Dewmini Sewing Academy

මැහුම් කලාවෙන් ජීවිතය දිනූ, දහස් ගණනක් මැහුම් නිර්මාණ ශිල්පිනියන් බිහිකල අපි, මැහුම් කලාව පිළිබඳ දැනුම සමස්ථ ලෝකයටම බෙදාදීම මූලික අරමුණ කරගත් මෙම චැනලය, සමස්ථ ලෝකයේම දිරිය කාන්තාවන්ට ශක්තියක් වනු ඇතැයි විශ්වාස කරමු.
We have produced thousands of sewing designers who have made a living from the art of sewing. We hope that this channel, which aims to spread the knowledge of sewing to the whole world, will be a source of strength to courageous women all over the world.

👉මැහුම් පාඨමාලාවන් හා වැඩි ව්ස්තර සඳහා අමතන්න.
Please call for Classes and more information
(+94) 77 360 9069 / (+94) 70 493 3225

🏵️ මැහුම් ඩිප්ලෝමා පාඨමාලාව
🏵️ සාරි බ්ලව්ස් පාඨමාලාව
🏵️ මංගල ඇඳුම් නිර්මාණ පාඨමාලාව

📌️Diploma in Sewing Course
📌️Saree Blouses Course
📌️Wedding Costume Design Course

👉Whatsapp - (+94) 77 900 0948 / (+94) 77 360 9069


Dewmini Sewing Academy

✅ දෙව්මිණි මැහුම් ඇකඩමිය විසින් පවත්වාගෙන යන සියුලු මැහුම් පාඨමාලා සමඟ සම්බන්ධ වීමට පහත අපගේ telegram නාලිකාවට එක වන්න 👇👇👇

🔗 - t.me/sewing_dewminiacademy

3 years ago | [YT] | 3

Dewmini Sewing Academy

✅ දිවයිනේ සාර්ථකම මැහුම් පාඨමාලාව සමඟ ඔබත් අදම සම්බන්ධ වන්න 🔖

✅ ඔබට සම්බන්ධ විය හැකි පාඨමාලා 🤝
👉 මැහුම් ඩිප්ලෝමා පාඨමාලා
👉 සාරි ජැකට් පාඨමාලා

✅ 2023 නව පාඨමාලා ආරම්භය
     📌 ස්ථානය - මාතර - වනමලී කුමාරි සැලෝන් ( මතර බෝධිය අසල, ස්වර්ණමහල් උඩුමහල )
    📌 වේලාව - ප.ව. 1.00 ට
    📌 ආරම්භක දිනය - 2023 මාර්තු 18  

✅ සියලුම පන්ති භෞතිකව පැවැත්වේ

✅ සරල,පහසු හා නිවැරැදි ක්‍රමවේද ඔස්සේ මැහුම් ඉගෙනගන්න අදම ඔබත් සම්බන්ධ වන්න 🤝

✅ සියලුම මැහුම් පාඨමාලා සඳහා විමසීම්
     📞 077 3609069 ( whatsapp )
      📞 070 4933225

✅ පාඨමාලාව මෙහෙයවීම ප්‍රවීණ මැහුම් හා රූපලාවණ්‍ය උපදේශිකා ජානකී ලොකුගේ ( HIGH DIP / NVQ LEVEL 04 ) විසින් සිදු කරනු ලබයි 👍

✅ Get on touch with us 👉
🔗 Youtube - youtube.com/
🔗 Facebook - www.facebook.com/මැහුම්-With-Janaki-Lokuge-1044150…
🔗 Telegram - t.me/sewing_dewminiacademy

3 years ago | [YT] | 2

Dewmini Sewing Academy

ලැබුවා වූ 2023 නව වසර සුභම සුභ සෞභාග්‍යමත් නව වසරක් වේවා ! 💙💚💛🧡❤️
Have a great year, Happy new year 2023
‪@dewminisewingacademy322‬

3 years ago | [YT] | 3