🪛 WELD DOC ELECTRONICS🔧Professional Welding • TIG • MMA • MIG • Plasma Cutting ,Welding Machine Repairs , Pulse TIG & MMA Modifications ,Arc Tests & Welding Experiments ,Welding Tips & Tricks ,Electronics & Fabrication From satisfying welding arcs to powerful machine repairs — this channel is built for welders, fabricators and metalworking enthusiasts worldwide. 🎥 New Shorts & Videos Regularly #Welding #TIGWelding #MMAWelding #Fabrication #Metalworking 🪛🪛🪛🪛🪛🔧🔧🔧
WELD DOC ELECTRONICS
වෙල්ඩින් මැසින් අලුත්වැඩියා පාඨමාලාව සම්පුර්නම විස්තරය
🎓 WELD DOC ELECTRONICS
PROFESSIONAL WELDING MACHINE REPAIR TRAINING PROGRAM
(BASIC & ADVANCED LEVEL)
🔰 පාඨමාලාව පිළිබඳ හැඳින්වීම
වෙල්ඩින් මැෂින් අලුත්වැඩියා කිරීම පිළිබඳව වෘත්තීය මට්ටමේ දැනුමක් සහ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට කැමති ඔබ සඳහාම WELD DOC ELECTRONICS විසින් මෙම විශේෂ පුහුණු පාඨමාලාව සැලසුම් කර ඇත.
ඉලෙක්ට්‍රොනික්ස් පිළිබඳ මූලික දැනුම ඇති සහ නොමැති ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව හැදෑරිය හැක. සම්පූර්ණ ආධුනිකයකුට පවා Welding Machine Repair ක්ෂේත්‍රයට පිවිසීමට හැකි වන පරිදි පාඨමාලාව Basic හා Advanced යන අදියර දෙකකින් සමන්විත වේ.
පාඨමාලාවේ පළමු දිනයේදී සිසුන්ගේ මූලික ඉලෙක්ට්‍රොනික් දැනුම ඇගයීම සඳහා කෙටි පරීක්ෂණයක් පවත්වනු ලැබේ. එම ප්‍රතිඵල අනුව කුඩා කණ්ඩායම් සකස් කර ඉගැන්වීම් සිදු කරනු ලබන අතර එමගින් ඉගෙනීමේ කාර්යක්ෂමතාව වැඩි කරනු ලැබේ.
---
📚 පාඨමාලා අන්තර්ගතය
Module 01 - වෙල්ඩින් තාක්ෂණය පිළිබඳ මූලික දැනුම
✔ වෙල්ඩින් යනු කුමක්ද?
✔ වෙල්ඩින් ඉතිහාසය
✔ වෙල්ඩින් ක්‍රම සහ ඒවායේ භාවිතය
✔ වෙල්ඩින් යන්ත්‍ර වර්ග
✔ ARC, TIG, MIG/MAG සහ Plasma Cutting Technology
✔ කර්මාන්තයේ භාවිතා වන නවීන වෙල්ඩින් තාක්ෂණයන්
---
Module 02 - වෙල්ඩින් මැෂින් අභ්‍යන්තර පද්ධති හඳුනාගැනීම
✔ ARC Welding Machines
✔ TIG Welding Machines
✔ MIG Welding Machines
✔ Plasma Cutters
✔ Single Board Systems
✔ Multi Board Systems
✔ Welding Machine Architecture & Power Flow
✔ Machine Operation Principles
---
Module 03 - ඉලෙක්ට්‍රොනික් අමතර කොටස් හඳුනාගැනීම හා පරීක්ෂා කිරීම
ප්‍රායෝගිකව පරීක්ෂණ සහිතව:
✔ Resistors
✔ Capacitors
✔ Signal Diodes
✔ Rectifier Diodes
✔ Zener Diodes
✔ BJT Transistors
✔ MOSFET Transistors
✔ IGBT Transistors
✔ Dual MOSFET ICs
✔ MOSFET Modules
✔ IGBT Modules
✔ Thyristor Modules
✔ Rectifier Modules
✔ Current Transformers (CT)
✔ Driver Capacitors
✔ Optocouplers
✔ Driver ICs
✔ Shunts
