Mandira Jayasingha

Mandira Jayasingha is a singer, song writer and violinist from Sri Lanka. Her music is inspired by a unique style of pop and classical music genres.


Mandira Jayasingha

Thank you for your love... Thank you for staying with me throughout this journey... <3 :)

2 years ago | [YT] | 82

Mandira Jayasingha

පරණ සුළං යලි
සුවද අරන් නුඹෙ
මතක් කරන්නට ආවාදෝ ❤️

Watch full video on youtube :
https://youtu.be/_rjEKw1qTXw

3 years ago | [YT] | 41

Mandira Jayasingha

𝟬𝟭 𝗗𝗮𝘆 𝗠𝗼𝗿𝗲! 🥀🖤

'පරණ සුළං' Music video එක බලන්න හෙට සවස 5ට Youtube channel එක subscribe කරලා එකතු වෙන්න.
https://youtu.be/CK3zZOoSlD0

#ParanaSulan #MandiraJayasingha #music #MME

3 years ago | [YT] | 34

Mandira Jayasingha

නොපැහැදිලි වුණත් ඒත්
සුපුරුදු හැඟීමක් එක්ක
කවදාවත් නොදැක්ක, හමු නොවිච්ච , නුඹ නමින් කෙනෙක් නැති නුඹ එක්ක මං හදවතින් එකට...🫀
අහම්බෙන් හරි හමුවුනොත් කවදහරි,
නුඹට තේරේවි, මෙතෙක් ගෙව්ව හැම මොහොතකම, අපි අපිව හෙව්ව වග ❤️
ඉතින් පරණ සුළඟේ...
කිසිදාක නොකියවුණ ඒ ආදරේ අරන්
හමා යන්න.... නුඹට හැකි තරම් දුර ....



'පරණ සුළං' Music video එක බලන්න 24වෙනි සිකුරාදා සවස 5ට Youtube channel එක subscribe කරලා එකතු වෙන්න.
https://youtu.be/CK3zZOoSlD0



#ParanaSulan #MandiraJayasingha #music

3 years ago | [YT] | 63