This Chanel will give updated mind for you !! we always update you from general knowledge .
Danuwath
https://youtu.be/Iyj_oSoxKUM?si=sk_Am...
17 hours ago | [YT] | 4
View 0 replies
ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු මහා පරාක්‍රමබාහු රජුගේ වීර කතාවයි මේ. මුළු ලංකාවම එක්සේසත් කර, මහා වැව් බැඳි, රට ස්වයංපෝෂිත කළ ඒ අසමසම නායකයාගේ ජීවිතය ගැන මෙතෙක් ඔබ නොදත් කරුණු රැසක් මෙම වීඩියෝවෙන් නරඹන්න... https://youtu.be/_OPt_GQVfzs
4 months ago | [YT] | 21
🌟 50K Subscribers Milestone! 🌟Channel එකත් එක්ක එකතු වුනු හැමෝටම ගොඩක් ස්තූතියි! මේ ගමන මේ තරම් දුර එන්න අපිට ලොකුම හයියක් වුණේ ඔයාලා තමයි. 💖ඉදිරියටත් අලුත් දේවල් ඉගෙනගන්න දිගටම DANUWATH එක්ක රැඳී ඉන්න. තවමත් අපිව Subscribe කරලා නැත්නම්, අදම එකතු වෙන්න! 👇🔔 youtube.com/@danuwath#Danuwath #50K #ThankYouSubscribers #KnowledgeHub
4 months ago | [YT] | 7
11 months ago | [YT] | 16
View 1 reply
ඔබේ සිනහව සම්පූර්ණ වන්නේ දත් සහ මුඛ සෞඛ්යයෙන්ඒ සඳහා අපි ඔබට ගෙන එන්නේ විශ්වාසයෙන් යුත්, දිනපතා භාවිතය සඳහා සුදුසු, ස්වභාවික ආයුර්වේද Mouth Wash එකක් සිංහලෙන් කිව්වොත් ආයුර්වේද මුක සෝදනය ක් .Sigiri Smile ආයුර්වේද Mouth Wash.මෙම Mouth Wash එකෙන් ඔබට ලැබෙන ප්‍රධාන වාසි වන්නේ,කට ගඳ ගැසීම, උගුර ආසාදනය, විදුරුමස් දියවීම, මුඛයේ බිබිලි, දත් දිරා යාම, දත්වල මැලියම් බැඳීම, දත් කුහර ඇතිවීම, දිවේ මැලියම් ඇතිවීම, යන ආදී රෝග රැසකට මෙය කඩිනම් Mouth Wash එකකි .මෙම ආයුර්වේද Mouth Wash එක නිෂ්පාදනය කර ඇත්තේ ,මුනමල් පොතු, බැබිල, බුලු, නෙල්ලි, කුරුදු, කරාබු නැටි, යවක්ෂර ලුණුසහ තවත් ඖෂධීය ශාක වර්ග 15කට අධික සංයෝජනයකින්.Sigiri Smile Mouth Washබාවිතයට උපදෙස් බෝතලය හොඳින් සොලවා උදේට සහ රෑට මුඛය තුළ තබාගෙන හොඳට කලවම් කර ගනිමින් විනාඩි තුනකින් හොඳට මුඛය උගුර සෝදා ඉවත් කරන්න.ආයුර්වේද වෛද්‍ය Dr. ANURA විජේසේකර මහතාගේ විශ්වාසදායක නිපැයුමකි.ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම අමතන්න 078 672 9794ඔබ සූදානම් නම් ඔබේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට අප සූදානම්...
11 months ago | [YT] | 11
අභිරහස් ලෙස ඝාතනය වුනු ළමුන් තිදෙනා ගේ සම්පූර්ණ කතාව https://www.youtube.com/watch?v=ENy3Y...
11 months ago (edited) | [YT] | 11
සම්පූර්ණ කතාව බලන්න මෙතනින් යන්න.https://www.youtube.com/watch?v=pReTA...
Channel එකත් එක්ක එකතු වුනු හැමෝටම ගොඩක් ස්තූතියි !
