Ithihasaya Uganimu

educational channel
Hi! All of you are warmly welcome to my channel "Ithihasaya Uganimu"The main objective of this channel is to provide the necessary guidance to develop the knowledge of the History and Geography .
subscribe to my channel to expand your know about History & Geography .



Ithihasaya Uganimu

ඔව් ඔයාට පුලුවන් 💪❤
#exame

1 month ago | [YT] | 12

Ithihasaya Uganimu

අනුදිගෙ ලස්සන 🥰

1 year ago | [YT] | 6

Ithihasaya Uganimu

හැමෝම අහන්න ඕන කතාවක් 🥰

1 year ago | [YT] | 2

Ithihasaya Uganimu

දුවේ පුතේ හෙට විභාගයට තියෙන විෂය මොකක්ද?

ඔයා ඉගෙන ගන්න ශ්‍රේණිය comment කරන්න

1 year ago | [YT] | 70

Ithihasaya Uganimu

🔅 ටීචර් ඔයාලට ගොඩාක් ආදරෙයි 🥰
ටීචර් මේ චැනල් එක කරන්නේ පුංචි ඔයාලා වෙනුවෙන්මයි,
💯 ඔයාලගෙ විභාගයට වැඩිම ලකුණු ගන්න ටීචර් උදව්කරනවා,
🤝 හැමදාම එකතුවෙන්න චැනල් එකත් එක්ක,
තාමත් ඔයා චැනල් එක SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරලා එකතුවෙන්න අපිත් එක්ක 👊🥰

1 year ago | [YT] | 59

Ithihasaya Uganimu

දුවේ පුතේ ඔයාලගේ පළමු වාර විභාගයට අදාල කෙටි ප්‍රශ්න ඇතුලත් වීඩියෝ, අවශ්‍ය විෂයන් මොනවාද ? 👇
#maths #science

1 year ago | [YT] | 147

Ithihasaya Uganimu

සුබ අලුත් අවුරුද්දක් වේවා!

1 year ago | [YT] | 3

Ithihasaya Uganimu

පාසල්වල සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වළක්වාළමින් චක්‍රලේඛයක්

පාසල්වල පැවැත්වෙන සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් නොකළ යුතු බව දන්වමින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධාකාරයේ සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් ගැන අමාත්‍යංශයට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

එවැනි මුදල් එක්රැස්කිරීමේ හේතුවෙන් සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන හෙයින් එවැනි මුදල් එකතු කිරීම නොකළ යුතු බවයි අමාත්‍යංශ ලේකම්වරිය අවධාරණය කර ඇත්තේ.
#news

1 year ago | [YT] | 76