𝚂𝙷𝙰𝚂𝙴𝙴𝙽 𝙼𝚞𝚜𝚒𝚌⭐

𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐓𝐨 𝐌𝐲 𝐘𝐭 𝐂𝐡𝐚𝐧𝐥𝐞 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐆u𝐲𝐬 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭 𝐌𝐞 🙏❤
​𝙒𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙩𝙤 𝙎𝙃𝘼𝙎𝙀𝙀𝙉 𝙈𝙪𝙨𝙞𝙘! 🌟​𝙄 𝙖𝙢 𝙖 𝙘𝙧𝙚𝙖𝙩𝙤𝙧 𝙛𝙧𝙤𝙢 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖, 𝙙𝙚𝙙𝙞𝙘𝙖𝙩𝙚𝙙 𝙩𝙤 𝙨𝙝𝙖𝙧𝙞𝙣𝙜 𝙨𝙤𝙪𝙡𝙛𝙪𝙡 𝙢𝙪𝙨𝙞𝙘 𝙖𝙣𝙙 𝙥𝙚𝙖𝙘𝙚𝙛𝙪𝙡 𝙘𝙤𝙣𝙩𝙚𝙣𝙩 𝙩𝙝𝙖𝙩 𝙗𝙧𝙞𝙣𝙜𝙨 𝙥𝙚𝙖𝙘𝙚 𝙩𝙤 𝙮𝙤𝙪𝙧 𝙢𝙞𝙣𝙙. 𝙊𝙣 𝙩𝙝𝙞𝙨 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡, 𝙄 𝙢𝙖𝙞𝙣𝙡𝙮 𝙛𝙤𝙘𝙪𝙨 𝙤𝙣:​🙏 𝘽𝙪𝙙𝙙𝙝𝙖'𝙨 𝙌𝙪𝙖𝙡𝙞𝙩𝙞𝙚𝙨 & 𝙍𝙚𝙡𝙞𝙜𝙞𝙤𝙪𝙨 𝙑𝙞𝙙𝙚𝙤𝙨: 𝘽𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡𝙡𝙮 𝙥𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙚𝙙 𝙫𝙞𝙙𝙚𝙤𝙨 𝙝𝙤𝙣𝙤𝙧𝙞𝙣𝙜 𝙩𝙝𝙚 𝙩𝙚𝙖𝙘𝙝𝙞𝙣𝙜𝙨 𝙖𝙣𝙙 𝙡𝙞𝙛𝙚 𝙤𝙛 𝙇𝙤𝙧𝙙 𝘽𝙪𝙙𝙙𝙝𝙖.​🎤 𝘾𝙤𝙫𝙚𝙧 𝙎𝙤𝙣𝙜𝙨: 𝙈𝙮 𝙤𝙬𝙣 𝙧𝙚𝙣𝙙𝙞𝙩𝙞𝙤𝙣𝙨 𝙤𝙛 𝙥𝙤𝙥𝙪𝙡𝙖𝙧 𝙨𝙤𝙣𝙜𝙨 𝙬𝙞𝙩𝙝 𝙖 𝙪𝙣𝙞𝙦𝙪𝙚 𝙩𝙤𝙪𝙘𝙝.​🎭 𝙀𝙣𝙩𝙚𝙧𝙩𝙖𝙞𝙣𝙢𝙚𝙣𝙩: 𝙁𝙪𝙣 𝙖𝙣𝙙 𝙘𝙧𝙚𝙖𝙩𝙞𝙫𝙚 𝙫𝙞𝙙𝙚𝙤𝙨 𝙩𝙤 𝙠𝙚𝙚𝙥 𝙮𝙤𝙪 𝙨𝙢𝙞𝙡𝙞𝙣𝙜.​𝙒𝙝𝙮 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚? 𝙈𝙮 𝙜𝙤𝙖𝙡 𝙞𝙨 𝙩𝙤 𝙗𝙡𝙚𝙣𝙙 𝙨𝙥𝙞𝙧𝙞𝙩𝙪𝙖𝙡𝙞𝙩𝙮 𝙬𝙞𝙩𝙝 𝙢𝙪𝙨𝙞𝙘 𝙩𝙤 𝙘𝙧𝙚𝙖𝙩𝙚 𝙖 𝙘𝙖𝙡𝙢𝙞𝙣𝙜 𝙨𝙥𝙖𝙘𝙚 𝙛𝙤𝙧 𝙖𝙡𝙡 𝙢𝙮 𝙫𝙞𝙚𝙬𝙚𝙧𝙨. 𝙔𝙤𝙪𝙧 𝙨𝙪𝙥𝙥𝙤𝙧𝙩 𝙢𝙚𝙖𝙣𝙨 𝙩𝙝𝙚 𝙬𝙤𝙧𝙡𝙙 𝙩𝙤 𝙢𝙚!​𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙈𝙮 𝙅𝙤𝙪𝙧𝙣𝙚𝙮:​𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙩𝙤 𝙨𝙩𝙖𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙙 𝙬𝙞𝙩𝙝 𝙢𝙮 𝙡𝙖𝙩𝙚𝙨𝙩 𝙪𝙥𝙡𝙤𝙖𝙙𝙨.​𝙇𝙞𝙠𝙚 & 𝙎𝙝𝙖𝙧𝙚 𝙞𝙛 𝙮𝙤𝙪 𝙚𝙣𝙟𝙤𝙮 𝙢𝙮 𝙘𝙤𝙣𝙩𝙚𝙣𝙩.​𝘾𝙤𝙢𝙢𝙚𝙣𝙩 𝙮𝙤𝙪𝙧 𝙩𝙝𝙤𝙪𝙜𝙝𝙩𝙨—𝙄 𝙡𝙤𝙫𝙚 𝙝𝙚𝙖𝙧𝙞𝙣𝙜 𝙛𝙧𝙤𝙢 𝙮𝙤𝙪!​𝙏𝙝𝙖𝙣𝙠 𝙮𝙤𝙪 𝙛𝙤𝙧 𝙟𝙤𝙞𝙣𝙞𝙣𝙜 𝙩𝙝𝙚 𝙎𝙃𝘼𝙎𝙀𝙀𝙉 𝙈𝙪𝙨𝙞𝙘 𝙛𝙖𝙢𝙞𝙡𝙮. 𝙈𝙖𝙮 𝙮𝙤𝙪 𝙗𝙚 𝙬𝙚𝙡𝙡 𝙖𝙣𝙙 𝙝𝙖𝙥𝙥𝙮! ☸️❤️


