Coco Dreams Lanka (PVT) Ltd

ආයුබෝවන් Coco Dreams Lanka වෙත සාදරයෙන් පිළිගන්නවා ඔබව,
පොල් ආශ්‍රිත නිශ්පාදන ගැන හා අලුත් ව්‍යාපාර පිලිබද සියලු විස්තර ගෙන එන ආයතනික YouTube නාළිකාවකි Coco Dreams Lanka යනු. මෙහි මුලික අරමුන අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න බලාපොරොත්තුවෙන් සිටින අයට දිරිගැන්විමක් ලබා දිමයි. දැනට පවතින ඔබගේ ව්‍යාපාරය පුළුල් කරගන මිනිසුන් අතරයට යැවිමට හොදම අවස්තාවක් වේ. මෙම නාලිකාව ඔස්සේ දැන්ම ඔබගේ ව්‍යාපාර නොමිලේ ප්‍රවර්ධනය කරගැනිමට අප අවස්තාවක් ලබා දි ඇත.


Coco Dreams Lanka (PVT) Ltd

Coco Dreams Lanka නවතම යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනාගාරය පොසොන් පෝ දින උමංදාවෙන් විවෘත වේ!
#CocoDreamsLanka #PosonPoya #Umandawa #MachineryShowroom #BusinessOpportunitiesSL #NewBusinessIdeas #SriLankaBusiness #IndustrialMachinery #EntrepreneurSL #SelfEmploymentSL

2 weeks ago | [YT] | 10

Coco Dreams Lanka (PVT) Ltd

Coco Dreams Lanka (PVT) Ltd - පොල් ලෙලි කපන යන්ත්‍රය
Coco Dreams Lanka (PVT) Ltd ආයතනය මගින් නිෂ්පාදනය කරන පොල් ලෙලි කපන යන්ත්‍රය (Coconut Husk Cutting Machine) ශ්‍රී ලංකාවේ හා විදේශීය වෙළඳපොලේ ඉහලම ගුණාත්මකභාවය සහිත ඉහළ කාර්යක්ෂමතා මට්ටමකින් යුක්තව ලබාදෙන නිෂ්පාදනයකි.
🔹 විශේෂාංග:
✅ ඉහළ කාර්යක්ෂමතාවය – දවසට පොල් ලෙලි 5000ක් කැපිමෙ හැකියාව
✅ දිරුම්රහිත සහ ශක්තිමත් ව්‍යුහය – දිගුකාලීන භාවිතයට සුදුසුව නිමවා ඇත
✅ දියුණු තාක්ෂණය – නවීන තාක්ෂණික සහිතව සැලසුම් කර ඇත
✅ පරිශ්‍රම්‍යතාව – විවිධ ප්‍රමාණයේ පොල් ලෙලි කැබලි කැපිමෙ හැකි පහසුකම
✅ විදුලි පරිභෝජනය – 5 HP මෝටර් වලින් සමන් විතයි
✅ ආරක්ෂාදායක මෙවලම් – මෙහෙයුම්කරුගේ ආරක්ෂාව සහතික කරයි
📌 Made in Sri Lanka | Coco Dreams Lanka (PVT) Ltd සතු නිෂ්පාදනයක්
📞 අමතන්න: +94 076 410 3180]
🌐 වෙබ්: www.cocodreamslanka.com
#CoconutHuskCutter #CoconutProcessing #CocoDreamsLanka #SriLankaMachinery #CoconutIndustry #QualityMachinery #CoconutBusiness #MadeInSriLanka #InnovativeTech #CoconutEquipment

1 year ago | [YT] | 20

Coco Dreams Lanka (PVT) Ltd

මෙන්න

1 year ago | [YT] | 4

Coco Dreams Lanka (PVT) Ltd

රටකජු පොතු ඉවත් කරමු

1 year ago | [YT] | 5

Coco Dreams Lanka (PVT) Ltd

Umandawa

1 year ago | [YT] | 5

Coco Dreams Lanka (PVT) Ltd

Coco Dreams Lanka අප ආයතනයේ Youtube නාලිකාව 03/10/2024 දින පැහැර ගැනිමකට ලක්විය (Hack) එම හේතුව නිසාවෙන් අප නාලිකාවට ප්‍රවේශ විමට නොහැකි විය. ඉන්පසුව දින 5ක් ඇතුළත් කාලය තුලදි නැවත අප හට නාලිකාව ලබා ගැනිමට හැකියාව තිබුනා. ඉදිරියට ඔබට අලුත් විඩියෝ නැරඹීමට හැකියාව ඇත. ස්තුතියි 🙏

1 year ago | [YT] | 15