | [YT] | 9
Study at the High Ranked International University with a Government Scholarshipශ්‍රී ලංකාවේ සියලුම 2024 උසස් පෙළ සිසුන්ට ශුභ ආරංචියක්! 🎓අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ සමත් උසස් පෙළ සිසුන් සඳහා නවතම රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනක් (2025) ප්‍රකාශයට පත් කර ඇත. තෝරාගත් සිසුන්ට රජයේ පූර්ණ අරමුදල් සහිතව ඉහළම ශ්‍රේණිගත ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබෙනු ඇත. මේ සම්බන්ධව පැහැදිලි විස්තරයක් විඩියො එකක් විදියට ඉදිරියෙදී ලබා දෙන්නම් පැහැදිලි විස්තර සහිතව එතෙක් කලබල නොවී රැදි සිටින්න,More Details - www.shehan.creweccency.com/scholarship/#2024al #scholarships
10 months ago | [YT] | 26
🔔 Cutoff Alertහෙට 20 වන දින යම් වෙනසක් Cutoff Release වීම සම්බන්ධව සිදුවිය හැක ✅.👉 එහෙත්, අනිවාර්යෙන්ම 21 සිට 25 අතර දිනයක ඔබගේ Cutoff නිකුත් වීමට නියමිතයි.⚡️ ඒ නිසා හෙට දිනය ගැනත් බලාපොරොත්තු වෙන්න. හෙට නිකුත් නොවුනත්, 21 - 25 අතරදි ඔබට අදාළ Cutoff නිකුත් වීම සිදුවේ.📹 Cutoff නිකුත් වූ පසු ඔබට අදාළ පාඨමාලාව (Course) බලන ආකාරය ගැන මම විඩියෝවක් දාලා තියෙනවා.
10 months ago | [YT] | 67
View 20 replies
Appitute Test (ඕනෑම විශ්වවිද්‍යාලයක) "පුළුවන් හැම නංගියෙක් මල්ලියෙක් ම Vote එකක් දාන්න පොඩි සමීක්ශණයකට"
10 months ago | [YT] | 7
View 8 replies
Load more
Agri Lovers
ඔයාලට රජය විසින් ලබා දෙන පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ( ඕනෑම පෞද්ගලික විශ්වවිද්‍යාලයක නොමිලෙ තමන් කැමති උපාධි පාඨමාලාවක් හැදැරිමට ලබා දෙන අවස්ථාව) නොවැම්බර් 1 දින සිට ආරම්භ වේ මේ සම්බන්ධ සියළුම විස්තර සහ දැනුවත් කිරිම් සදහා අපගෙ Telegram Group හා සම්බන්ධව වෙන්න,
t.me/shehaneduguide
Student Loan Sri Lanka 2025🎓 | උසස් අධ්‍යාපණය සදහා පොළි රහිත ණය පිළිබඳ ඔබ දැනගතයුතු හැමදේම
https://youtu.be/YahgAFRln7w
8 months ago | [YT] | 5
View 1 reply
Agri Lovers
🔴 Bachelor of Software Engineering 2025 in Open University (Degree Course Application)
Faculty of Engineering Technology - Department of Electrical and Computer Engineering
Application for Admission of Students to the following Degree Programme (Course) 2025/2026
01. Bachelor of Software Engineering (BSE) (Hons)
Qualification: GCE A/L or Other
Duration: 4 Years
Mode: Online and Onsite
Closing Date: 2025.11.30
Application Fee: Rs. 750
📍Online Application - ou.ac.lk/programme/bachelor-of-software-engineerin…
Telegram Official Group -
t.me/shehaneduguide
8 months ago | [YT] | 3
View 1 reply
Agri Lovers
📢 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා/පෙළ) විභාගය සඳහා අයදුම්පත් සම්පූර්ණ කිරීම
අ.පො.ස. සා/පෙළ විභාගය 2025 (2026) සඳහා අයදුම්පත් දායකත්වය දැන් ඔන්ලයින් හරහා සිදු කළ හැක.
👉 අයදුම්පත සම්පූර්ණ කිරීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.
🔗 shehaneduguide.xyz/online-registration-for-gce-o-l…
📌 අවසන් දිනය: 2025 ඔක්තෝබර් 09
9 months ago | [YT] | 2
View 2 replies
Agri Lovers
Application for National College of Education 2025 (2024) by Education Ministry (NCoE / Vidyapeeta Online Application & Gazette) 🔴
ජාතික ගුරු අධ්‍යාපන විද්‍යාල (NCoE / විද්‍යාපීඨ) 2024/2025 ප්‍රවේශය – අධ්‍යාපන අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ජාතික ගුරු අධ්‍යාපන විද්‍යාල (NCoE / විද්‍යාපීඨ / ගුරු පුහුණු පාඨමාලාව) 2024/2025 අයදුම්පත් පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.
