EAT EARN ENJ🖤Y
contacts - chamaa9188@gmail.com


chama

3 months ago | [YT] | 158

chama

ඔවුන් වෙනුවෙන්, අපිට පුළුවන් විදියට...... 😔
මග පෙන්වූ බලගල්ලේ ධම්මසීහ නායක ස්වාමීන්වහන්සේටත් සහය දුන් ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ පින්වත් දායක පිරිස ඇතුළු ශ්‍රී ඥානාවාස දහම් පාසලේ දරු දැරියන්ටත් මේ පින් අයිති වේවා ....... 🙏 තෙරුවන් සරණයි.

6 months ago | [YT] | 828

chama

1997 අලිමංකඩ සටනින් දිවි පිදූ රණවිරුවන්ට උපහාරයක්ම වේවා ❤️🙏💐💐💐💐

නිවාඩු ලබා පැමිණියත්, හදිසි කැඳවීමක් ලැබී නැවතත් තම ආදරණීයයන් ගෙන් සමුගෙන යුධ පෙරමුණට එන රණවිරුවෙක් සහ සිය පුතා, ස්වාමියා, සහෝදරයා නැවත කවදා ගම්බිම් කරා පැමිණේදැයි නොදැන ඒ අවස්ථාවට සිත දැඩි කරගෙන මුහුණ දෙන මවකගේ, බිරිඳකගේ, සහෝදරයෙක්ගේ “කඳුළු හිනැහුණ” ඒ කතාව අද සිට ඔබට ගෞරවයෙන් පිළිගන්වමි.. ❤️🙏

10 months ago | [YT] | 93

chama

කදුළු හිනැහුණු ඒ කතාව
https://youtu.be/0dAV7iFPkyE?si=0HaFF...

11 months ago | [YT] | 40

chama

Heyyyy! 🥰

We are excited to share that have finally launched & we are now live on UBER EATS (www.ubereats.com/lk/store/bokbok-chicken-colombo-0…) & PickMe Food! (pickme-app-sl.onelink.me/Fore/x24ibfby)🍗🔥 Crispy, Authentic Korean Fried Chicke now delivered to your doorstep! 🐤🔥

We would be so grateful if you can share our lunch post among your friends and family and share the joy with them. If you share us our social media, dont forget to tag bok.boklk (BokBok Chicken)

Thank you for supporting us on this journey! ❤️ Love from 🇰🇷

1 year ago | [YT] | 347

chama

සුභ ගමන් වසන්ත අයියේ ❤️

1 year ago | [YT] | 1,260

chama

ලක්ෂ හතරට ආතල් කෝටියක් 🥰 ‪@traveltodaysl‬ ‪@MagicCompass‬ ‪@kuchibuchivlogs‬ ‪@FoodBadass‬ ‪@MyChannel-y7b‬ ‪@ShaShicinema‬

1 year ago | [YT] | 314

chama

ක්‍රිශා මල්ලි හදලා දුන්න රසම රස මසාලා චීස් කොත්තුව, කොල්ලට සප් එකකුත් දීගෙන යන්ඩෝ 🥰🥰🥰

2 years ago | [YT] | 272

chama

වැඩි විස්තර දැන ගැනිමට Whatsapp Group එකට join වෙන්න 📥

Link : chat.whatsapp.com/FRIvgtQfvAL0WYFdCyg5fj

2 years ago | [YT] | 1,001

chama

🥰

2 years ago | [YT] | 177