Anjali Rajkumar is a Sri Lankan Singer. She made her name as “the female drummer” by playing drums in outdoor concerts and released her first Car pool cover which included her sister (Rose)

She is known as the elder daughter of the singer K.Sujeewa and has been seen along with the family in multiple Tv shows , concerts and one reality shows. She made her second cover in 2020 with Rose which went viral on social media.

She was featured as the female vocalist in the song Nalla Male Kelle by Dilnuk and Funkydirt released in 2021 and Jodu Dama on 2022 by Rapzilla LKM. These two songs had a very good response and topped multiple TV chart shows. Anjali Rajkumar also is a presenter and has her own show on a TV channel.

Been living in India for 7 years, she completed her higher education on computer engineering, she is now on a complete different field and wants to continue making music and come up with her own originals for the love of making music


Anjali Rajkumar

මාරම ලස්සන පන්සලක තොරණක් විවෘත කරා | ගෙදර ආවට පස්සේ Shein පෙට්ටිය Unbox කළා | Anjali Rajkumar Vlogs
https://youtu.be/pLp6jxMg_yY

1 day ago | [YT] | 32

Anjali Rajkumar

අම්මාගේ Birthday එක ඉවර උනේ මෙහෙමය්! හදපු කේක් එක පට්ට ද? නැද්ද? Anjali Rajkumar Vlogs
https://youtu.be/84KC6wXaG_s

4 days ago | [YT] | 38

Anjali Rajkumar

අම්මාගේ Birthday එකට කතරගම! කප්රුක් පූජාව ❤️ කේක් එක දිය උනා! Anjali Rajkumar Vlogs
https://youtu.be/BXI4PVkMXbk

6 days ago | [YT] | 114

Anjali Rajkumar

ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ! ආයෙත් අනිරාධපුරෙ යන්න උනා! අපි කොත්තු හැදුවා!!! Anjali Rajkumar Vlogs
https://youtu.be/I6EHWXb3W1w

1 week ago | [YT] | 81

Anjali Rajkumar

හදිසි තීරණයක් මත අලුත් Car එකක් ගෙනාවා! ලංකාවටම එකය් මෙ Color එක! Anjali Rajkumar Vlogs
https://youtu.be/ShWiTHWNT8Y

1 week ago | [YT] | 44

Anjali Rajkumar

Full Album - www.facebook.com/share/p/1P21zi1iqL/?mibextid=wwXI…

ප්‍රවීන ගායන ශිල්පී කේ.සුජීවා මහත්මියගේ 54 වන ජන්ම දිනය සිහිපත් කරමින් ඓතිහාසික කතරගම කිරිවෙහෙර විහාරවාසී පූජ්‍ය වැල්ලවායේ ධම්මසිරි ස්වාමීන් වහන්සේගේ සංවිධානත්වයෙන් කේ.සුජීවා මහත්මියගේ හා එතුමිය ගේ පවුලේ පිරිස ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී උතුම් වූ කප්රුක් පූජාවක් සිදුකර සෙත් පිරිත් දේශනයක් පවත්වා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගන්නා ලදි.
අනතුරුව විශේෂ පහන් පූජාවක්ද පවත්වා මහසෙන් දෙවිදුන් දැඩිමුණ්ඩ දෙවිදුන්ගේ ආශිර්වාද ලබාගන්නා ලදී...

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

🔴Photography - Minidu Sathsara Dinuth Nethupul
🔴Color Grading - Dilan Sajith Kumara

2 weeks ago | [YT] | 3,478

Anjali Rajkumar

අද අම්මාගේ Birthday එක 🎂 මේ පාර කේක් ගත්තේ නැහැ! කේක් එකක් හැදුවා! Anjali Rajkumar Vlogs
https://youtu.be/yXfnH7TQZC4

2 weeks ago | [YT] | 37

Anjali Rajkumar

උයන Husband කෙනෙක් ලැබෙන්න නම් පින් කරලා තියෙන්න ඕනේ | මෙයාගේ අමුතු Recipe🤭❤️Anjali Rajkumar Vlogs
https://youtu.be/7qNb49PjiDM

2 weeks ago | [YT] | 34

Anjali Rajkumar

අපේ කාර් එක සර්විස් කරලා මේ දෙන්නත් එක්ක රෑ කෑමට ගියා ❤️ Anjali Rajkumar Vlogs
https://youtu.be/-KzT9OAA7qg

2 weeks ago | [YT] | 34

Anjali Rajkumar

අලුත් වාහනේ 🚗 අරගෙන අනුරාධපුර ගිය පලමු වතාව! ♥️ නංගිගේ බොරු මාටිටු! Anjali Rajkumar Vlogs
https://youtu.be/LCzWRoND-LU

3 weeks ago | [YT] | 145