Read More - shehaneduguide.xyz/application-for-national-colleg…
9 months ago | [YT] | 12
View 1 reply
Agri Lovers
හැමෝටම හදවතින්ම සුබ පැතුම් !
Visit Now - www.ugc.ac.lk/
www.ugc.ac.lk/selection/
Or
ugc.ac.lk/2023_24_ugc_selection/
10 months ago (edited) | [YT] | 47
View 23 replies
Agri Lovers
ඉවසීමෙන් බලාගෙන ඉදපු හැම නංගියෙක්ට මල්ලියෙක්ටම අපි කිව්ව විදියටම 25 අද හවස 06 වෙද්දි ඔයාලගෙ Cutoff Release කරන්න සියළු කටයුතු සුදානම් කරලා තියෙන්නෙ, යම් කිසි දෝෂයක් නොවුනොත් බලාපොරොත්තු වන විදියටම ඔයාලගෙ Cutoff එක බලාගන්න පුළුවන්. අපි කලින් Cutoff Release කරනවා කිව්වම "සමහරක් පුද්ගලයො තමංගෙ Group වලම ළමයි ඇන්දුවා එහෙම කියන්න එයාලට UGC එකෙන් කතා කරලා කියනවද ලියලා" ඉතින් ඒකට උත්තර මෙන්න, එහෙනම් ඔයාලා බලාපොරොත්තු වෙන විදියටම ඔයා ආසාවෙන් ඉන්න විශ්වවිද්‍යාල සිහිනයට යන්න අවශ්‍ය Cutoff අගය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🎊 Cutoff ආවම බලන්නෙ කොහොමද කියලා අපි විඩියො එකක් දලා තියෙනවා ඒක බලලා Idea එකක් ගන්න,
කොහොමද ඔයා Selected උන කොස් එක බලන්නෙ,
https://youtu.be/nL39udryJfE
Joine Our Telegram - t.me/shehanyoutube
#cuttoffmarks #2025cutoffmarks #cuttoff
10 months ago | [YT] | 42
View 4 replies
Agri Lovers
GCE A/L Exam Time Table Released 2025 by Exam Department !
Department of Examinations - Ministry of Education, Higher Education and Vocational Education
Timetable Released for GCE Advanced Level (A/L) Examination 2025
Exam Date: 2025.11.10 - 2025.12.05
Venue: Islandwide
Timetable in English / Sinhala / Tamil -
drive.google.com/file/d/1GJjYzE24AlnVGJJ5e7dO_QYkh…
Joine Telegram Update - t.me/shehanyoutube
#altimetable #timetable #2025AL
10 months ago | [YT] | 9
View 4 replies
Agri Lovers
Study at the High Ranked International University with a Government Scholarship
ශ්‍රී ලංකාවේ සියලුම 2024 උසස් පෙළ සිසුන්ට ශුභ ආරංචියක්! 🎓
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ සමත් උසස් පෙළ සිසුන් සඳහා නවතම රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනක් (2025) ප්‍රකාශයට පත් කර ඇත. තෝරාගත් සිසුන්ට රජයේ පූර්ණ අරමුදල් සහිතව ඉහළම ශ්‍රේණිගත ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබෙනු ඇත. මේ සම්බන්ධව පැහැදිලි විස්තරයක් විඩියො එකක් විදියට ඉදිරියෙදී ලබා දෙන්නම් පැහැදිලි විස්තර සහිතව එතෙක් කලබල නොවී රැදි සිටින්න,
More Details - www.shehan.creweccency.com/scholarship/
#2024al #scholarships
10 months ago | [YT] | 26
View 1 reply
Agri Lovers
🔔 Cutoff Alert
හෙට 20 වන දින යම් වෙනසක් Cutoff Release වීම සම්බන්ධව සිදුවිය හැක ✅.
👉 එහෙත්, අනිවාර්යෙන්ම 21 සිට 25 අතර දිනයක ඔබගේ Cutoff නිකුත් වීමට නියමිතයි.
⚡️ ඒ නිසා හෙට දිනය ගැනත් බලාපොරොත්තු වෙන්න. හෙට නිකුත් නොවුනත්, 21 - 25 අතරදි ඔබට අදාළ Cutoff නිකුත් වීම සිදුවේ.
📹 Cutoff නිකුත් වූ පසු ඔබට අදාළ පාඨමාලාව (Course) බලන ආකාරය ගැන මම විඩියෝවක් දාලා තියෙනවා.
10 months ago | [YT] | 67
View 20 replies
Agri Lovers
Appitute Test (ඕනෑම විශ්වවිද්‍යාලයක) "පුළුවන් හැම නංගියෙක් මල්ලියෙක් ම Vote එකක් දාන්න පොඩි සමීක්ශණයකට"
10 months ago | [YT] | 7
View 8 replies
Load more