Jaya Sri Maha Bodhiya Official YouTube Channel
Maha Viharaya
Anuradhapura
North Central Province
Sri lanka

Maha Bo TV

උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටෙන් ලැබුවා වූ උපන්දිනය සුබම සුබ උපන්දිනයක් වේවා...!!

1 month ago | [YT] | 30

Maha Bo TV

1 month ago | [YT] | 12

Maha Bo TV

මැදින් පෝදා සජීවී විකාශය | ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස

#මැදින්පෝය | #medinpoya | #jayasrimahabodhiya

2 months ago | [YT] | 15

Maha Bo TV

මහ බෝ tv නාලිකාවේ Art Director ලෙස බොහෝ කාලයක් සේවය ලබා දෙන කවිඳු මහතාට සුභ උපන්දිනයක් වේවායි මහ බෝ tv අධ්‍යක්ෂක ඇතුළු කාර්‍යමණ්ඩලය සියලු දෙනාම සුභ පැතුම් එක් කරන්නෙමු.
#mahabotv #jaya_sri_maha_bodhi_tv #jaya_sri_maha_bodhiya #jayasrimahabodhi #mahaviharaya #Anuradhapura

4 months ago | [YT] | 44

Maha Bo TV

5 months ago | [YT] | 41

Maha Bo TV

උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටෙන් ලැබුවා වූ උපන්දිනය සුබම සුබ උපන්දිනයක් වේවා...!!

5 months ago | [YT] | 28

Maha Bo TV

උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටෙන් ලැබුවා වූ උපන්දිනය සුබම සුබ උපන්දිනයක් වේවා...!!

5 months ago | [YT] | 14

Maha Bo TV

උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටෙන් ලැබුවා වූ උපන්දිනය සුබම සුබ උපන්දිනයක් වේවා...!!

5 months ago | [YT] | 27

Maha Bo TV

විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනාව...
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී 2025 දෙසැම්බර් මස 31 වන දින උදෑසන 09.00 ට.....

මේ පිංබර අවස්ථාවට ඔබ සැමට පින් සිතින් ආරාධනා...!!

#කත්නෝරුවේසිරිධම්මහිමි | #Kathnoruwesiridhammahimi | #Mahabotv

5 months ago | [YT] | 22

Maha Bo TV

ඇති වූ තත්ත්වය සලකා බලා
හෙට උඳුවප් පුරපසලොස්වක පොහොය දින
අනුරාධපුර අටමස්ථානය වන්දනා කිරීමට
සැදැහැවතුන් නොපැමිණෙනවා නම්
එය වඩාත් සුදුසුයි.
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ
නිවසේ සිට ඔබට පොහොය දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පවත්වන
සීල භාවනා වැඩසටහන්
සජීවීව අනුමෝදන් වන්න
සියලු කටයුතු
මහා බෝ TV නාලිකාව ඔස්සේ විකාශය කිරීමට සූදානම්...
#mahabotv #jaya_sri_maha_bodhi_tv #jaya_sri_maha_bodhiya #jayasrimahabodhi #mahaviharaya #Anuradhapura

6 months ago | [YT] | 18