Peaches & Cocoa Trails

Peaches & Cocoa Trails වෙත ආදරයෙන් පිළිගන්නවා! 🍑

අපි ලංකාවේ 🇱🇰 තියෙන ලස්සනම තැන් හොයාගෙන යන ට්‍රැවල් කපල් එකක්. ලස්සන cinematic කතාන්දර, ඇත්තම ජීවිතේ adventures, වගේම අපේ අපූරු සංචාරක අත්දැකීම් අපි මේ චැනල් එක හරහා ඔයාලත් එක්ක බෙදාගන්නවා.

පෞරාණික ගල් බලකොටු, මීදුම පිරුණු කඳුකරයේ ඉඳන් ලස්සන මුහුදු වෙරළවල් සහ අපේකම පිරුණු ගැමි අත්දැකීම් දක්වා ලංකාව පුරා තියෙන සුන්දර තැන් හොයාගෙන යන අපේ ගමනට ඔයාලත් එකතු වෙන්න.

We are a travel couple exploring the most beautiful places in Sri Lanka 🇱🇰 through cinematic storytelling and creative travel moments.

මේ චැනල් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්:
🎬 Cinematic travel vlogs
🏛 Historical landmarks of Sri Lanka
🌿 Nature and wildlife moments
🎥 Creative AI storytelling
😂 Funny travel moments and local life

ඔයාලත් ලංකාව වටේ ඇවිදින්න, අපේ සංස්කෘතියට, සොබාදහමට වගේම cinematic adventures වලට ආදරේ කරන අය නම්, මේ චැනල් එක ඔයාලටමයි.

අපිත් එක්ක ලංකාව වටේ යන්න, දැන්ම අපිව Subscribe කරන්න!


Peaches & Cocoa Trails

Watch Full Video👇😋 ඇඹරැල්ලා වල විශ්මිත ගුණ 🥭 | විහිළු කතා 😂 | Ambarella Taste Test
https://youtu.be/_7eTeGf7P-A

1 month ago | [YT] | 0

Peaches & Cocoa Trails

Watch Full Video👇😋 හීං ඇඹිල්ල කමු 🍇 | විහිළු කතා 😂 | Sri Lankan Wild Fruit Taste Test
https://youtu.be/MUKiQlxq2N0

1 month ago | [YT] | 2

Peaches & Cocoa Trails

Watch Full Video👇🌺 රත්මල් | රතඹලා 🌿 Sri Lanka’s Beautiful Ixora Flowers
https://youtu.be/cumN0ZHP6u4

1 month ago | [YT] | 0

Peaches & Cocoa Trails

Watch Full Video👇🐈 පූසෝ දෙන්නා කේක් කද්දි වෙච්ච දේ 😂
https://youtu.be/En2laLHf7Ww

1 month ago (edited) | [YT] | 0

Peaches & Cocoa Trails

Watch Full Video👇🍞 ඉතුරු පාන් වලට උන දේ 😂
https://youtu.be/NxD7pOgabZM

1 month ago | [YT] | 0

Peaches & Cocoa Trails

Watch Full Video👇Ella’s Most Famous Spot… But Wait Till the Train Comes 😳🚄
https://youtu.be/i8iE9KQOj2c

1 month ago | [YT] | 0

Peaches & Cocoa Trails

Watch Full Video👇නිහඬවම ජීවිතේ වෙනස් වෙන තැනක්… 🙏
https://youtu.be/JXy3_ENU41E

2 months ago | [YT] | 2

Peaches & Cocoa Trails

Watch Full Video👇හුම්මානය බලන්න ගියා. ඒත්... 😅💦
https://youtu.be/h2lswh12sz4

2 months ago | [YT] | 2

Peaches & Cocoa Trails

Watch Full Video👇මඩොල් දූව වටේ රවුමක් 🏝️🇱🇰
https://youtu.be/24WlDVWYHCs

2 months ago | [YT] | 3

Peaches & Cocoa Trails

Watch Full Video👇කසුරිනා වෙරළේ Surprise එකක්! 😂🌊
https://youtu.be/ut40LePZTIk

2 months ago | [YT] | 2