Saranga - Dinakshie Online

Official YouTube Channel of Saranga Disasekara & Dinakshie Priyasad


Saranga - Dinakshie Online

තරුණ තාත්තලා සෙට් එක 😉

4 days ago | [YT] | 43

Saranga - Dinakshie Online

පුරා කොටස් 70 කට පසුව
"පට්ටි ගෙදර"
අවසානය අද!

අද රෑ 8.30 සිට ITN බලන්න…

පට්ටි ගෙදර

FYI I haven't put any mascara 🙈 because I get a lot of messages asking this 🤪

4 days ago (edited) | [YT] | 2,187

Saranga - Dinakshie Online

අපි දෙන්නගෙ "දන්න - නොදන්න" Video එක බැලුවද? (link එක 1st comment එකේ)

ඔයාට හිතෙන්නෙ.. ලඟදිම එන්නෙ අපි දෙන්නගෙ

1 week ago | [YT] | 613

Saranga - Dinakshie Online

ප්‍රශ්න ටික ඔක්කොම ලබන සතියේ විසඳෙයි... 🥹
පට්ටි ගෙදර

1 week ago | [YT] | 2,175

Saranga - Dinakshie Online

ගෙදර ගෙවුනු දවසක් 💕

3 weeks ago | [YT] | 13,374

Saranga - Dinakshie Online

මේ outfit එකට ආස කට්ටිය අත උස්සන්න බලන්න 😱🙈🙋🏻‍♀️

3 weeks ago | [YT] | 12,121

Saranga - Dinakshie Online

පට්ටි ගෙදරට ගලාගෙන එන ආදරණීය වචන වලට ස්තූතියි... මට ඊට වැඩිය කියන්න දෙයක් තේරෙන්නෙ නෑ... ඔයාලා ලියන කියන හැම දෙයක්ම බලලා ඇස් කඳුලු වලින් පිරිලා... බොහොම ස්තූතියි මේ ආදරයට... ♥️

පට්ටි ගෙදර

3 weeks ago | [YT] | 10,717

Saranga - Dinakshie Online

මෙන්න සාරංගගෙ අලුත්ම music video එක. බලන්නකො කොහොමද කියලා. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා ☺️

3 weeks ago | [YT] | 67

Saranga - Dinakshie Online

මෙන්න "ආදරණීය තරුවක්" Trailer එක 👇

1 month ago | [YT] | 176

Saranga - Dinakshie Online

හෙට හරියටම හවස 5ට Trailer එක එනවා.. ලෑස්තිවෙලා ඉන්න ආපු ගමන්ම බලන්න..

#adaraneeyatharuwakfilm #shanudrie #saranga #dineshgamage #shanudriewedding

1 month ago | [YT] | 3,603