ආයුබෝවන්!! Happy home vibes නාලිකාවට ඔයාව සාදරයෙන් පිලිගන්නවා!!!
Hello, I Welcome you to my Happy home vibes YouTube channel.
Through my channel, I hope to bring to my beloved viewers, a collection of various experiences such as cooking videos, videos of the day, videos that educate people about unknown things, and various places I have visited.
It is my pleasure to bring videos on various topics based on my life experiences. I would like to share with you my life, namely Subodha's diary and the special things that happened in the happy home.
So I think,I hope you will continue to stay with me. I hope to continue to bring new things. So I invite you all to subscribe to my channel and join with me. Thank you
for more inquiry :
subodhamadhushani25@gmail.com
Happy Home Vibes♥
ඔයා දැන් ඉන්නේ මොන වයසෙද ? කියාගෙන යමු බලන්න🙂
1 month ago | [YT] | 1
View 0 replies
Happy Home Vibes♥
Celebration of 500 subscribers..❤️
"Happy Home vibe with Subodha💝 " කොහොමද මගේ යාලුවෝ හැමෝටම.?. හැමෝම හොදින් ඉන්නවා නේද? ඔන්න ඊයේ මගේ යූ ටියුබ් චැනල් එකට පලමු සබ්ස්ක්‍රයිබ් 500 සම්පූර්ණ වුනා. ඒ ආදරණීය හදවත් 500 දෙනෙක් මාව විශ්වාස කරපු නිසයි... ❤️ එ විශ්වාසයට ගොඩාක් ස්තූතියි ඔයාලා හැමෝටම...
ඉතිං... මං ඒ වෙනුවෙන් රසවත් චොකලට් කේක් එකක් අද හැදුවා.. ඉතිං මං අලුත් වීඩියෝ එකකින් ඒ රෙසපි එකත් ඔයාලට අරන් එන්නම් .. වෙනස් විදිහේ වීඩීයෝ එකකින් ලගදිම හමුවෙමු.
ඔයලා හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වේවා!
#followers #subscribers #fyp #trending
6 months ago (edited) | [YT] | 2
View 0 replies
Happy Home Vibes♥
5 ශිෂ්‍යත්ව විභාගය ශ්‍රී ලංකාවෙන් අහෝසි කල යුතුද නැත්ද?
1 year ago | [YT] | 2
View 0 replies
Happy Home Vibes♥
5 වසර ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීම සම්බන්ධව ජන්දය විමසිය යුත්තේ,
1 year ago | [YT] | 2
View 0 replies
Happy Home Vibes♥
5 වසර ශිෂ්‍යත්ව විභාගේ නැවත තිබිය යුතුද නැත්ද?
1 year ago | [YT] | 2
View 0 replies
Happy Home Vibes♥
අද ඔයාගේ ජන්දේ?
1 year ago | [YT] | 1
View 0 replies
Happy Home Vibes♥
අමාරුවේ වැටෙන ප්‍රශ්නයක්.
ඔයාගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන්නේ,
1 year ago | [YT] | 2
View 0 replies
Happy Home Vibes♥
🔥මෙවර 2024 ජන්දයෙන් පත් වෙන්නේ ලංකාවේ කීවෙනි ජනාධිපතිවරයාද?
කියාගෙන යමු බලන්න..💐
1 year ago | [YT] | 2
View 0 replies
Happy Home Vibes♥
ඔයා කැමති මොනවගේ වීඩියෝස් බලන්නද?
1 year ago | [YT] | 2
View 0 replies
Happy Home Vibes♥
ඔයා ට්‍රිප් එකක් යනවානම් යන්න තෝරගන්නේ?🥰✌️
1 year ago | [YT] | 2
View 0 replies
Load more