එන්න අපි කමු,බොමු,නීරෝගීව ඉමු,පිළිවලට ඉමු, සැහැල්ලුවෙන් ඉමු, ලස්සනට ඉමු,සතුටින් ඉමු,,,,,ඉතිං අපි මේ පුංචි ජීවිත කාලය උපරිම සතුටින් විදිමු ලමායි 💕🌸
Happy Space 🌸
කාටවත් කිසිම කරදරයක් අනතුරක් නොවේවා !!!
6 months ago (edited) | [YT] | 10
View 0 replies
ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම 🎀🌸
6 months ago | [YT] | 15
View 11 replies
Hi My Dear Subscribers 🌸මම වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරියක් .ඉතින් ඔන්න මාව Subscribe කරලා තියන ඔයාලා හැමෝටම මගෙනුත් ප්‍රයෝජනවත් දෙයක් ඔයාලට දෙන්න ඕන කියලා මම හිතුවා.•ඉතින් මගේ අනිත් vlogs මම සාමාන්‍ය විදියටම දාන අතරමැද මම හිතුවා ඔයාලා කැමති අයට English දැනුම ලබා දෙන්න .•ඉතින් ඉංග්‍රීසි දැනුම තව වැඩිපුර දියුණු කර ගන්න කැමති අය මගේ "Free Online English Class"යටතේ මම , මේ Channel එකටම එකතු කරන පාඩම් බලන්න ආදරෙන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.•English කතා කරන්න ආසාවෙන් ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.•ඉතා පැහැදිලිව ,සරලව ඔයාලට ඉංග්‍රීසි පාඩම් සේරම කියලා දෙන්නම් .ඉක්මනින්ම පලවෙනි පාඩම එකතු කරන්නම්. Thank You 🌸
10 months ago | [YT] | 9
View 7 replies
Happy Space 🌸
කාටවත් කිසිම කරදරයක් අනතුරක් නොවේවා !!!
6 months ago (edited) | [YT] | 10
View 0 replies
Happy Space 🌸
ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම 🎀🌸
6 months ago | [YT] | 15
View 11 replies
Happy Space 🌸
Hi My Dear Subscribers 🌸
මම වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරියක් .ඉතින් ඔන්න මාව Subscribe කරලා තියන ඔයාලා හැමෝටම මගෙනුත් ප්‍රයෝජනවත් දෙයක් ඔයාලට දෙන්න ඕන කියලා මම හිතුවා.
•ඉතින් මගේ අනිත් vlogs මම සාමාන්‍ය විදියටම දාන අතරමැද මම හිතුවා ඔයාලා කැමති අයට English දැනුම ලබා දෙන්න .
•ඉතින් ඉංග්‍රීසි දැනුම තව වැඩිපුර දියුණු කර ගන්න කැමති අය මගේ "Free Online English Class"යටතේ මම , මේ Channel එකටම එකතු කරන පාඩම් බලන්න ආදරෙන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
•English කතා කරන්න ආසාවෙන් ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
•ඉතා පැහැදිලිව ,සරලව ඔයාලට ඉංග්‍රීසි පාඩම් සේරම කියලා දෙන්නම් .ඉක්මනින්ම පලවෙනි පාඩම එකතු කරන්නම්.
Thank You 🌸
10 months ago | [YT] | 9
View 7 replies