Nirodya's Journey

INSTAGRAM: nirodyasjourney
TIKTOK: nirodyasjourney

I’m Nirodya — a medical doctor, proud boy mom of two, and someone with Sri Lankan roots and an Austrian upbringing.
On my channel I am sharing our life as Sri Lankans in Austria, my life as a medical doctor, our travel experiences as well as my experience in motherhood with my boys.

Feel free to subscribe & join my journey 💞
Much love, xoxo
Nirodya


Nirodya's Journey

සුභ අලුත් අවුරුද්දක් ඔයාලා හැමොටම - Happy new year 2026 (sorry it's a little belated but even way more heartfelt) ❤️✨
ඉතින් කොහොමද? මේ අවුරුද්දේ අපි තව තවත් ලස්සන විඩියෝ ඔයාලාට ගෙන්නම්.
Comment එකක් දාන්න මොනහරි especially බලන්න ආස විඩියො එකක් තියනවද කියලා 🥰
ආදරේයි, නිරෝධ්‍යා ♥️

4 months ago | [YT] | 24

Nirodya's Journey

ආදරණිය ඔයාලා හැමොටම,
කොහොමද ඔයාලාට?
අපේ කාලෙකට පස්සේ ඔන්න ඉතින් චූටි Daily Life Vlog එකක් ගේනවා මේ සතියේ.
එහෙනන් අපි සිකුරාදාට හම්බ වෙමු 💞

See you this Friday 😍

Friday 10th of October 2025
🇱🇰 ලංකාවේ වෙලාවෙන් 04:00 pm
🇦🇹 ඔස්ට්‍රියාවේ වෙලාවෙන් 12:30 pm

ආදරේයි, නිරෝධ්‍යා ♥️

7 months ago | [YT] | 8

Nirodya's Journey

ආදරණිය ඔයාලා හැමොටම,
කොහොමද ඔයාලාට?
අපිත් එක්ක එන්න ලස්සන මිදි වත්තක් බලන්න සහ රසම ඔස්ට්‍රියන් "Buschenschank" කෑම Taste කරන්න 🫶🏼😃

See you this Friday 😍

Friday 05th of September 2025
🇱🇰 ලංකාවේ වෙලාවෙන් 04:00 pm
🇦🇹 ඔස්ට්‍රියාවේ වෙලාවෙන් 12:30 pm

ආදරේයි, නිරෝධ්‍යා ♥️

8 months ago | [YT] | 11

Nirodya's Journey

ආදරණිය ඔයාලා හැමොටම,
කොහොමද ඔයාලාට?
අපේ YouTube Channel එකේ ඔන්න අලුත්ම පොඩි හැබැයි ලස්සන Mini Videos series එකක් පටන් ගන්න ඉන්නේ ඔස්ට්‍රියාවේ තියන Traditions ගෙන.

See you this Friday 😍

Friday 29th of August 2025
🇱🇰 ලංකාවේ වෙලාවෙන් 04:00 pm
🇦🇹 ඔස්ට්‍රියාවේ වෙලාවෙන් 12:30 pm

ආදරේයි, නිරෝධ්‍යා ♥️

9 months ago | [YT] | 16

Nirodya's Journey

ආදරණිය ඔයාලා හැමොටම,
කොහොමද ඔයාලාට?
ඔන්න ඉතින් ඔස්ට්‍රියාවේ අපේ WILDLIFE අත්දැකීම ගෙන ලස්සන විඩියෝ එකක් ගෙන්න ඉන්නේ මේ සතියේ 💞

See you this Friday 😍

Friday 15th of August 2025
🇱🇰 ලංකාවේ වෙලාවෙන් 04:00 pm
🇦🇹 ඔස්ට්‍රියාවේ වෙලාවෙන් 12:30 pm

ආදරේයි, නිරෝධ්‍යා ♥️

9 months ago | [YT] | 14

Nirodya's Journey

ආදරණිය ඔයාලා හැමොටම,
ඔන්න ඉතින් ගොඩාක් අපේ විඩියෝ බලන්න කැමති කට්ටියට සැහෙන්න කාලෙකට ප්ස්සේ මගේ DOCTOR'S LIFE එකේ ලස්සන පුංචි VLOG එකක් හෙට ගෙනවා 💞

See you tomorrow 😍

Friday 01st of August 2025
🇱🇰 ලංකාවේ වෙලාවෙන් 04:00 pm
🇦🇹 ඔස්ට්‍රියාවේ වෙලාවෙන් 12:30 pm

ආදරේයි, නිරෝධ්‍යා ♥️

9 months ago | [YT] | 12

Nirodya's Journey

ආදරණිය ඔයාලා හැමෝටම,

ලඟදිම අලුත් ලස්සන විඩියෝ එකක් ගෙන්නම්.
එතකන් මට කියන්නකො ඔයාලා ඉලඟට බලන්න කැමති මොනවද කියලා 🥰😇

ආදරේයි, නිරෝධ්‍යා ♥️

11 months ago | [YT] | 3

Nirodya's Journey

ආදරණිය ඔයාලා හැමෝටම,

අපේ පුංචි YouTube පව්ලට අදට 3000ක් එකතු වුනාට ගොඩාක් සතුටුයි සහ ගොඩාක් මම ස්තුතිවන්ත වෙනවා. ඉදිර්යටත් ලස්සන විඩියෝස් ඔයාලාට ගේන්නම්කො.

ආදරේයි, නිරෝධ්‍යා ♥️

11 months ago | [YT] | 16

Nirodya's Journey

ආදරණිය ඔයාලා හැමොටම,
ඔන්න අද අපේ අලුත් විඩියෝ එක එනවා!!

අපේ මේ SRI LANKA VLOG SERIES එකේ තව විඩියෝ එකක් ඉතුරු තියනවා. එ විඩියෝ එකත් ඉක්මන්ටම ගේන්නම් 💞

See you soon today:

Friday 23rd of May 2025
🇱🇰 ලංකාවේ වෙලාවෙන් 08:00 pm
🇦🇹 ඔස්ට්‍රියාවේ වෙලාවෙන් 04:30 pm

ආදරේයි, නිරෝධ්‍යා ♥️

1 year ago | [YT] | 27

Nirodya's Journey

ආදරණිය ඔයාලා හැමොටම,
අපේ ඉලඟ ලස්සන ලංකාවේ විඩියෝ එක upcoming Tuesday එනෙවා!!
මේ තරම් අපේ විඩියෝස් වලට ආදරේයි වුනාට ගොඩාක් ස්තුති!
අපේ මේ SRI LANKA VLOG SERIES එකේ තව විඩියෝ දෙකක් ඉතුරු තියනවා. එ දෙකත් ඉක්මන්ටම ගේන්නම් 💞

See you soon on:

Tuesday 20th of May 2025
🇱🇰 ලංකාවේ වෙලාවෙන් 08:00 am
🇦🇹 ඔස්ට්‍රියාවේ වෙලාවෙන් 04:30 am

ආදරේයි, නිරෝධ්‍යා ♥️

1 year ago | [YT] | 26