Hi Guys. Welcome to Movie Theater channel. Now you can watch anime in sinhala .
Copyright Disclaimer:
Home Theater ⏪ does not own the rights to any anime or movie content presented in our recaps. All media, including images, clips, and audio, is the property of the respective owners. Our content is intended solely for review and commentary purposes in accordance with the "fair use" provisions of the Copyright Act (Section 107). No copyright infringement is intended; our aim is to provide viewers with informative and educational insights into popular anime and films.
MOVIE THEATER 2
කොහොමද ඔයාලට හිතනවා හොදින් ඇති කියලා. Video නොදා ඉදලා ඉදලා මටත් හෙනම අවුල්. මොනා කරන්නද වැඩ ඉවර කරන් මැරතන් එකක් යන්න තමයි හිතන් ඉන්නේ. හැමෝම චුට්ටක් ඉවසලා ඉන්න. ගොඩක් අය හිතන් ඉන්නේ Channel එක නවත්තලා කියලා එහෙම නෙමෙයි අනිවාර්යයෙන් සැප්තැම්බර් වල ඉදන් Videos දානවා. චුට්ටක් ඉවසලා ඉන්න හොදේ. ( පින්තූරය දාන්න එකක් නැති කමට දැම්මේ හොදේ. 😁)
1 day ago | [YT] | 70
View 11 replies
MOVIE THEATER 2
කට්ටිය ඔන්න අපේ Channel එකේ Subscribe 10000 පහු උනා.🥹❤️
ඒ කියන්නේ අපේ Anime පවුලේ දහාදාහකට අදික පිරිසක් එකතු වෙලා ඉන්නවා💪. පට්ට සතුටුයි කියන්න වචන නෑ😫. ආදරෙයි හැමෝටම🫶. Video එකක් හදන ගමන් ඉන්නේ ඉක්මනට ඒක මන් දාන්නම් චුට්ටක් ඉවසලා ඉන්න....😉
1 month ago | [YT] | 361
View 99 replies
MOVIE THEATER 2
කොහොමද කට්ටිය...
මටනම් කිසිම හොදක් නෑ.. දැනුත් මේ හොටු පෙරාගෙන ඔයාලව මතක් වෙලා Post එකක් දාන්න හිතුවේ. සනීප නෑ හොදටම පට්ට අමාරුයි තිබ්බ කටහඩ හොයන්නවත් නෑ. ඔක්කෝම වැඩ කල් දාන්න උනා මේ අසනීපෙත් එක්ක. අනේ සමාවෙන්න ලෙඩ අඩුවෙලා Video එකක් දාන්න බලන්නම්. ඉවසලා ඉන්න. සමාවෙන්න හැමදාම බොරු පොරොන්දු දෙන එකට 😞💔 ( Facebook ඉන්නවාද ඔයාලා ? )
1 month ago (edited) | [YT] | 296
View 83 replies
MOVIE THEATER 2
සමාවෙන්න යාලුවනේ.......
Video දාන්න පරක්කු වෙන එකට. මේ දවස් ටිකේ අසනීපෙකුත් එක්කම දාන දාන හැම Video එකටම Copyright වදිනවා. එකම Video එක හතර පාරක් දැම්මා. සැප්තැම්බර් වෙනකන් ටිකක් අඩුවෙන් තමයි Video දාන්න වෙන්නේ. Video නොදා ඉන්නේ නෑ කොහොමහරි දානවා හැබැයි ඉස්සර වගේ බදාදා හවසට හරියටම දාන්න බැරි වෙයි. සැප්තැම්බර් වල ඉදලා එකදිගට දානවා Video මම ඒක ගැන ඔයාලා හැමෝටම පොරොන්දු වෙනවා. මතක තියාගන්න මම Video දාන්නේ නැතුව ඉන්නේ නෑ කොහොමහරි එකක් හරි දානවා. සමාවෙන්න මෙහෙම කරන්න උනාට ඒත් මගේ වැඩ ඉවර කරන් එකදිගට Video දානවා අනිවාරෙන්. මම හිතනවා ඔයාල තෙරුම් ගනී කියලා. ඉතින් Video නොදා ඉන්න නෑ ටිකක් අඩුවෙන් වැටෙයි Video. හැමොම දන්න අයට මේක කියන්න. මේක තෙරුම් අරන් මට හෙල්ප් එක දෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතී.🥰 සුබ දවසක් ජය වේවා..........