1 year ago | [YT] | 25
ලියනාර්ඩෝ ඩා වින්චි - කාල තරණය කල අයෙක්ද ? ලියනාර්ඩෝ ඩා වින්චි (1452-1519) කාල තරණය කළ අයෙක්ද කියන ප්‍රශ්නය ඔහුගේ අද්භූත දක්ෂතා නිසා බොහෝ දෙනාට ඇති වෙනවා. ඔහු ගුවන් යානා, ටැංකි, පරාෂූට්, සහ හෙලිකොප්ටර් වැනි සැලසුම් සටහන් පොත්වල ඇඳලා තිබුණේ 15 වන සියවසේ, ඒවා තාක්ෂණයෙන් බැබළුණේ සියවස් ගණනකට පස්සේ. මේ නිසා ඔහු කාල යන්ත්‍රයකින් අනාගතයට ගිහින් ආවද කියලා හිතෙනවා.ඒත් ඉතිහාසයේ සාක්ෂි අනුව ඔහු එහෙම කළේ නැහැ. ඒ ත් සාක්ෂි ඉතිරි නොකර ඔහු එසේ කලාද ඇත්තෙන්ම එය අභිරහසක් ?ඩා වින්චිගේ සටහන්වල තිබුණු රහස්‍යමය ලිවීම (mirror writing) සහ අද්විතීය සිතුවම් විලාසය නිසාත් ඔහු ගැන කුතුහලය වැඩි වෙනවා. "මෝනා ලීසා" සිතුවමේ රහස් සහිත බැල්මත්, "ලාස්ට් සපර්"හි සංකේතවත් ගැඹුරු තේරුමත් ඔහුව සාමාන්‍ය මිනිසෙකුට වඩා වෙනස් කළා. ඔහු මිනිස් සිරුරු ගැන කළ හරිම ගැඹුරු ඉදිරීපත් කිරීම් එකල වෛද්‍ය විද්‍යාවට පවා බලපෑවා.ඔහු කාල තරණය කලත් නොකළත්, ඔහුගේ මනස යුගයන් ගණනක් ඉදිරියෙන් ගිය බව නම් සත්‍යයි. ඔහුගේ සැලසුම් එකල හදන්න තාක්ෂණය නොතිබුණත්, අද ඒවා බොහොමයක් යථාර්ථයක්. ඩා වින්චි ඉපදුණේ ටස්කනිහි, මිය ගියේ ප්‍රංශයේ, ඒත් ඔහුගේ උරුමය ලෝකයම ආලෝකමත් කරනවා. ඔහුගේ ජීවිතය ගැන අතීත තොරතුරු විමසා අප සිදු කල ගවේෂණය බලන්න මේ ලින්ක් එකට යන්න !Video Link :- https://www.youtube.com/watch?v=AzSjn...
1 year ago (edited) | [YT] | 20
1 year ago | [YT] | 18
Load more
Danuwath
https://youtu.be/Iyj_oSoxKUM?si=sk_Am...
17 hours ago | [YT] | 4
View 0 replies
Danuwath
ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු මහා පරාක්‍රමබාහු රජුගේ වීර කතාවයි මේ. මුළු ලංකාවම එක්සේසත් කර, මහා වැව් බැඳි, රට ස්වයංපෝෂිත කළ ඒ අසමසම නායකයාගේ ජීවිතය ගැන මෙතෙක් ඔබ නොදත් කරුණු රැසක් මෙම වීඩියෝවෙන් නරඹන්න...
https://youtu.be/_OPt_GQVfzs
4 months ago | [YT] | 21
View 0 replies
Danuwath
🌟 50K Subscribers Milestone! 🌟
Channel එකත් එක්ක එකතු වුනු හැමෝටම ගොඩක් ස්තූතියි! මේ ගමන මේ තරම් දුර එන්න අපිට ලොකුම හයියක් වුණේ ඔයාලා තමයි. 💖
ඉදිරියටත් අලුත් දේවල් ඉගෙනගන්න දිගටම DANUWATH එක්ක රැඳී ඉන්න. තවමත් අපිව Subscribe කරලා නැත්නම්, අදම එකතු වෙන්න! 👇🔔
youtube.com/@danuwath
#Danuwath #50K #ThankYouSubscribers #KnowledgeHub
4 months ago | [YT] | 7
View 0 replies
Danuwath
11 months ago | [YT] | 16
View 1 reply
Danuwath
ඔබේ සිනහව සම්පූර්ණ වන්නේ දත් සහ මුඛ සෞඛ්‍යයෙන්
ඒ සඳහා අපි ඔබට ගෙන එන්නේ විශ්වාසයෙන් යුත්, දිනපතා භාවිතය සඳහා සුදුසු, ස්වභාවික ආයුර්වේද Mouth Wash එකක් සිංහලෙන් කිව්වොත් ආයුර්වේද මුක සෝදනය ක් .
Sigiri Smile ආයුර්වේද Mouth Wash.
මෙම Mouth Wash එකෙන් ඔබට ලැබෙන ප්‍රධාන වාසි වන්නේ,
කට ගඳ ගැසීම, උගුර ආසාදනය, විදුරුමස් දියවීම, මුඛයේ බිබිලි, දත් දිරා යාම, දත්වල මැලියම් බැඳීම, දත් කුහර ඇතිවීම, දිවේ මැලියම් ඇතිවීම,
යන ආදී රෝග රැසකට මෙය කඩිනම් Mouth Wash එකකි .
