Accurate Predictions.
🙏 ඔබගේ ජීවිතයේ අඳුරු පැති දැනගන්න, සිත් සන්සුන් කරගන්න Tarot reading වලට මෙහි පිවිසෙන්න.
💫 Welcome to Spiritual Secret Tarot – a Sinhala tarot channel offering intuitive, heart-centered readings for love, career, healing, and guidance.
Pick-a-card | Love Readings | Career Readings | Spiritual Messages – All in Sinhala.
🎙️ All voiceovers and interpretations are original and personally created.
📍Subscribe now to receive divine guidance, weekly!
Spiritual Secrets
88 Lion’s Gate Portal කියන්නේ මොකක්ද?
Lion’s Gate කියන්නේ හැම වසරෙම අගෝස්තු 8 වෙනිදා විශේෂම energetic දොරටුවක් විවෘත වෙන වෙලාවක්.
මේ දවසෙදි, ඔබ හිතන දේ සැබෑ වෙන හැකියාව වැඩි වෙනවා. ඒ නිසාම මේක "manifest" කරන්න හොඳම දවසක්.
✨ මේ කාලේදී ඔයාට කරන්න පුළුවන් දේවල්:
1. ඔයාට ඕන දේ හොඳට හිතලා ලියන්න
මට මේ වසරේ මේක වෙන්න ඕනි" කියලා intention එකක් තියන්න.
2. සන්සුන් වෙලා බුද්ධියෙන් හිතන්න (meditation)
5-10min වත් නිරවුල් සිතින් , ඔබ කැමති ජීවිතය imagine කරන්න.
3. පරණ බය, කණගාටු අතහරින්න
දුක, බිය, අහිමිවීම් – ඒව අතහැරලා අලුත් chapter එකක් තෝරගෙන යන්න.
4. Universe එකට wish කරන්න – විශ්වාසය තියාගෙන
"ඔබ මට හොඳ දේවල් දෙනවා” කියලා
🧿 Lion's Gate කියන්නේ ඔයාගේ ජීවිතේ අලුත් පියවරක් ගන්න දොරටුවක්. හොඳට හිතන්න, හොඳ දේවල් wish කරන්න. තව විස්තර අවශ්‍ය නමි youtube එකේ 88 Portal කියලා search කරන්න 🧡✨️
10 months ago (edited) | [YT] | 185
View 1 reply
Spiritual Secrets
විශ්වය අද ඔබට කියයි: ✨️
"වෙනසක් පැමිණෙමින් තිබේ. ඔබට ඉදිරි ගමනක් අවශ්‍ය බව මම දනිමි. මම ඔබව දකිමි. මම ඔබව ගෙන යන්නෙමි. මගේ සැලැස්ම ඔබගේ සැලැස්මට වඩා විශාලයි. මම දැන් ඔබට නිවැරදි දොරටු විවර කරමි. මම ඔබව සන්සුන් කර ඔබේ ජීවිතය සතුටින් පුරවමි. ” ✨️
1 year ago | [YT] | 494
View 17 replies