සත්පුරුෂ ඇසුරේ විකසිත සදහම් පද්ම| "Healing the Mind | Original Buddhist Song by Padma Harmony"
පද්ම TV | PADMA TV
උතුම් සම්බුදු පුත් රුවන වූ – අපට අනුබුදු රුවන බඳු වූමහා නුවණැති කලණ මිත් වූ – යම් මහරහත් උතුමෙක්දඹදිවින් මෙහි වැඩම කොට – බුදු සසුන බැබළවූවෙදමුළු ලක්දිව ම පැහැදුණු – වීතරාගිව පිරිනිවන් වැඩිඅපගේ මිහිඳු මුනිඳුට – වඳිමි මම සාදරයෙන්....
12 hours ago | [YT] | 37
View 24 replies
කාරුණික දැනුම් දීමයි...Ai video genarater app ලබාගැනීමට නොහැකි වූ බැවින් මෙවර පොසොන් පොහොය වෙනුවෙන්ඉදිරිපත් කිරීමට තිබූ නිර්මාණය ඔබවෙත ගෙන ඒමට නොහැකි වූ බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.(ගීතය සකස්කොට ඇති නමුත් video සකස් කරගැනීමට නොහැකි විය. ඉදිරියේදී ඒ නිර්මාණය හැකි ඉක්මනින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.)තෙරුවන් සරණයි...!
4 days ago | [YT] | 136
View 25 replies
2 weeks ago | [YT] | 235
View 30 replies
4 weeks ago | [YT] | 558
View 41 replies
1 month ago | [YT] | 106
View 16 replies
1 month ago | [YT] | 170
View 14 replies
හැමෝටම සුභ උදැසනක්... ලබන්නා වූ අපේ නව බුද්ධ වර්ෂය, වෛශාක්‍ය මංගල්‍ය වෙනුවෙන් නිර්මාණය කල අලුත්ම ගීතය අද සවස 6:00 ට පද්ම tv වෙතින්..... සහෘද ඔබ සැමට මෙත් සිතින් ආරාධනා... තෙරුවන් සරණයි 🙏🙏🙏
1 month ago | [YT] | 323
View 27 replies
🇱🇰“තිස් වසරක් පුරා රට රැක ගැනීමට දිවි පරදුවට තැබූ අපේ වීර ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සියලු රණවිරුවන්ට PADMA TV වෙතින් ගෞරවය පුද කර සිටිමු.අද අපි නිදහසේ හුස්ම ගන්නේ ඔවුන්ගේ කැපවීම, ධෛර්යය සහ අසීමිත පරිත්‍යාගය නිසාවෙනි.මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ සියලු වීරයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. 🙏ශ්‍රී ලංකාව සදා සාමයෙන්, එක්සත්ව සහ සෞභාග්‍යයෙන් පිරුණු දේශයක් වේවා! 🇱🇰තෙරුවන් සරණයි සියලු රණවිරුවන්ට සහ ඔබ සැමට.” 🙏☸️
1 month ago | [YT] | 146
View 18 replies
සත්පුරුෂ ඇසුරට තව තවත් ලං වෙන පින්බර නව බුද්ධ වර්ෂයක් වේවා... 🙏🙏🙏
1 month ago | [YT] | 524
View 31 replies
තෙරුවන් සරණයි...විශේෂ පුණ්‍යනුමෝදනාවයි...PADMA TV යූ ටියුබ් චැනල් එක කරගෙන යද්දී මට විශේෂයෙන් උපකාර කරපු, දැනටත් කරන පින්වත් කිහිපදෙනෙක් ඉන්නවා.ඒ හැමෝටමත්, ඒ වගේම නිරතුරු අප සමග රැඳී ඉන්නා ඔබ සැමටත්අප නිරතුරු රැස්කරන සියලු පිං... සියලු යහපත,සැපය පිණිස අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා....