✔ Potentiometers
✔ Presets
---
Module 04 - Welding Machine Control Boards
✔ SG3525 / LM358 Control Boards
✔ SG3525 / CA3140 Control Boards
✔ UC3846 / TL084 Control Boards
✔ UC2843 Control Boards
✔ MOSFET Gate Driver Boards
✔ IGBT Gate Driver Boards
✔ Control Signal Analysis
✔ Fault Detection Techniques
---
Module 05 - SMPS සහ Power Electronics
✔ Welding Machine SMPS Systems
✔ Power Supply Circuits
✔ Feedback Circuits
✔ Protection Circuits
✔ Control Systems
✔ Practical Testing Procedures
---
Module 06 - Welding Machine Features & Functions
✔ Arc Force Systems
✔ Hot Start Systems
✔ Soft Start Systems
✔ Current Control Systems
✔ Protection Mechanisms
✔ Machine Performance Optimization
---
🔧 ADVANCED PRACTICAL TRAINING
Advanced Level හිදී සිසුන් කණ්ඩායම් වශයෙන් සත්‍ය Welding Machines සමඟ ප්‍රායෝගිකව කටයුතු කරනු ලබයි.
මෙහිදී:
✔ Machine Inspection
✔ Fault Identification
✔ Component Testing
✔ Troubleshooting Techniques
✔ Machine Diagnostics
✔ Repair Procedures
✔ Practical Hands-On Experience
යන ක්‍රියාකාරකම් සිදු කරනු ලැබේ.
මෙම අදියරේ ප්‍රධාන අරමුණ වන්නේ Welding Machine Repair පිළිබඳ බිය නැති කරමින් සිසුන් තුළ වෘත්තීයමය ආත්ම විශ්වාසයක් ගොඩනැගීමයි.
---
🏆 පාඨමාලා අවසානයේ
🎖 Certificate of Completion issued by WELD DOC ELECTRONICS
🎖 Practical Evaluation
🎖 Outstanding Student Awards
🎖 1st, 2nd & 3rd Place Recognition Awards
---
⏰ පාඨමාලා කාලසීමාව
📅 මාස 03
📅 සෑම ඉරිදා දිනකම
🕘 පෙ.ව. 09.30 සිට
🕓 ප.ව. 04.00 දක්වා
---
💰 පාඨමාලා ගාස්තු
පාඨමාලා ගාස්තු සහ ලියාපදිංචි ගාස්තු ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.
---
📞 ලියාපදිංචි වීම සඳහා
මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමට කැමති සිසුන් පහත සඳහන් WhatsApp අංකයට පහත තොරතුරු එවන්න.
✅ සම්පූර්ණ නම
✅ ජාතික හැඳුනුම්පත් අංකය (NIC)
✅ පදිංචි නගරය
📱 WhatsApp : 076 221 2473
---
📢 පාඨමාලාවට අදාළ සියලුම නිවේදන, තොරතුරු සහ යාවත්කාලීන කිරීම් සඳහා සියලුම ලියාපදිංචි සිසුන් WhatsApp සමූහයකට එකතු කරනු ලැබේ.
📍 පාඨමාලාව පැවැත්වෙන ස්ථානය, ආරම්භක දිනය, කාලසටහන සහ අනෙකුත් විස්තර WhatsApp සමූහය හරහා සාකච්ඡා කර තීරණය කරනු ලැබේ.
---
🚀 ඔබත් Welding Machine Repair වෘත්තියට එක්වන්න
ශ්‍රී ලංකාවේ Welding Machine Repair ක්ෂේත්‍රය ඉලක්ක කර සැලසුම් කරන ලද මෙම වෘත්තීය පුහුණු පාඨමාලාව මඟින් ඔබට ප්‍රායෝගික දැනුම, තාක්ෂණික හැකියාව සහ වෘත්තීය අවස්ථා සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදෙනු ලැබේ.