2 months ago | [YT] | 320
View 62 replies
MOVIE THEATER 2
Help 👇
Hello viewers 😁🤗
ඔයාල කැමතිද fantasy ලෝකයකට පිවිසෙලා වෙනම experience එකක් ගන්න…
නැත්තම් mind-blowing stories අතරමං වෙලා ඒ ලෝකේම ජීවිතයක් ගත කරන්න? 😜😲
එහෙනම් ඔයාලා හරි තැනටම ඇවිත් තියෙන්නේ! 💖
මෙම channel එකෙන් මම ඔයාලට ගෙනෙන්නේ:
🎬 Movies Reviews & Explanations
📺 TV Series Breakdowns
🔥 Anime Reviews & Theories
✨ Animation Storytelling
🎧 Reactions + Deep Analysis
🧠 Hidden details, easter eggs & fan theories
ඔයාට miss වෙච්ච details, complicated stories, confusing endings —
මේ හැම දෙයක්ම simple විදිහට explain කරනවා
Only For Promotion - youtube.com/@animesltalk?si=BQj572dt4kxyhk4I
2 months ago (edited) | [YT] | 103
View 13 replies
MOVIE THEATER 2
ඔයාලට මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.....🌞✨
2 months ago | [YT] | 150
View 32 replies
MOVIE THEATER 2
🥲හලෝ හැමෝටම මගේ අතින් පොඩි වැරැද්දක් උනා😕. මම කලින් Video එකේ කිව්වා අපිට ඊලගට බලන්න තියෙන්නේ Season 2 නෙමෙයි Movie එකක් කියලා🗣. මම පොඩ්ඩක් ආයෙත් හොයලා බැලුවා එතකොට දැක්කේ Movie එක බලන්න කලින් Season 2 බලලා ඉන්න ඕනේ කියලා😮💨. ඇත්තටම සමාවෙන්න🤧. ඉතින් අපි Season 2 එකෙන් සෙට් වෙමු🥰. සුබ දවසක් ජය වේවා...
3 months ago | [YT] | 425
View 81 replies
MOVIE THEATER 2
*Attention Please..!!😌*
Slash Anime එකේ Admin හිතලා ඔයාලා ගෝඩාක් දෙනෙක් ආසාවෙන් බලපු *Anime Series* එකක් වෙන *Dragon Ball Series* එක සතියට Episode සෙට් එකක් අල්ලලා *Upload* කරන්න.. 🌝
Dragon Ball Series එක බලපු අය නම් දන්නවා මොන වගේ පට්ට Anime එකක් ද කියලා.. 🔥
සතියට *Episode 15-20* අතර වගේ තමයි Upload කරන්නේ මොකද සාමාන්‍යයෙන් Dragon Ball කියන්නේ ටිකක් දිග Series එකක් නිසා.. 🗣️
මට මතක විදියට Dragon Ball Series 5ක් වගේ තියෙනවා සහ Movie 20-22ක් වගේ තියෙනවා.. 👀
මන් ඔයාලට පහලින් Series ටිකයි Movie සෙට් එකකයි යන විදිය දාලා තියෙන්න නම්.. 👇
• *Dragon Ball - 1986 Series [ EP 1-153 ]*
• Movie 1 - Curse of the Blood Rubies [1986]
• Movie 2 - Sleeping princess in Devil's Castle [1987]
• Movie 3 - Mystical Adventure [1988]
• Movie 4 - The Path to power [1996]
• Dragon Ball Z - 1989 [ EP 1-291 ]
• Saiyan Saga (Ep01-35)
• Frieza Saga (Ep36-117)
• Cell Saga (Ep118-194)
• Majin Buu Saga (Ep195-291)
• Movie 5 - Dead Zone [1989]
• Movie 6 - The World's Strongest [1990]
• Movie 7 - The Tree Of Might [1990]
• Movie 8 - Lord Slug [1991]
• Movie 9 - Cooler's Revenge [1991]
• Movie 10 - The Return of Cooler [1992]
• Movie 11 - Super Android 13! [1992]
