ආයුබෝවන්. ලොව වටා දැනුම සොයන්නන්ගේ නවතම මානය..අතික්‍රමණ වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා 💕


Athikramana

අභ්‍යාවකාශය කියන්නේ හිතාගන්න බැරි තරම් සීතල තැනක් කියලා අපි හැමෝම දන්නවා. හැබැයි මේ මුළු විශ්වයේම තියෙන සීතලම තැන පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ 5,000ක් විතර ඈතින් තියෙන 'බූමරං නෙබියුලාව' (Boomerang Nebula) කියන තැන කියලා ඔයා දැනගෙන හිටියද? එතැන උෂ්ණත්වය සෙල්සියස් අංශක -272ක් (-272°C) විතර වෙනවා. ඒ කියන්නේ විද්‍යාවේදී කියන 'නිරපේක්ෂ ශුන්‍යයට' (Absolute Zero) වඩා එක අංශකයක් විතරයි වැඩි. මේ උෂ්ණත්වයේදී වාතය පවා දියරයක් බවට පත් වෙනවා. අභ්‍යාවකාශයේ තියෙන සාමාන්‍ය හිස් තැන්වලටත් වඩා මේ තැන සීතල වෙන්න හේතුව තමයි, එතැන තියෙන තාරකාවකින් ඉතාම වේගයෙන් වායූන් පිටතට විහිදෙමින් ප්‍රසාරණය වීම.

2 months ago | [YT] | 28

Athikramana

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව කුමක්ද?

3 months ago | [YT] | 11

Athikramana

ඔබ සැමට සුබ නව වසරක් වේවා !

6 months ago | [YT] | 41

Athikramana

දන්නවද?🦠

10 months ago | [YT] | 220

Athikramana

දන්නවද? 🗿

10 months ago | [YT] | 252

Athikramana

දන්නවද? ☕

10 months ago | [YT] | 308

Athikramana

දන්නවද? 🫕

10 months ago | [YT] | 283

Athikramana

දන්නවද? 🥷

10 months ago | [YT] | 260

Athikramana

දන්නවද? 🍫

10 months ago | [YT] | 262

Athikramana

දන්නවද? 🦖

10 months ago | [YT] | 196