RUKSHAN GUNATHILAKE

#RG


RUKSHAN GUNATHILAKE

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියළු බලාපොරොත්තු ඉටුවෙන ජයග්‍රාහී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට 🙏

2 months ago | [YT] | 6

RUKSHAN GUNATHILAKE

We aren't never be the same one day

1 year ago | [YT] | 4

RUKSHAN GUNATHILAKE

තරු පාරකින් මගලකුනු තවරන්න
ඈත කිශිතිජයක අහසේ තරුවක් වෙන්න
බටහිර අහසේ තනියෙන්ම පායන්න
පාර කියන තාරුකාවක් වෙන්න...!
Subscribe කල හැමෝටම ආදරෙයි ❤️
#happy #subscribe #Thankyou

1 year ago | [YT] | 1

RUKSHAN GUNATHILAKE

හඳ හාමිට ලිව්ව කවි තරු අරන්
පෙම් පෑහෙනා හිත්වලින් තෙත්කරන්
මල්පීදුනා අබරේ කලු අහසත් බර කරන්
නිම්නාවියේ නුඹ කොහොදෝ මට කියන්

ඇස් රැක්කා තුරුලකවී හිනැහෙද්දි
වැටකෙයියා වදුල දනී හිතකින් නුඹට ලංවෙද්දී
අවසානම මතකය තවම නුඹ වෙද්දි
මට දුක හිතේ වෙරළක මම අද තනි වෙද්දි

අඩියෙන් අඩිය මැන පියවර අත් අල්ලා
රේල් පීලි උඩ සමබර කම් රැක්කා
නුඹ නැති රෑ වලදි කවි තනිකම රැක්කා
සමහර තැන්වලදි හැඟීමුත් මුදලට වික්කා

අතීතයට සමුදී මට නැගිටින්න
නුඹේ මතකය දවනවා සෑයක අලු මෙන්ම
තවමත් වාරු මදි හරිහැටි සමුගන්න
අයැදිමි තව තවත් නුඹ මතකෙට නෑවිත් ඉන්න

මිල්ලේ මලුසොයන් ආදුර බැහැරක ගමන
කවදා අවසන් වන දින අද හෙටකින්ද
සත්සමුදුර දනී පසුකර සෝතවුලක සද්ද
මිනිස්සු දුක වැඩිපුරම දන්නේ

නොකිමුත් හැඟුම් නුඹ මට අවැසී සිද්දි
ලෝකය නොදනී සමබර සමහර විත්ති
කොටු වී හදවතක් තිබුනී දොරගුලු ලා ඉද්දි
හැගීම් එදිරි අසරණ
සිතුවිලි මැසිවිලි රිද්දි

1 year ago | [YT] | 0