Thisara Rupasinghe

Hi, I’m Thisara Rupasinghe 👋

On this channel, I share:
✅ FREE cloud & IT certifications
✅ FinOps, DevOps & Cloud guides
✅ Step-by-step tutorials in Sinhala
✅ Career tips for IT students & professionals in Sri Lanka

My goal is to make global tech knowledge accessible in Sinhala 🇱🇰
Best of Luck


Thisara Rupasinghe

$99 ක් විතර වටිනා Google Generative AI Leader Certification එක සම්පූර්ණයෙන්ම නොමිලේ
ඒ වගේම මුල්ම 500 දෙනාට Google Swags දිනාගන්නත් අවස්ථාව තියෙනවා.

https://youtu.be/krZRNUpMdzI

3 months ago | [YT] | 8

Thisara Rupasinghe

University Students ලට LinkedIn Premium නොමිලේ ගන්න පුළුවන් විදිහ | Step-by-Step Guide

https://youtu.be/3EbT_63UXPs?si=PB5Wf...

3 months ago | [YT] | 7

Thisara Rupasinghe

University | Internship | Content Creation - මේ ඔක්කොම Balance කරන්නේ කොහොමද? 🤔

හුඟක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි, "කොහොමද මේ ඔක්කොම වැඩ ටික එකට කරගෙන යන්නේ?" කියල. ඇත්තම කිව්වොත්, ඒක ලේසි නැහැ. 😅

මම 4th Year Undergraduate කෙනෙක්. ඒ වගේම මම Intern කෙනෙක් විදියට වැඩ කරනවා. මේ අතරේ මගේ ආසාව නිසා මම YouTube Channel එකකුත් කරනවා.
මේවා මම Balance කරගන්නේ කොහොමද කියලා පොඩි tips 3කින් කියන්නම්:

✅ 1. Priorities හදාගැනීම: හැම දේම එකපාර කරන්න බැහැ. Exam කාලෙට මම University වැඩ වලට මුල් තැන දෙනවා. අනිත් වෙලාවට මම මගේ Career එක හදාගන්න Internship එකේ වැඩ වලට focus කරනවා.

✅ 2. Passion එක: මං ආස කරන path එක කියන්නේ මගේ Job එක විතරක් නෙවෙයි, ඒක මගේ Passion එක. ඒ වගේම YouTube Videos කරන එකෙන් මගේ stress එක අඩු වෙනවා. අපි කරන දේට අපි ආස නම්, ඒකට වෙලාව හොයාගන්න එක අමාරු නෑ.

✅ 3. Continuous Learning: Internship එකේදී ඉගෙන ගන්න දේවල් මගේ Degree එකටත්, Degree එකේ ඉගෙන ගන්න දේවල් Job එකටත් මම පාවිච්චි කරනවා. මේ දේවල් එකිනෙකට සම්බන්ධ කරගත්තම වැඩ ලේසි වෙනවා.

දවසේ පැය 24 මදි වගේ හිතුනත්, දවස අවසානයේ "මම අද අලුත් දෙයක් ඉගෙන ගත්තා නේද" කියලා හිතද්දී දැනෙන සතුට වචනයෙන් කියන්න බැහැ. 🔥

ඔයත් Job එකක් කරන ගමන් ඉගෙන ගන්න කෙනෙක්ද? ඔයා කොහොමද Time Manage කරගන්නේ? පහලින් Comment කරන්න. 👇

#InternLife #WorkStudyBalance #Undergraduate #LifeOfADevOpsEngineer #TimeManagement #DevOps #Srilanka #ThisaraRupasinghe

3 months ago | [YT] | 17

Thisara Rupasinghe

මගේ අලුත් channel එක | TR Tech 🇱🇰

https://youtu.be/w192y2G-pDM?si=Nm7G4...

#TRTech #thisararupasinghe #newchannel

5 months ago | [YT] | 3

Thisara Rupasinghe

Hi everyone, welcome to my new YouTube Community. Now you can post on my channel too. To get started, tell me in a post what you'd like to see next on my channel.

Visit my Community: youtube.com/@ThisaraRupsinghe/community

5 months ago | [YT] | 0

Thisara Rupasinghe

🎄✨ Wishing everyone a Merry Christmas filled with joy, peace, and meaningful connections! 

May this festive season inspire us to reflect on our achievements, cherish our relationships, and embrace new opportunities in the year ahead.

5 months ago | [YT] | 3

Thisara Rupasinghe

My new vedio live on now 🥵

GeeksForGeeks NationSkillUp Challange 2025

We delivered best of best for you♥️🙌

9 months ago | [YT] | 23

Thisara Rupasinghe

New one

1 year ago | [YT] | 3

Thisara Rupasinghe

Wish You Very Happy New Year All..!♥️♥️

1 year ago | [YT] | 16