𝚂𝙷𝙰𝚂𝙴𝙴𝙽 𝙼𝚞𝚜𝚒𝚌⭐

​🌻☘️සුබ අලංකාර උදෑසනක්! 🌻🌿

​ජීවිතයේ හැම අභියෝගයකටම ශක්තිමත්ව මුහුණ දෙන්න අද දවසේ ඔයාට ශක්තිය, ධෛර්යය ලැබේවා! 😇❤️ නිදුක් නීරෝගී, වාසනාවන්ත දවසක් වේවා! බුදු සරණයි 🙏🌸🌸

​Happy Morning! 🌻☕


2 hours ago | [YT] | 126

𝚂𝙷𝙰𝚂𝙴𝙴𝙽 𝙼𝚞𝚜𝚒𝚌⭐

​අහසේ තරු රටා මැදින්.. ⭐✨

හඳ මාමාගේ සිසිලස විඳිමින්.. 🌕 නෙත් පියාගන්න සුවසේ.. 😴💤

​හෙට දවස මීට වඩා සුන්දර එකක් වේවා කියා ප්‍රාර්ථනා කරමි..! 🌹🌈

සියලු දෙනාටම ආශිර්වාදමත් සුභ රාත්‍රියක්..! 🤗💖
බුදු සරණයි 🙏🌸🌸🌸

💫 Good Night & Sweet Dreams! 💫

14 hours ago (edited) | [YT] | 424

𝚂𝙷𝙰𝚂𝙴𝙴𝙽 𝙼𝚞𝚜𝚒𝚌⭐

​මතු ආත්මෙක යලි හමුවෙමු... චමෝද් වෙනුවෙන් ගීතයක් 🥺💔🥀 | SHASEEN music

18 hours ago | [YT] | 14

𝚂𝙷𝙰𝚂𝙴𝙴𝙽 𝙼𝚞𝚜𝚒𝚌⭐

නම දන්න අය කමේන්ට් කරගෙන යමු බලන්න 🤔👍❤️

22 hours ago | [YT] | 81

𝚂𝙷𝙰𝚂𝙴𝙴𝙽 𝙼𝚞𝚜𝚒𝚌⭐

"සියලු සිත් නිවී සැනසේවා..! ඔබට බුදු සරණයි! සුභ රාත්‍රියක්!" ✨🙏🌸🌸


"ගෙවී ගිය දවස පුරාම හිතට සතුටක් දුන්න හැමෝටම ස්තූතියි. හෙට දවස මීට වඩා ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුභ රාත්‍රියක්!" 🌙❤️

