Welcome to my official YouTube channel

Food | Travel | Funny | Everything else | 🤍


Varuni Online

මැයි 01 වෙනිදා මොකද්ද බලන්න ඕනේ 😬

2 months ago | [YT] | 4

Varuni Online

හෙට බලමුද Kandy vlog එක ? 🙏

3 months ago | [YT] | 11

Varuni Online

💐

4 months ago | [YT] | 2

Varuni Online

කාලගුණය වෙනස් වීමෙන් කිසිදු කෙනෙකුට විපතක් කරදරයක් නොවේවා!
උතුම් රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!

7 months ago | [YT] | 2

Varuni Online

සුබ වෙසක් මංගල්‍යයක් වේවා!🙏

1 year ago | [YT] | 6

Varuni Online

අපි හුරුවෙලා තියෙන්නේ, පුරුදුවෙලා තියෙන්නේ weekend එක ජීවිතේ විනෝද වෙන්න තියාගන්න.

“weekend එක විනෝදයට තියාගන්න එපා”

මොකද මිනිහෙක් ඇත්තටම ජීවත්වෙන්න ඕනේ weekend එක විනෝදවෙන්න නෙවේ. මිනිහෙක් ඇත්තටම වැඩ කරන්න ඕනේ weekend එක විනෝද වෙන්නත් නෙවේ. සරලවම කිව්වොත් මිනිහෙක් වෙලා ලෝකෙට ඇවිත් ඔයා Enjoy කරන්න ඕනේ weekend එක විතරක් නෙවේ. ඔයා Enjoy කරන්න ඕනේ Calendar එකේ තියෙන හැමදවසක්ම.

ගතවන හැම මොහොතක්ම සති අන්තයේ විනෝද වීම සදහා ජීවත්වන මිනිහෙක් කියන්නේ ඔයා තවම ජීවත්වෙන හේතුව හොයාගෙන නෑ කියන එක.

හැම මනුෂ්‍යයෙක්ටම ජීවත්වෙන්න හේතුවක් තියෙනවා නැත්නම් මාර්ගක් තියෙනවා. මුලින්ම ඔයාගේ මාර්ගය ඔයාම හොයාගන්න. අන්න ඒක හොයාගත්ත දවසට ඔයාගේ ජීවිතේ සහමුලින්ම වෙනස්වෙයි.

තමන්ගේ මාර්ගය හොයාගෙන ඒකත් එක්ක ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තට පස්සේ ජීවිතය වෙනදට වඩා සතුටුදායක වෙන්න පටන් ගන්නවා. එදාට weekend, weekdays කියලා සීමා මායිම් නැතිවෙයි.

Alarm නැතුව වුණත් ඔයාව හෙට උදේට අවදි කරවන්න පුලුවන් ‘මැජික් හේතුව’ බොහෝම ඉවසිලිවන්තව සොයාගන්න. උදේ නැගිට්ට වෙලේ ඉදන් නිදාගන්න තැන වෙනකන් ඔයාව ක්‍රියාශීලීව තියන්න පුලුවන් ඒ පුදුමාකාර හේතුව හොයාගන්න.

ඔයා දැනටමත් ඒ හේතුව හොයාගෙන තියෙනවනම් හදවතින්ම ඒ ගැන සතුටු වෙන්න.

ඒ මොකද දන්නවද මේ ලෝකේ බහුතරයක් මිනිසුන් අවසන් හුස්ම හෙළන්නේ එහෙම මාවතක් තමන්ට තියෙනවද කියලවත් දන්නෙ නැතුව. මට කරන්න ඕන දේ මොකක්ද, මගේ සිහිනය මොකක්ද කියලා කවදාවත් දැනගන්නේ නැතුව.

ඔයාගේ පාර හරිද ඔයාම දැනගන්න. “11.11”

1 year ago | [YT] | 6

Varuni Online

මගේ YT පවුලේ සියලු දෙනාටම සුබ නත්තලක් වේවා!

Merry Christmas to all 🎄🎁

1 year ago (edited) | [YT] | 6

Varuni Online

හෙට බය හිතෙන ඒත් fun video එකක් බලමුද?
Subscribe කරලා තියා ගන්න. හෙට උදේම එනවා.

👇🏻
youtube.com/@Varunionline

ආදරෙයි හැමෝටම පරිස්සමින් ඉන්න. ♥️

1 year ago | [YT] | 5

Varuni Online

A/L විභාගයට මුහුණ දෙන නංගිලා මල්ලිලා හැමෝටම සාර්ථකව විභාගයට මුහුණ දෙන්න ශක්තිය ෛධර්ය ලැබේවා!

ආදරෙයි හැමෝටම ♥️

1 year ago | [YT] | 2

Varuni Online

- සේද හීන - (වාසනා පෙරේරා)

මෙහෙම සමාජයක් මෙහෙම ලෝකයක් තියෙන්න පුලුවන්ද? ඔව් පුලුවන් නෙවේ, තියෙනවා.

කියවන්න ආස අයට, අලුත් ලෝකයක් දකින්න ආස අයට, අලුත් විදිහට හිතන අයට ලස්සන පොතක්. 📚

1 year ago | [YT] | 5