Join us in our mission to make a better Sri Lanka respecting democracy, social justice and equity.


NEXT Sri Lanka

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර ජුනි 06 දින විවාදය ??

2 years ago | [YT] | 20

NEXT Sri Lanka

යම් හෙයකින් ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් පැවතුනොත් ඔබ චන්දය දෙන්නේ කුමණ පක්ෂයටද ?

2 years ago | [YT] | 54

NEXT Sri Lanka

Fight එක තෝරගත්ත තරුණයා මාලිමාව එක්ක දේශපාලනය කරනවා. | එරංග ගුණසේකර සමඟ කතාබහක්.

දේශපාලනයට තරුණයාගේ මැදිහත් වීම කොයි කවදාත් තීරණාත්මකයි. නිදහසින් පසු ලංකාවේ ඉතිහාසය පිරික්සීමේදි මෙන්ම මෑත ජනතා අරගලයේදීද තරුණයා දේශපාලන විපර්යාසයන්ට තීරණාත්මක මැදිහත් වීමක් කර ඇති බව නොරහසක්. නමුත් තරුණයා දේශපාලනයට පැමිණීම හා සම්බන්ධ තවමත් නොවිසදුණු ගැටලු වගේම උභතෝකෝටිකයනුත් අප සමාජයේ තවමත් ඉතුරු වී තිබෙනවා. තරුණයින් දේශපාලනයට එතරම් උනන්දු නැති බවද මතයක් තවමත් අප සමාජයේ පවතිනවා. මේ සියලු අභියෝග සමග ගනුදෙනු කරන සමාජවාදි තරුණ සංගමය නැතිනම් මාලිමාවේ තරුණ ව්‍යාපාරය සමඟ අපි ඇත්තටම මහ පොළවේ වෙන්නේ මොකක්ද කියන එක ගැන සාකච්ඡාවක් සිදු කරා. සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියන මේ කතාව තරුණ ඔබ ඇසිය යුතුම කතාවක් කියලයි NEXT අපිට හිතෙන්නේ.
සම්පූර්ණ සාකච්ඡාව නරඹන්න පහත සබැදියෙන් පිවිසෙන්න.

https://youtu.be/MtHLI2WBzG0


#npp #nppsrilanka #politics #election2024 #jvp #jvpsrilanka #next #update #youth #nextcommunity #srilanka #srilankanpolitics #lka #srilankan #srilankatoday #lanka #politics #anurakumaradissanayake #syu #malimawa #AKD #Erangagunasekara #

---------------------------
Youth අපි සෙට් එකම fit එකේ මාලිමාවට set වෙන්න මෙන්න link එක.

docs.google.com/forms/d/e/1FAIpQLSeAkF7Ixxq8ERF8l6…
---------------------------------

2 years ago (edited) | [YT] | 53

NEXT Sri Lanka

එකම බලාපොරොත්තුවක්, ජාතික පුනරුදයක්
සුබ අලුත් අවුරුද්දක්!
ஒரே நம்பிக்கை ஒரு தேசிய மறுமலர்ச்சி
இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!
One Hope National Revival
Happy New Year!

2 years ago (edited) | [YT] | 39

NEXT Sri Lanka

ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති ලංකාවේ සංවර්ධනය පිළිබඳ නවතම තොරතුරුවලට අනුව ලංකාවේ දුගීභාවය 25.9%ක් වන අතර මෙය 2019 වර්ෂයේ දී පැවතියේ 11.3% ප්‍රමාණයක යි. මෙම අගයේ තේරුම වන්නේ ලංකාවේ සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් පුද්ගලයෙක් දුගීභාවයෙන් පෙළෙන බව යි.
#lka #Srilanka #politics #WorldBank #imf

2 years ago (edited) | [YT] | 40

NEXT Sri Lanka

මේ රටේ තරුණ තරුණියන් අනාගත රජයකින් බලාපොරොත්තු වන්නේ ?

2 years ago | [YT] | 84

NEXT Sri Lanka

මෙවර ඔබ ජාතික ජනබලවේගයට චන්දය ලබා වෙනවද? එසේ නන් ඒ කී වෙනි වතාවටද?

2 years ago | [YT] | 100

NEXT Sri Lanka

ජාත්‍යන්තර සම්බන්ධතා ශ්‍රී ලංකාවට වඩා වාසිදායක ලෙස හසුරවනු ඇතැයි ඔබ සිතන්නේ ?

2 years ago | [YT] | 183

NEXT Sri Lanka

THANK YOU FOR 111 SUBSCRIBERS

2 years ago | [YT] | 6