Pirith is a Sri Lankan Buddhist channel dedicated to Pirith chanting, Buddhist Pirith, Seth Pirith, and Theravada Buddhist sermons.
This channel shares traditional Pirith Bana in Sinhala, live Pirith, and daily Buddhist chanting for peace, protection, and blessings.
Pirith පිරිත්
6 months ago | [YT] | 7
View 0 replies
Pirith පිරිත්
මහාචාර්ය්‍ය පූජ්‍ය කඹුරුපිටියේ අරියසේන ස්වාමින්වහන්සේගේ ඡායාරූපයක් ඇතිනම් ලබදෙන්න...
2 years ago | [YT] | 2
View 1 reply
Pirith පිරිත්
සබ්බදානං ධම්මදානං ජිනාති
ඔබගේ නිවසේ හෝ පන්සලේ පවත්වන සහ පවත්වනු ලැබූ ධර්මදේශණා, ධර්මදානයක් ලෙස මුළු ලෝකය පුරාම නොමිලේ ගෙනයෑමට පිරිත් යූටියුබ් චැනලය දැන් සූදානම්........ඔබගේ තොරතුරු සමග ධර්මදේශණාව අපවෙත පහත වට්ස් ඇප් අංකයට ලබාදෙන්න.....0703 308 308
2 years ago | [YT] | 7
View 2 replies
Pirith පිරිත්
2 years ago | [YT] | 24
View 3 replies
Pirith පිරිත්
මාස කිහිපයක විරාමයකින් පසු අප නැවතත් ඔබ හට ධර්ම දේශණා ලබාදීමට කටයුතු ආරම්භ කල බව දැනුම්දෙමු
3 years ago | [YT] | 8
View 0 replies
Pirith පිරිත්
අද දින සිට සියලුම ධර්ම ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතාදමන බව දැනුම්දෙමි......මේ මොහොතේ අවශ්‍යවන්නේ ආරක්ෂාව ආහාර සහ ජීවත්වීමයි
4 years ago | [YT] | 20
View 1 reply
Pirith පිරිත්
රාජකීය පණ්ඩිත පුජ්‍ය විතාරන්දෙනියේ චන්ද්‍රජෝති ස්වාමින්වහන්සේගේ ඡායාරූපයක් ඇතිනම් ලබාදෙන්න
4 years ago | [YT] | 7
View 1 reply
Pirith පිරිත්
4 years ago | [YT] | 34
View 3 replies
Pirith පිරිත්
4 years ago | [YT] | 51
View 6 replies
Pirith පිරිත්
පහත සදහන් ගරුතර ස්වාමින්වහසේලාගේ ඡායාරූප ඇත්නම්
අපහට ලබාදෙන්න.....
පූජ්‍ය අපරැක්කේ දේවානන්ද හිමි
පූජ්‍ය මාපලගම සිරි සාගර හිමි
පූජ්‍ය හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි හිමි
පූජ්‍ය පොරවගම ගුණසිරි හිමි
පූජ්‍ය විතාරන්දෙනියේ චන්ද්‍රජෝති හිමි
4 years ago (edited) | [YT] | 11
View 0 replies
Load more