WELD DOC ELECTRONICS
Learn • Practice • Repair • Succeed
⚡ Professional Training for the Next Generation of Welding Machine Technicians ⚡
3 weeks ago | [YT] | 59
View 3 replies
WELD DOC ELECTRONICS
🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸
අපගේ වටිනා පාරිභෝගික මහතුන්ට
සතුට, සෞඛ්‍යය, සම්පත් පිරි
සෞභාග්‍යමත් නව වසරක් වේවායි
WELD DOC ELECTRONICS වෙතින්
හදවතින්ම සුභ පැතුම්! ❤️✨
ඔබ අප වෙත දක්වන විශ්වාසය සහ සහයෝගය
අපගේ ශක්තියයි 🙏
👉 ඉදිරියටත් ඔබට හොඳම සේවාව ලබාදීමට අප සූදානම්!🔧🪛💯
Thank You For Your Support! 💯🔥🔧🪛💯
2 months ago | [YT] | 16
View 5 replies
WELD DOC ELECTRONICS
⚠️👀 වෙල්ඩින් ආර්ක් එක ඇස් දෙකට වැදුනාද? — මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න! 🔥
වෙල්ඩින් කරන වෙලාවට හෝ අසලින් බලනකොට Arc Light (UV Radiation) ඇස්ට වැදුනොත් “Arc Eye / Welder’s Flash” කියන තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.
ලක්ෂණ බොහෝ වෙලාවට පැය කිහිපයකට පස්සේ පටන් ගන්නවා.😢😢😢
😖 ලක්ෂණ:
• ඇස් දැවෙන හැඟීම😢
• වැලි වැටුනා වගේ වේදනාව😢
• ඇස් රතු වීම😢
• ආලෝකයට බලන්න අමාරු වීම😢
• කඳුළු වැටීම / blur vision😢
✅ කලයුතු දේවල් (DOs)
✔️ ඇස්ට විවේක දෙන්න (light අඩු තැනක ඉන්න)
✔️ සිසිල් කොම්ප්‍රස් දාගන්න
..................................................................................
👀 ඇස්ට සිසිල් කොම්ප්‍රස් දාන්නේ කොහොමද?
✅ පිරිසිදු රෙදි කැබැල්ලක් හෝ cotton pad එකක් සිසිල් වතුරෙන් තෙමලා
✅ වතුර ටික මිරිකලා
✅ ඇස් වසාගෙන මෘදු ලෙස ඇස් මත තබාගන්න
✅ විනාඩි 5–10ක් තියාගන්න
✅ දවසට වරක් කිහිපයක් කරගන්න පුළුවන්
👉 මේකෙන් දැවීම, වේදනාව, රතු වීම, ආලෝකයට අසහනය ටිකක් අඩු වෙයි 👍
✔️ Sun Glasses දාගන්න
✔️ Doctor උපදෙස් මත eye drops භාවිතා කරන්න
✔️ වේදනාව වැඩි නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න
❌ නොකල යුතු දේවල් (DON’Ts)
❌ ඇස් අතුල්ලන්න එපා
❌ Contact Lens දාගෙන ඉන්න එපා
❌ තවත් වෙල්ඩින් බලන්න එපා
❌ Random eye drops දාගන්න එපා
❌ ලක්ෂණ තියෙද්දී drive / heavy work කරන්න එපා
🛡️ මතක තියාගන්න:
👉 වෙල්ඩින් කරනකොට හැම වෙලාවෙම හොඳ Quality Welding Helmet / Goggles භාවිතා කරන්න.
👉 “තත්පර කිහිපයකට බැලුවත්” ඇස්ට damage වෙන්න පුළුවන්!
❤️ Safety First – ඔබගේ ඇස් ඔබගේ ජීවිතේ වටිනම වස්තුවක්.
🔔 තවත් වැදගත් Welding Tips & Repair Tricks බලන්න Channel එක Follow කරන්න!
