🔥 Welcome to DewmineX | by Thimira Dewmina
මේ චැනල් එකෙන් ඔයාට ලැබෙන්නේ Tech, AI Tools, Software Tutorials සහ Online Earning Education ගැන පුළුල් දැනුමක් — ඒවත් සිංහලෙන්ම, සරල විදිහට.
💡 මෙහිදී මම share කරනව:
• AI Tools භාවිතා කරන විදිහ 🤖
• Software & App Tutorials 💻
• YouTube Tips & Online Money Earning 💰
• Tech Updates & Useful Websites 🌐
🎯 ඉගෙන ගන්න, වැඩක් කරන්න, සහ ඔයාගේ දැනුම වැඩි කරගන්න තැනක් — මේක තමයි!
👉 Subscribe කරලා DewmineX community එකට එකතුවෙන්න ❤️
— Created by Thimira Dewmina | Sri Lanka 🇱🇰
DewminEX
අලුත් එක බලන්නෝ 😁
7 months ago | [YT] | 1
View 0 replies
DewminEX
චැනල් එකට දාපු පලවෙනි වීඩියො එකටයි තවත් වීඩියෝ එකකටයි එකපාර Views 1k ඇවිල්ලා ✌️🙃 ඉස්සරහටත් චැනල් එකත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ජය ❤ අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්නම් 🥰
7 months ago | [YT] | 5
View 0 replies
DewminEX
අලුත් එක කට්ටිය බලලා නෑ වගේ 🧐 තෑගි තියනෝ 🤤
7 months ago | [YT] | 3
View 0 replies
DewminEX
අද හවස 6ට අලුත් වීඩියෝ එක දානවා 🙃 නිකන් නේමේ ඔයාලට තෑගිත් අරන් එන්නෙ Subscribers 500ක් අරන් දෙන්න පුලුවන්ද
7 months ago | [YT] | 4
View 0 replies
DewminEX
New One 👇
7 months ago | [YT] | 8
View 0 replies
DewminEX
ඔයාලා පාවිච්චි කරන වීඩියෝ එඩිටින් ඇප් හරි සොෆ්ට්වෙයාර් හරි මොනාද 🙄 මෙතන නැති ඒවා කමෙන්ට් කරන්න 👇
7 months ago | [YT] | 2
View 0 replies
DewminEX
බැලුවෙ නැති අය බලන්නෝ අලුත් එක මග එන ගමන් 😁
7 months ago | [YT] | 4
View 0 replies
DewminEX
ඔයාලා දැනගන්න කැමති මාතෘකා මොනාහරි මේ පෝස්ට් එකට Comment කරන්න මම වීඩියෝස් අරන් එන්නම් 😁
7 months ago | [YT] | 4
View 0 replies
DewminEX
කලින් වීඩියෝ එකේ ඇනිමේශන් සොෆ්ට්වේයාර් එක අමාරුයි කිව්වා නිසා AI වලින් ඇනිමේශන් හදන හැටි වීඩියෝ එකක් ඔන්න දැම්මා 😋 හැමෝම බලන්න 😎👇
7 months ago | [YT] | 5
View 0 replies
DewminEX
ඔන්න අපි Subscribe 50 ක් අරන් දවස් 8කින් Subscribe 100ක සීමාවට ආවා 😁 මාත් එක්ක එක්ක එකතු උන හැමෝටම Thanks ❤ කෙනෙක්ට දැනුමක් එකතු කරන ගමන් අපි Subscribe 1000 සීමාවටත් ඉක්මනට ලංවෙමු ඔයලා හැමෝටම Good Luck 🥰
8 months ago | [YT] | 7
View 1 reply
Load more