2 months ago | [YT] | 336
View 47 replies
Load more
පද්ම TV | PADMA TV
උතුම් සම්බුදු පුත් රුවන වූ – අපට අනුබුදු රුවන බඳු වූ
මහා නුවණැති කලණ මිත් වූ – යම් මහරහත් උතුමෙක්
දඹදිවින් මෙහි වැඩම කොට – බුදු සසුන බැබළවූවෙද
මුළු ලක්දිව ම පැහැදුණු – වීතරාගිව පිරිනිවන් වැඩි
අපගේ මිහිඳු මුනිඳුට – වඳිමි මම සාදරයෙන්....
12 hours ago | [YT] | 37
View 24 replies
පද්ම TV | PADMA TV
කාරුණික දැනුම් දීමයි...
Ai video genarater app
ලබාගැනීමට නොහැකි වූ බැවින්
මෙවර පොසොන් පොහොය වෙනුවෙන්
ඉදිරිපත් කිරීමට තිබූ නිර්මාණය
ඔබවෙත ගෙන ඒමට නොහැකි වූ බව
ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.
(ගීතය සකස්කොට ඇති නමුත් video සකස් කරගැනීමට නොහැකි විය. ඉදිරියේදී ඒ නිර්මාණය හැකි ඉක්මනින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.)
තෙරුවන් සරණයි...!
4 days ago | [YT] | 136
View 25 replies
පද්ම TV | PADMA TV
2 weeks ago | [YT] | 235
View 30 replies
පද්ම TV | PADMA TV
4 weeks ago | [YT] | 558
View 41 replies
පද්ම TV | PADMA TV
1 month ago | [YT] | 106
View 16 replies
පද්ම TV | PADMA TV
1 month ago | [YT] | 170
View 14 replies
පද්ම TV | PADMA TV
හැමෝටම සුභ උදැසනක්... ලබන්නා වූ අපේ නව බුද්ධ වර්ෂය, වෛශාක්‍ය මංගල්‍ය වෙනුවෙන් නිර්මාණය කල අලුත්ම ගීතය අද සවස 6:00 ට පද්ම tv වෙතින්..... සහෘද ඔබ සැමට මෙත් සිතින් ආරාධනා... තෙරුවන් සරණයි 🙏🙏🙏
1 month ago | [YT] | 323
View 27 replies
පද්ම TV | PADMA TV
🇱🇰
“තිස් වසරක් පුරා රට රැක ගැනීමට දිවි පරදුවට තැබූ අපේ වීර ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සියලු රණවිරුවන්ට PADMA TV වෙතින් ගෞරවය පුද කර සිටිමු.
අද අපි නිදහසේ හුස්ම ගන්නේ ඔවුන්ගේ කැපවීම, ධෛර්යය සහ අසීමිත පරිත්‍යාගය නිසාවෙනි.
මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ සියලු වීරයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. 🙏
ශ්‍රී ලංකාව සදා සාමයෙන්, එක්සත්ව සහ සෞභාග්‍යයෙන් පිරුණු දේශයක් වේවා! 🇱🇰
තෙරුවන් සරණයි සියලු රණවිරුවන්ට සහ ඔබ සැමට.” 🙏☸️
1 month ago | [YT] | 146
View 18 replies
පද්ම TV | PADMA TV
සත්පුරුෂ ඇසුරට තව තවත් ලං වෙන පින්බර නව බුද්ධ වර්ෂයක් වේවා... 🙏🙏🙏
1 month ago | [YT] | 524
View 31 replies
පද්ම TV | PADMA TV
තෙරුවන් සරණයි...
විශේෂ පුණ්‍යනුමෝදනාවයි...
PADMA TV යූ ටියුබ් චැනල් එක
කරගෙන යද්දී මට විශේෂයෙන්
උපකාර කරපු, දැනටත් කරන
පින්වත් කිහිපදෙනෙක්
ඉන්නවා.
ඒ හැමෝටමත්,
ඒ වගේම
නිරතුරු අප සමග
රැඳී ඉන්නා ඔබ සැමටත්
අප නිරතුරු රැස්කරන
සියලු පිං... සියලු යහපත,
සැපය පිණිස අනුමෝදන් කරමි.
අනුමෝදන් වේවා....
2 months ago | [YT] | 336
View 47 replies
Load more