💯💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤🌹🌹🌹
3 months ago | [YT] | 18
View 2 replies
WELD DOC ELECTRONICS
🔧🔥 HUMHON GASLESS MIG වෙල්ඩින් මැෂින් ගැන විස්තරාත්මක වීඩීයෝවක්
👉 ලගදිම අපේ YouTube චැනලයෙන් බලාපොරොත්තු වන්න!🪛🪛🪛🪛🪛
මෙම වීඩීයෝවේදී
✅ Setup කිරීම🪛
✅ Welding performance💥
✅ Tips & Practical දැනුම💯
සියල්ලම ඔබට පැහැදිලිව පෙන්වලා දෙන්න බලාපොරොත්තු වෙමු.🌹
චැනලය Subscribe කරලා Bell 🔔 එකත් ON කරගන්න
අලුත් වීඩීයෝ එක miss නොවෙන්න 👍🔧🔧🔧🔧
3 months ago | [YT] | 6
View 1 reply
WELD DOC ELECTRONICS
🔧⚡ Coming Soon... ( weld doc electronics)
ඊළඟ වීඩීයෝ එකෙන් අපි බලන්න යන්නේ Inverter Welding Machine System එකේ ඇත්තම ක්‍රියාකාරීත්වය!🪛🔧
✔️ Inverter welding machine එක ඇතුළේ තියෙන ප්‍රධාන කොටස්
✔️ AC current එක DC කරලා High Frequency කරන ආකාරය
✔️ කුඩා මැසින් එකකින් 200A වගේ බලයක් ගන්නේ කොහොමද
✔️ Control board, IGBT, Transformer system ගැන පැහැදිලි විස්තර
වෙල්ඩින් මැසින් ගැන ගැඹුරින් ඉගෙනගන්න කැමති අයට මේ වීඩීයෝ එක ගොඩක් වැදගත් වේවි. 🔥🌹💯💥🪛🔧
📢 Video එක ඉක්මනින් එනවා – Stay Tuned!
#weldingmachine #inverterwelder #electronics #weldingtips 🔧⚡🪛🔧🔧🔧💯
3 months ago | [YT] | 10
View 3 replies
WELD DOC ELECTRONICS
what is this?
9 months ago | [YT] | 11
View 6 replies
WELD DOC ELECTRONICS
" 💥 today 07:00pm 💥"
🚀 Power Up Anywhere! DIY 12V → 230V Inverter (50Hz-60Hz) ⚡
Ever wanted a powerful inverter you can build yourself? 🔧
Learn how to convert a simple 12V battery into a robust 230V output with adjustable 50Hz-60Hz frequency. Perfect for DIY enthusiasts and off-grid projects!
✅ Easy & Practical
✅ Step-by-Step Guide
✅ Safe & Efficient Design
💡 Don’t miss out – Power your devices the DIY way!
#DIYInverter #ElectronicsProject #12Vto230V #OffGridPower #PowerElectronics #DIYElectronics #InverterCircuit #TechProjects #MakerCommunity #ElectronicsDIY
9 months ago | [YT] | 9
View 3 replies
WELD DOC ELECTRONICS
📢Comeing soon!👈
🔥 12V to 230V DIY Inverter – Easy & Powerful! (50Hz / 60Hz) 🔥
Want to convert 12V DC to 230V AC easily? ⚡
Check out this step-by-step DIY inverter tutorial – perfect for home projects, camping, or emergency power!
💡 In this video you'll learn:
How to make a powerful 12V to 230V inverter
How to switch between 50Hz and 60Hz
Tips for safe and efficient DIY electronics
Don’t forget to like, subscribe, and hit the bell 🔔 for more electronics DIY projects!
#DIYInverter #ElectronicsProjects #12Vto230V #PowerfulDIY #HomeElectronics #DIYPower #InverterTutorial
9 months ago (edited) | [YT] | 8
View 0 replies
WELD DOC ELECTRONICS
🔌 New Project Coming Soon!
Exciting DIY electronics content is on the way 🚀
I’ll be sharing practical projects, tutorials, and ideas that anyone can try at home.
👉 Stay tuned & make sure you turn on the notification bell 🔔
#DIY #Electronics #Inverter #Welding
" WELD DOC ELECTRONICS "
9 months ago | [YT] | 4
View 0 replies
WELD DOC ELECTRONICS
What is this?
Comment guys🙏🌹❤
9 months ago | [YT] | 5
View 8 replies
Load more