Hello I am Xenom.
Welcome to Xenom Official YouTube Channel.
I do Fun and Entertaining Gameplays, Live Streams, Game Tips and Tricks in My Channel.
I like to play GTA V, Minecraft, PUBG Mobile, PUBG PC, CS: GO, RDR 2, and more to Entertain You.
My Pc Specs : CPU : AMD Ryzen 7 3800X
GPU : AORUS RTX 3070 Master
RAM : 16GB 3200MHz
M.B. : ASUS TUF GAMING B550M Plus
SSD : Lexar NM620 256GB + 1TB nvme
HDD : Seagate Barracuda 1TB Hard .
Reached Milestones:
✅100 SUBS 2019/08/31✅
✅1000 SUBS 2020/05/11✅
✅10000 SUBS 2021/03/14✅
✅20000 SUBS 2021/07/29✅
✅30000 SUBS 2024/08/04✅
✅50000 SUBS ?
Hope You Enjoy My Content.
Thank You For Joining!
- Xenom -
Xenom
මේක තමා මම ගහපු ආතල්ම ගේම් එක 😂
අද හවස 3ට සෙට් වෙලා ඉන්න 😌
3 weeks ago | [YT] | 226
View 16 replies
Xenom
ලැබුවාවු නව වසර හිතන පතන හැමදේම සාර්තක වෙන. හදන්න ඉන්න PC parts වල ගනන් අඩු වෙන , අලුතෙන් campus යන්න select උන දෝනිල ඉන්න A/L කරපු මල්ලිලට හන්තානෙට පායන සද වෙන්නෙ නැති වෙන, කරන කියන හැමදේම සාර්තක වෙන ගහන ගහන හැම Game එකම Win කරන , හොරෙන් කොටු පනින උන්ට බබාල හම්බෙන 😒 ( මට නැති කොටු උබලටත් එපා මටත් කොටුවක් පනින්න ඔනෙ 🫠 ) සුභම සුභ නිරෝගිමත් නව වසරක් වේවා 😌🌸💙
( 12:06 ta kalin hknn lesthi wenn ep 👍 ) *knna
2 months ago | [YT] | 829
View 130 replies
Xenom
Display එකක් තියෙන Gaming Mouse එකක් ?
මේකනම් පිස්සුවක් 🥹 මගේ Dream Mouse එක ගෙනාවා 🙊
අද හවස 3ට සෙට් වෙලා ඉන්න 💙
$ කියක් කුඩු ද, කියලා කියන්න බලන්න 🥹 ?
2 months ago | [YT] | 368
View 24 replies
Xenom
Boys & Girls ඔයාලට ඔන්න Rs 100 000/= හොයාගන්න පොඩි චාම්ස් එකක් 😌 COC ( Clash Of Clans ) ගහන ඔයාටත් පුලුවන් මේ Tournament එකට Register වෙන්න එක නිසා . Chabhi Gaming clan එකෙන් කරන වැඩක් මේක 🌚 Discord එකට join වෙලා වැඩි විස්තර දැනගන්න පුලුවන් 27 වෙනිකන් විතරයි කට්ටියව register කරගන්නෙ එක නිසා අදම සෙට් වෙන්න.මන් ගියා ගුන බුස 😌💙Coc ගහන ඔයාලගෙ යාලුවටත් මේක මත ඇතුව share කරන්න 😌 anyway Good Luck ඔක්කොටම 😌
Discord -
discord.gg/UqZZyKJKs2
4 months ago | [YT] | 181
View 13 replies
Xenom
Valentine සමරලා නන්ගිටයි, මල්ලිටයි මහන්සි ඇතිනෙ. 🌚 ( Don't go into the dark😃 )
මහන්සි නිවෙන්න එන්න අද හවස 3ට 😌
4 months ago | [YT] | 1,006
View 29 replies
Xenom
Happy Valentine Day Boys & Girilsssssss 🥹💙
4 months ago | [YT] | 199
View 18 replies
Xenom
වදකාරයො දෙන්නෙක් හම්බ උනා 😌💙
@AllenKSL @G_HOST_GAMING
5 months ago | [YT] | 7,987
View 210 replies
Xenom
ලැබුවාවූ 26 නව වසර හොරෙන් කොටු පනින උන් බඩ වෙන, ඇන්න පැන්න උන්ට බදින්න වෙන , කකුල් දෙක ලගට පන්දාහෙ කොල හම්බෙන Pc Parts ගනන් අඩු වෙන සුභම සුභ නව වසරක් වේවා 🌚💙 හොදම wish එක මගෙන් 😌
6 months ago | [YT] | 333
View 77 replies
Xenom
අවුරුදු 6ක් තිස්සෙ හදපු මගේ Gaming Room එක 😩🥺
අද හවස 3ට සෙට් වෙලා ඉන්න 😌👌
6 months ago | [YT] | 247
View 18 replies
Xenom
Happy Birthday කෙසෙල් මාමෙ may you all ගෑනු come True 😌🎂 හොදම wish එක මගෙන් කලින්ම @AllenKSL 🌚
6 months ago | [YT] | 231
View 27 replies
Load more