CHAMARA RAJAPAKSHA

මෙම නාලිකාව ආරම්භ කරන්නේ සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලයන් ගැන දැනුවත් කිරීමට. සමාජ හා සනස්කෘතියට ගැලපෙන ඕනෑම සේවාවක් ව්‍යාපාරයක් ගැන දැනුවත් කිරීමට. ඕනෑම සමාජ පන්තියක අයෙකුට උපකාරයක් අවශ්‍ය වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටීමට. සමාජීය දේශපාලනික ආගමික යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීමටයි..මෙම නාලිකාව SLRAWO ආයතන යටතේ පවතින නාලිකාවකි..ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක අප හා සම්බන්ධ වී කටයුතු කිරීමට අප නාලිකාව සැමවිටම ඔබ සමග බැඳී සිටින්නෙමු.

මෙම නාලිකාව විසින් රට තුළ කිසිදු අක්‍රමිකතාවක් ඇති කිරීමට කටයුතු නොකරන අතර.කිසිදු අයුරකින් ජාතිවාදය ඇවිස්වීමට ජනතාව කුපිත කිරීමට ජනතාව නොමග යැවීමට රට තුළ වෙනත් කෝලාහල ඇති කිරීමට සෘජුවම හෝ වක්‍රව කටයුතු නොකරයි ..

අප නාලිකාව සමග බැඳී සිටින ඔබට අපගේ හද පිරි ස්තුතිය.

ඔබගේ ජීවිතය ලියන්න එපා මකන්න බැරි කොලවල


CHAMARA RAJAPAKSHA

උසාවි පරාදයි.. රෑට නින්දට ගියාම අහන නඩු වලට නිර්දෝෂී මනසින් ජීවත් වන්න

6 days ago | [YT] | 122

CHAMARA RAJAPAKSHA

ලෝකේ තියෙන ලොකුම සුවය "මානසික සුවය".... වෙන මොන සැප සම්පත් තිබුණත් මිනිස්සු අසරණ වෙනවා මානසික සුවය නැත්නම්

1 week ago | [YT] | 60

CHAMARA RAJAPAKSHA

ඔබට එන හැම ප්‍රශ්නයකටම ඔබ පිළිතුරු සෙවිය යුතු නැත

1 week ago | [YT] | 34

CHAMARA RAJAPAKSHA

ඔබට ඕනේ වෙලාවට කවුරුත් නොහිටියට... අන් අයට අවශ්‍ය වෙලාවේදී ඔවුන් වෙනුවෙන් ඔබට කළ හැකි දෙය කරන්න

1 week ago | [YT] | 31

CHAMARA RAJAPAKSHA

තමන් ගැන හිතලා නිවෙන්න පුරුදු කරන හිතක්, අනුන් ගැන හිත හිතා තවදුරටත් දැවෙන්න සුදානම් නෑ

1 week ago | [YT] | 38

CHAMARA RAJAPAKSHA

මනුස්සයා කතාවෙන් කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ,, හැසිරීම කැත නම්.

1 week ago | [YT] | 68

CHAMARA RAJAPAKSHA

වරදට ඇබ්බැහි වුණාම මිතුරෝ කවුද, හතුරෝ කවුද කියලා හඳුනාගන්න බැරි තරමටම මිනිස්සු අන්ධ වෙලා යනවා

1 week ago | [YT] | 52

CHAMARA RAJAPAKSHA

තියන ටිකෙන් ටිකක් හරි දෙන්න.... ගොඩක් අයට තිබ්බ ටිකවත් නෑ දැන්..

1 week ago | [YT] | 92

CHAMARA RAJAPAKSHA

ජීවිතේ මොන ප්‍රශ්ණ තිබුණත් මම මනුස්සකම නැති කරගෙන ඒවට උත්තර හෙව්වේ නෑ..... " කියන දුර්ලභ සතුට, දවසක තමන් ගැන හිතද්දී තමන්ට දැනෙන්න ඕනි බව සිහි තබාගන්න

2 weeks ago | [YT] | 67

CHAMARA RAJAPAKSHA

ජීවිතේ මොන ප්‍රශ්ණ තිබුණත් මම මනුස්සකම නැති කරගෙන ඒවට උත්තර හෙව්වේ නෑ..... " කියන දුර්ලභ සතුට, දවසක තමන් ගැන හිතද්දී තමන්ට දැනෙන්න ඕනි බව සිහි තබාගන්න

2 weeks ago | [YT] | 62