මෙම ආයුර්වේද Mouth Wash එක නිෂ්පාදනය කර ඇත්තේ ,
මුනමල් පොතු, බැබිල, බුලු, නෙල්ලි, කුරුදු, කරාබු නැටි, යවක්ෂර ලුණු
සහ තවත් ඖෂධීය ශාක වර්ග 15කට අධික සංයෝජනයකින්.
Sigiri Smile Mouth Wash
බාවිතයට උපදෙස්
බෝතලය හොඳින් සොලවා
උදේට සහ රෑට මුඛය තුළ තබාගෙන හොඳට කලවම් කර ගනිමින් විනාඩි තුනකින් හොඳට මුඛය උගුර සෝදා ඉවත් කරන්න.
ආයුර්වේද වෛද්‍ය Dr. ANURA විජේසේකර මහතාගේ විශ්වාසදායක නිපැයුමකි.
ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම අමතන්න 078 672 9794
ඔබ සූදානම් නම් ඔබේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට අප සූදානම්...
11 months ago | [YT] | 11
View 0 replies
Danuwath
අභිරහස් ලෙස ඝාතනය වුනු ළමුන් තිදෙනා ගේ සම්පූර්ණ කතාව
https://www.youtube.com/watch?v=ENy3Y...
11 months ago (edited) | [YT] | 11
View 1 reply
Danuwath
සම්පූර්ණ කතාව බලන්න මෙතනින් යන්න.
https://www.youtube.com/watch?v=pReTA...
11 months ago | [YT] | 11
View 0 replies
Danuwath
Channel එකත් එක්ක එකතු වුනු හැමෝටම ගොඩක් ස්තූතියි !
1 year ago | [YT] | 25
View 0 replies
Danuwath
ලියනාර්ඩෝ ඩා වින්චි - කාල තරණය කල අයෙක්ද ?
ලියනාර්ඩෝ ඩා වින්චි (1452-1519) කාල තරණය කළ අයෙක්ද කියන ප්‍රශ්නය ඔහුගේ අද්භූත දක්ෂතා නිසා බොහෝ දෙනාට ඇති වෙනවා. ඔහු ගුවන් යානා, ටැංකි, පරාෂූට්, සහ හෙලිකොප්ටර් වැනි සැලසුම් සටහන් පොත්වල ඇඳලා තිබුණේ 15 වන සියවසේ, ඒවා තාක්ෂණයෙන් බැබළුණේ සියවස් ගණනකට පස්සේ. මේ නිසා ඔහු කාල යන්ත්‍රයකින් අනාගතයට ගිහින් ආවද කියලා හිතෙනවා.
ඒත් ඉතිහාසයේ සාක්ෂි අනුව ඔහු එහෙම කළේ නැහැ. ඒ ත් සාක්ෂි ඉතිරි නොකර ඔහු එසේ කලාද ඇත්තෙන්ම එය අභිරහසක් ?
ඩා වින්චිගේ සටහන්වල තිබුණු රහස්‍යමය ලිවීම (mirror writing) සහ අද්විතීය සිතුවම් විලාසය නිසාත් ඔහු ගැන කුතුහලය වැඩි වෙනවා. "මෝනා ලීසා" සිතුවමේ රහස් සහිත බැල්මත්, "ලාස්ට් සපර්"හි සංකේතවත් ගැඹුරු තේරුමත් ඔහුව සාමාන්‍ය මිනිසෙකුට වඩා වෙනස් කළා. ඔහු මිනිස් සිරුරු ගැන කළ හරිම ගැඹුරු ඉදිරීපත් කිරීම් එකල වෛද්‍ය විද්‍යාවට පවා බලපෑවා.
ඔහු කාල තරණය කලත් නොකළත්, ඔහුගේ මනස යුගයන් ගණනක් ඉදිරියෙන් ගිය බව නම් සත්‍යයි.
ඔහුගේ සැලසුම් එකල හදන්න තාක්ෂණය නොතිබුණත්, අද ඒවා බොහොමයක් යථාර්ථයක්. ඩා වින්චි ඉපදුණේ ටස්කනිහි, මිය ගියේ ප්‍රංශයේ, ඒත් ඔහුගේ උරුමය ලෝකයම ආලෝකමත් කරනවා.
ඔහුගේ ජීවිතය ගැන අතීත තොරතුරු විමසා අප සිදු කල ගවේෂණය බලන්න මේ ලින්ක් එකට යන්න !
Video Link :- https://www.youtube.com/watch?v=AzSjn...
1 year ago (edited) | [YT] | 20
View 1 reply
Danuwath
1 year ago | [YT] | 18
View 1 reply
Load more