1 day ago | [YT] | 730

𝚂𝙷𝙰𝚂𝙴𝙴𝙽 𝙼𝚞𝚜𝚒𝚌⭐

නෙතට කඳුළක් නොඑන දිනෙක යලි හමුවන්නට, 😭

මතකයේ රැඳුණු ඒ සොඳුරු සිනහවම වෙන්නට... 🥺

හදවතින්ම පතන්නෙමු ආදරණීය සොයුර, 👦

ඔබට පරමායුෂ නිවන් සුව අත්වේවා...! 🙏🙏🌸

​මඟ තොට නොකියාම අපෙන් සමුගෙන ගිය අපේ ආදරණීය මිතුරා, චමෝද්... 💔

ඔබ අප අතරින් වෙන්ව ගියත්, ඔබත් සමඟ ගත කළ ඒ සුන්දර මතකයන් අපේ හිත් තුළ සදාකාලිකවම ජීවමානයි. 🕯️

​නිවන් පුර නිසංසලේ සැතපෙන්න මචං...! 🕊️🙏🥲🥲🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️

5 days ago | [YT] | 629

𝚂𝙷𝙰𝚂𝙴𝙴𝙽 𝙼𝚞𝚜𝚒𝚌⭐

කැෆේ එකේ මල්ලි කියපු කතාවෙන් මට අඬන්න වගේ ආවා. හැබැයි එයා මගේ අතට කුඩා ලිපිනයක් තියෙන කොළ කැබැල්ලක් දුන්නා. "එයා යන්න කලින් මේක ඔයාට දෙන්න කිව්වා" එයා කිව්වා. මම වහාම ඒ ලිපිනය හොයාගෙන දිව්වා. ඒක ලොකු ආර්ට් ගැලරියක් (Art Gallery). එතන තිබුණු ලොකුම සිතුවම ඉස්සරහා මම නතර වුණා. ඒ සිතුවමේ හිටියේ මම! ඒක යටින් ලියලා තිබුණා: "මගේ හිතේ තිබුණු, ඒත් කවදාවත් කියන්න බැරි වුණු මගේ පළමු ආදරය..." 👇 කතාවේ අවසානය හෙට දවසේ...
😘

6 days ago | [YT] | 16

𝚂𝙷𝙰𝚂𝙴𝙴𝙽 𝙼𝚞𝚜𝚒𝚌⭐

🌸🍃 සුභ උදෑසනක්! 🍃🌸

​උදාවූ මේ නව දවස ඔබ සැමට නිදුක්, නිරෝගී, සතුට පිරි වාසනාවන්ත දිනයක් වේවා! 😇🙏 කරන කියන හැම වැඩක්ම සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමි! 🌟🙌

උතුම් දළදා සමිදුගේ පිහිටයි සැමට 🙏⛈️💚❤️

​Good Morning, have a wonderful day! 💖✨

6 days ago | [YT] | 1,408

𝚂𝙷𝙰𝚂𝙴𝙴𝙽 𝙼𝚞𝚜𝚒𝚌⭐

📖 "නොලියවුණු පිටුව"



කෙටී කතා (3 වන කොටස)

​පොතේ මගේ රූපය දැක්ක දවසේ ඉඳන් මම හැමදාම ඒ කැෆේ එකට වෙලා ඇය එනකම් බලාගෙන හිටියා. හැබැයි දවස් තුනක් යනකම්ම ඇය ආවේ නැහැ. මම කැෆේ එකේ වැඩ කරන කෙනෙක්ගෙන් ඇය ගැන ඇහුවා. එයා මට දුන්න උත්තරෙන් මම සම්පූර්ණයෙන්ම හොල්මන් වුණා. 🫠"අයියේ, ඒ ගෑනු ළමයා මෙතනට ආවේ මාසෙකට කලින් විතරයි. එයා ඔයා එනකම් හැමදාම බලාගෙන හිටියා. හැබැයි එයා දැන් ලංකාවේ නැහැ, එයා හැමදාටම යන්න ගියා..." 👇 ඇය ගියේ කොහේද? 4 වන කොටස හෙට!😘❤️

1 week ago | [YT] | 17