@SLPULSE
SL PULSE
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025.05.062011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත මගින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තතියේ 54(2) වගන්තිය අනුව ඡන්දවිමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂයාබාධිත තත්තවයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්දපොළෙහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(2025.03.31) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
1 year ago | [YT] | 4
View 0 replies
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025.05.062002 අංක 01 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්(සංශෝධිත) පනතින් ප්‍රධාන ප්‍රඥප්තියට ඇතුළත් කරන ලද 82 උ (4) (ඈ) වැනි වගන්තිය අනුව, යම්කිසි කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පයින් හෝ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය හෝ යම් ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයක් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවය හෝ යම් මහජන ප්‍රවාහන සේවාවක් විසින් සපයනු ලබන ප්‍රවාහන සේවාවක් මගින් ඡන්ද පොළට යාම ඊම කළ නොහැකි නම් තමාට ඡන්ද පොළට යාම ඊම සඳහා ස්වකීය ඡන්ද විමසීම් ප්‍රදේශයේ තේරීම් භාර නිලධරයා වෙත තමා විසින්ම හෝ එසේ නොමැති නම් තමා වෙනුවෙන් අපේක්ෂකයෙකු නොවන වෙනත් අයෙකු විසින් ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
1 year ago (edited) | [YT] | 5
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025.05.062025.03.31 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව මැතිවරණ පැමිණිලි සාරංශ සටහන.....
1 year ago | [YT] | 3
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025.05.06 ගත වූ පැය 24 කාලය (2025.03.28 ප.ව. 4.30 දක්වා) තුළ මැතිවරණ පැමිණිලි සාරංශ සටහන2025 මාර්තු 28 වන දින මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය....https://youtu.be/RJ1L8iAIWWg
1 year ago (edited) | [YT] | 2
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025 දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණ තොරතුරු.2025 මාර්තු 27 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය....https://youtu.be/JNSjyoeOsBQ
1 year ago (edited) | [YT] | 3
මැතිවරණ කොමිසම 2428/72 දරන ගැසට් පත්‍රය. 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය යටතේ නියෝගය. 2023 මාර්තු 23 දින නිකුත් කරන ලදී.2025 මාර්තු 28 වන දින මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය....https://youtu.be/JNSjyoeOsBQ?si=1qS6Y...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025 පූනාකරී, මන්නාරම හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවල ඡන්ද විමසීම් දිනය දැනුම් දීම.2025 මාර්තු 27 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය....https://youtu.be/JNSjyoeOsBQ?si=1qS6Y...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම - 2025ඇප තැම්පත් කිරීමේ වාර්තාව
1 year ago | [YT] | 2
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම - 2025නාම යෝජනා භාර ගැනීමේ වාර්තාව
1 year ago | [YT] | 1
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම - 2025ඡන්ද විමසීම් දිනය දැනුම් දීම
Load more
SL PULSE
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025.05.06
2011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත මගින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තතියේ 54(2) වගන්තිය අනුව ඡන්ද
විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂයාබාධිත තත්තවයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද
පොළෙහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(2025.03.31) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
1 year ago | [YT] | 4
View 0 replies
SL PULSE
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025.05.06
2002 අංක 01 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්(සංශෝධිත) පනතින් ප්‍රධාන ප්‍රඥප්තියට ඇතුළත් කරන ලද 82 උ (4) (ඈ) වැනි වගන්තිය අනුව, යම්කිසි කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පයින් හෝ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය හෝ යම් ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයක් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවය හෝ යම් මහජන ප්‍රවාහන සේවාවක් විසින් සපයනු ලබන ප්‍රවාහන සේවාවක් මගින් ඡන්ද පොළට යාම ඊම කළ නොහැකි නම් තමාට ඡන්ද පොළට යාම ඊම සඳහා ස්වකීය ඡන්ද විමසීම් ප්‍රදේශයේ තේරීම් භාර නිලධරයා වෙත තමා විසින්ම හෝ එසේ නොමැති නම් තමා වෙනුවෙන් අපේක්ෂකයෙකු නොවන වෙනත් අයෙකු විසින් ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
1 year ago (edited) | [YT] | 5
View 0 replies
SL PULSE
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025.05.06
2025.03.31 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව මැතිවරණ පැමිණිලි සාරංශ සටහන.....
1 year ago | [YT] | 3
View 0 replies
SL PULSE
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025.05.06
ගත වූ පැය 24 කාලය (2025.03.28 ප.ව. 4.30 දක්වා) තුළ මැතිවරණ පැමිණිලි සාරංශ සටහන
2025 මාර්තු 28 වන දින මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය....
https://youtu.be/RJ1L8iAIWWg
1 year ago (edited) | [YT] | 2
View 0 replies
SL PULSE
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025
දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණ තොරතුරු.
2025 මාර්තු 27 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය....
https://youtu.be/JNSjyoeOsBQ
1 year ago (edited) | [YT] | 3
View 0 replies
SL PULSE
මැතිවරණ කොමිසම
2428/72 දරන ගැසට් පත්‍රය.
2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය යටතේ නියෝගය.
2023 මාර්තු 23 දින නිකුත් කරන ලදී.
2025 මාර්තු 28 වන දින මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය....
https://youtu.be/JNSjyoeOsBQ?si=1qS6Y...
1 year ago (edited) | [YT] | 3
View 0 replies
SL PULSE
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- 2025
පූනාකරී, මන්නාරම හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවල ඡන්ද විමසීම් දිනය දැනුම් දීම.
2025 මාර්තු 27 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය....
https://youtu.be/JNSjyoeOsBQ?si=1qS6Y...
1 year ago (edited) | [YT] | 3
View 0 replies
SL PULSE
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම - 2025
ඇප තැම්පත් කිරීමේ වාර්තාව
1 year ago | [YT] | 2
View 0 replies
SL PULSE
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම - 2025
නාම යෝජනා භාර ගැනීමේ වාර්තාව
1 year ago | [YT] | 1
View 0 replies
SL PULSE
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම - 2025
ඡන්ද විමසීම් දිනය දැනුම් දීම
1 year ago | [YT] | 3
View 0 replies
Load more