Chathurika vlogs

Hi welcome to my channel .


Chathurika vlogs

අඩෝ ...මේ ලංකාව බන් ☝ subscribe ♥💙

4 months ago | [YT] | 6

Chathurika vlogs

දැනට අප අතරින් 15 දෙනෙක් සමුඅරන් බදුල්ල රෝහලේම මළසිරුරු 06 දියතලාව රෝහලේම මළසිරුරු 07 ක් බණ්ඩාරවෙල රෝහලේම මළසිරුරු 02 බදුල්ල රෝහලේම ප්‍රතිකාර ලබන
අය 17

මුදාගැනීම්වලට සහය දුන් හමුදා නිලදාරීන් දෙදෙනෙකුට බරපතල තුවාල☹️

උදව් ඕන කිව්වා..
ගාල කඩාගෙන එතනට එකතු උනා.
ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම
බැස්සා.
තුවාල මිනිස්සු උඩට අරන් යන්න බෑ කිව්වා ..ගල්
පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා.
ලයිට් නෑ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලෑශර් පවා ගහන ගත්තා..

අන්තිමට මැරුනු මිනිස්සුන්ගෙ මිනිය තමන්ගෙ
කරේ එල්ලගෙන උඩට එනවා🥺

මේ දූපත දාලා යන්න නොහිතෙන හේතුව
මොකක්ද කියලා මගෙන් ඇහුවොත් මුලින්ම
මතක් වෙන හේතුව තමා මේ..
මරණෙදිවත් අතාරින්නැති ලංකාවෙ මිනිස්සු.♥️♥️


One second

9 months ago | [YT] | 1

Chathurika vlogs

Subscribe කරලා තියා ගන්න.👇♥️

1 year ago | [YT] | 7