Welcome to Hazindu Kavishan! 🚀

Are you curious about how Artificial Intelligence is changing the world? Do you want to stay updated with the latest trends in technology? You’ve come to the right place!

On this channel, I dive deep into the world of AI Technology, Software, and Modern Tech Innovations. My goal is to break down complex concepts into simple, easy-to-understand videos for tech enthusiasts like you.

What you can expect from this channel:

🤖 AI Tutorials & Tools: Exploring the best AI tools to boost your productivity.

🌐 Future Tech: Insights into how AI and technology are shaping our future.

💻 Tech Guides: Step-by-step tutorials and reviews on the latest gadgets and software.

Whether you're a student, a professional, or just someone who loves tech, there's something here for everyone.

Subscribe now and join me on this journey to explore the future!



Hazindu Kavishan

🚀 මේ වගේ Views ගන්න Videos හදන්නේ කොහොමද?

හෙට හවස 5.00ට ඒ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම කියලා දෙනවා! 🔥

මේක බොරුවක් නෙමෙයි. මගේම YouTube චැනල් එකෙන් ලබාගත් සැබෑ Results, වැඩ කරන Strategies, සහ අලුත් වෙනසක් එක්ක මේ Video එක ගෙනෙනවා.

💥 මේ Video එක මිස් කරගන්න එපා!

⏰ හෙට හවස 5.00ට අනිවාර්යයෙන්ම එකතු වෙන්න! 🔔 Notification ON කරගෙන ඉන්න!

14 hours ago | [YT] | 0

Hazindu Kavishan

🚀 අලුත් වෙනසක් එක්ක සුපිරි වීඩියෝ එකක්!

🔥 හෙට හවස 5.00ට අනිවාර්යයෙන්ම එන්න!

ඔයාලා කවදාවත් නොදැකපු අලුත්ම දේවල් එක්ක එනවා. මේක මිස් කරගන්න එපා! ⏰❤️

19 hours ago (edited) | [YT] | 5

Hazindu Kavishan

මේ වගේ Viral AI වීඩියෝ ඔයාලටත් හදන්න ඉගෙන ගන්න ඕනේද? 😍
එහෙනම් "COMMENT" කියලා කමෙන්ට් එකක් දාන්න. මම සම්පූර්ණ විදිහ පෙන්නන්නම්! 🚀

1 day ago | [YT] | 4

Hazindu Kavishan

අපේ YouTube Channel එකේ හෝ අපි හදන වීඩියෝවල වෙනස් කරන්න ඕනේ දේවල්, අලුත් අදහස්, නැත්නම් ඔයාලා බලන්න කැමති Content මොනවාද කියලා පහළ Comment එකකින් කියන්න. 💬

ඔයාලගේ හැම අදහසක්ම අපි අගය කරනවා. ❤️ ඒ අදහස් අනුව තවත් හොඳ, වටිනා සහ රසවත් වීඩියෝ ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න අපි උත්සාහ කරනවා. 🙌

‪@HazinduKavishan2.0‬

5 days ago | [YT] | 6

Hazindu Kavishan

අලුත් විඩියෝ එක බැලුවද?https://youtu.be/lgv5tG3CeTA?si=jyv_l...

6 days ago | [YT] | 4

Hazindu Kavishan

අලුත් විඩියෝ එක බැලුවද?
https://youtu.be/1pfP0ZzviXE?si=OH_Lg...

6 days ago | [YT] | 1

Hazindu Kavishan

අලුත් ලෝගෝ එක කොහොමද? ඔයාලගේ අදහස මොකක්ද? 😊

6 days ago | [YT] | 1

Hazindu Kavishan

"Channel Icon එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? 👀 Current එකද, New එකද? Comment එකක් ඔනි 👇! ❤️"

1 week ago | [YT] | 6

Hazindu Kavishan

🎉 1000 SUBSCRIBERS FAMILY 🎉

මගේ ආදරණීය යාළුවනේ ❤️🙏

අද මගේ YouTube ගමනේ ලස්සනම දවසක්… Subscribers 1000ක් පිරුණා! 🥳✨
මේ තරම් දුරක් එන්න මට උදව් කරපු, මගේ වීඩියෝ බලපු, Like කරපු, Comment කරපු, Share කරපු හැමෝටම හදවතින්ම ගොඩක් ස්තුතියි ❤️

ඔයාලගේ ආදරේ සහ සහයෝගය තමයි මට තවත් හොඳ දේවල් කරන්න ලොකු ශක්තියක් වෙන්නේ 💪✨

ඉස්සරහටත් ඔයාලට කැමති, ලස්සන, අලුත් සහ වටිනා Content ගොඩක් අරගෙන එන්න මම උත්සාහ කරනවා 🔥❤️

මේ ගමනේ මගේ පවුලක් වගේ හිටපු හැමෝටම ආදරෙයි 🙏💙

1000ක් නෙමෙයි… ඉස්සරහට තවත් ලොකු ගමනක් යමු! 🚀✨

Thank you so much my 1000+ Subscribers Family ❤️🎉

— Hazindu Kavishan ❤️—

1 week ago | [YT] | 10

Hazindu Kavishan

ඇත්තටම මේ වගේ කමෙන්ට් එකක් දකිද්දි තමයි, රෑ දවල් මහන්සි වෙලා කරන අපි වගේ Content Creators ලට තව තව විඩියෝ හදන්න හයිය එන්නේ 🔥 ස්තූතියි

1 week ago | [YT] | 9