• Movie 12 - Broly - Legendary Super Saiyan [1993]
• Movie 13 - Bojack Unbound [1993]
• Movie 14 - Broly - Second Coming [1994]
• Movie 15 - Bio - Broly [1994]
• Movie 16 - Fusion Reborn [1995]
• Movie 17 - Wrath of the dragon [1995]
• Dragon Ball GT - 1996 [ EP1 - 64 ]
• Movie 18 - A Hero's Legacy [1997]
• Dragon Ball Z KAI - 2009 [ EP1 -167 ]
• Movie 19 - Battle of Gods [2013]
•
• Dragon Ball Super - 2015 [ EP1 - 131 ]
• Movie 20 - Resurrection 'F' [2015]
• Movie 21 - Broly [2018]
• Movie 22 - Super Hero [2022]
• Dragon Ball Daima - 2024 [ EP1 - 20 ]
ඔය උඩ තියෙන විදියට තමයි Guz Upload වෙන වැඩේ වෙන්නේ.. Admin ඔයාලට සතියෙන් සතිය පිලි වෙලෙට Upload කරගෙන යනවා.. සහ අපේ අනිත් Admin ලා සෙට් එක මීට අමතරව ඔයාලට තව Anime Series ටිකක් සහ දැං මේ ටිකේ Ongoing යන Anime කිහිපයකුත් Upload කරනවා.. 💀
හරි ඉතින් සෙට් එක හෙට ( 2026 -03-08 ) හවස 6:30pm Dragon Ball - 1986 Series එකේ Episodes 20ක් Upload කරනවා..ඔයාලගේ Anime මේ බලන යාළුවන්ට අපේ Group Link එක Share කරලා Join වෙන්න කියන්න..මොකද මේ වගේ Series එකක් Miss කර ගත්තෝත් අපරාදේ.. 😌
series එක Upload කරන්න කලින් Join වෙලා ඉන්න මග හැරුනොත් අයේ Inbox ඇවිත් ඉල්ලන්න එපා..! ⚠️
අපේ Group, Channel සම්බන්ධ Links පහල තියෙනවා කට්ටිය ඉක්මනින් Join වෙන්න..! ✍️
*𝗦𝗟𝗔𝗦𝗛 ᴀɴɪᴍᴇ :*
chat.whatsapp.com/KIZjyz1rsEaKxzTIzg2FhY?mode=gi_t
*𝗦𝗟𝗔𝗦𝗛 ᴀɴɪᴍᴇ - B √:*
chat.whatsapp.com/LVkTRqjpWeKAaJs4p87GxX?mode=gi_t
*𝗦𝗟𝗔𝗦𝗛 ᴀɴɪᴍᴇ Channel:*
whatsapp.com/channel/0029Vb6d40XDOQIUxkZU4A3Z
*𝗦𝗟𝗔𝗦𝗛 ᴀɴɪᴍᴇ*
*Fb Group:* facebook.com/groups/1092102816466880/
( මෙහිදී මතුවන ගැටලු සම්බන්දයෙන් මා වගකියනු නොලැබේ. )
3 months ago | [YT] | 222
View 26 replies
MOVIE THEATER 2
කස්ටිය ඔන්න අපේ Channel එකේ Subscribe 9000 ත් පන්නලා 😍ඉතින් පට්ට සතුටුයි.🥹 අනිවා ඉක්මනට Video දාන්නම්🥲 මේ දවස්වල තියෙන අසනීප තත්වයයි🤧 , වැඩ කන්දරාවයි 📕එක්ක ටිකක් පරක්කු උනා. 😚සමාවෙන්න ඔනේ එකට. 🙏අද හෙටම video එකක් අනිවාරෙන් දානවා සෙට් වෙලා ඉන්න😎. ගිහින් එන්නම් සුබ දවසක් ජය වේවා...
4 months ago | [YT] | 318
View 52 replies
MOVIE THEATER 2
⚠️කරුනාකර සවන්දෙන්න.....
මගේ Youtube Channel එක නමින් කරුහරි කෙනෙක් Whatsapp Group එකක් අලුතෙන් ආරම්බ කර ඇති අතර එම Group එකට ඔබගේ ජන්ගම දුරකතනය.Hack වීමේ ඉඩකඩ සහහිත Links දාමා ඇති බව සදහන් වේ. එයට දැනටමත් කිහිපදෙනෙක් ඇතුලත් වී ඇති අතර. එයට මා වග කියනු නොලබයි. මා විසින් කිසිදු දැනුවත් කිරිමක් නොකර එම Channel එකට Log වීම මාගේ වරදක් නොවේ.....
5 months ago (edited) | [YT] | 122
View 31 replies
Load more