අභියෝග මැදින් පෙරට යන්න වෙරදරමි,,, ජීවිතය කියන්නෙම අභියෝගයට,,,
Nawanka Chamal
My daughter create First pencil box for her, 😇🥰
1 month ago | [YT] | 2
View 0 replies
www.facebook.com/share/1FB1JzghhQ/ 🌸 Little minds Big Dreams 🌸 A single page for kids poetry, drawing, crafting, creative activities and more.
1 month ago | [YT] | 1
View 1 reply
කවදාවත්ආදරේ පරාද වෙයි කියලාමම හිතලා තිබුණේ නැහැ…ඒත්ආදරේ කරපු මිනිස්සුමදවසකමතක වලින්වත් අයින් කරනවා කියලාදැන් මම දන්නවා…රෑ අහසේ තනි තරුවක් වගේමම තාමත්ඔයා නැති ලෝකෙකඔයා ගැනම හිතනවා…හිනාව පේන මූණක් ඇතුළේකෑලි කෑලි වෙච්චහදවතක් තියෙනවා කියලාකවුරුත් දන්නෙ නැහැ…ආදරේ කියන්නේහැමෝටම ලැබෙන ජයග්රහණයක් නෙවෙයි…සමහර අයමුළු ජීවිතේමඅහිමි වීමක් අරගෙනජීවත් වෙනවා… 🖤
1 month ago (edited) | [YT] | 2
අපේම අය තමයි වැඩියෙන්ම පද හදන්නෙ,,
2 months ago | [YT] | 4
ආදරය කරලා දාලා යනකොට දරාගන්න බැරිතරම් අමාරුයි,,🥺
2 months ago | [YT] | 3
Being #alone better than #ignored,,
3 months ago | [YT] | 1
View 3 replies
Nawanka Chamal
My daughter create First pencil box for her, 😇🥰
1 month ago | [YT] | 2
View 0 replies
Nawanka Chamal
www.facebook.com/share/1FB1JzghhQ/
🌸 Little minds Big Dreams 🌸
A single page for kids
poetry, drawing, crafting, creative activities and more.
1 month ago | [YT] | 1
View 1 reply
Nawanka Chamal
කවදාවත්
ආදරේ පරාද වෙයි කියලා
මම හිතලා තිබුණේ නැහැ…
ඒත්
ආදරේ කරපු මිනිස්සුම
දවසක
මතක වලින්වත් අයින් කරනවා කියලා
දැන් මම දන්නවා…
රෑ අහසේ තනි තරුවක් වගේ
මම තාමත්
ඔයා නැති ලෝකෙක
ඔයා ගැනම හිතනවා…
හිනාව පේන මූණක් ඇතුළේ
කෑලි කෑලි වෙච්ච
හදවතක් තියෙනවා කියලා
කවුරුත් දන්නෙ නැහැ…
ආදරේ කියන්නේ
හැමෝටම ලැබෙන ජයග්රහණයක් නෙවෙයි…
සමහර අය
මුළු ජීවිතේම
අහිමි වීමක් අරගෙන
ජීවත් වෙනවා… 🖤
1 month ago (edited) | [YT] | 2
View 0 replies
Nawanka Chamal
අපේම අය තමයි වැඩියෙන්ම පද හදන්නෙ,,
2 months ago | [YT] | 4
View 0 replies
Nawanka Chamal
ආදරය කරලා දාලා යනකොට දරාගන්න බැරිතරම් අමාරුයි,,🥺
2 months ago | [YT] | 3
View 0 replies
Nawanka Chamal
Being #alone better than #ignored,,
3 months ago | [YT] | 1
View 3 replies