Ayomixvlogs - My Journey, Your Window to the World 🌍✈️
ආයුබෝවන්! මම ආයෝමි. දැනට ඩුබායි හි පදිංචි වී සිටින මම, සංචාරයට ඇති මගේ දැඩි ඇල්ම නිසාම මා යන එන සුන්දර ස්ථාන ඔබ සැමත් සමඟ බෙදාගන්න මේ චැනල් එක නිර්මාණය කළා. මගේ සංචාරක අත්දැකීම්වලට ඔබත් හවුල් කරගැනීම මගේ සතුටයි.

මගේ චැනල් එකෙන් ඔබට අත්විඳිය හැකි දේ:
*ඩුබායි අසිරිය: මා ජීවත් වන ඩුබායි නගරයේ නවීනත්වය සහ විස්මිත නිර්මාණ. 🏙️🇦🇪

*මව්බිමේ සුන්දරත්වය: මම ලංකාවට යන සෑම අවස්ථාවකම එහි ඇති අපූරු සංචාරක ස්ථාන සහ සොබාදහම මගේ කැමරා ඇසින්. 🇱🇰⛰️
*ජෝර්ජියාවේ අත්දැකීම්: මේ දිනවල මා ජෝර්ජියාවේ සංචාරය කරමින් ලබාගත් ඓතිහාසික සහ ස්වභාවික අසිරිය පිරි වීඩියෝ පෙළක් ඔබට නැරඹිය හැකියි. 🇬🇪🏰
*Nature & Sounds (Silent Lives): ස්වභාවධර්මයේ සැබෑ හඬ සහ නිස්කලංක බව අත්විඳිය හැකි "Silent Live" විකාශන. මෙහිදී මම කතා නොකර, පරිසරයේ ඇති සැබෑ සෞන්දර්යය සහ සජීවී හඬ (Nature Sounds) පමණක් ඔබට සමීප කරනවා. 🌿

විශේෂ සටහන | Special Note:
Every video on this channel is my original work, filmed and edited by me to provide a unique and high-quality experience for my audience.


Ayomi

සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා..!
සුබ දවසක් සියලූම දෙනාට..!🌸🙏
May all beings be free from suffering...may they be healthy...may they be free from suffering..!
Have a good day everyone..!🌸🙏

1 day ago | [YT] | 1,668

Ayomi

To the beautiful souls who are no longer with us but will forever live in our hearts—remembering my loving father and my dear father-in-law on this special day. Your love, guidance, and memories continue to light up our path every single day. 🕊️
To the wonderful man who holds our little world together, my loving husband and the most amazing father to our daughter—thank you for your endless love, sacrifices, and for being her ultimate hero. We love you so much! 👨‍👩‍👧❤️
And to all the hardworking, selfless, and loving fathers around the globe who silently sacrifice everything for their families...
Happy Father's Day to you all! 🌸
අද අප අතර නැතත් අපේ හිත්වල සදාකාලිකවම ජීවත් වන අපේ ආදරණීය තාත්තලා දෙන්නාවත්... 🕊️
දුවගේ ලෝකයම වුණු මගේ ආදරණීය සැමියාවත්... 👨‍👩‍👧❤️
ලොව පුරා සිටින සියලුම ආදරණීය පියවරුන්වත් මුළු හදවතින්ම සිහිපත් කරමින්...
සුබ තාත්තලාගේ දිනයක් වේවා! 🌸🙏

4 days ago | [YT] | 95

Ayomi

සතුට ලැබෙන්නේ අපට ලැබුණු දේවල්වල ප්‍රමාණයෙන් නොව,
අප තුළ ඇති තෘප්තියේ ප්‍රමාණයෙන්ය.
අඩුවෙන් පැමිණිලි කරමින්, වැඩියෙන් කෘතඥ වන තැනැත්තා සැබෑ සතුට සොයා ගනී🌼
🙏 මේ සති අන්තය කෘතඥත්වයෙන් හා සැනසිල්ලෙන් ගත කරමු.
Happiness does not depend on how much we have,
but on how content we are with what we have.
The one who complains less and appreciates more discovers true joy🌼
🙏 May this weekend be filled with gratitude, peace, and contentment

5 days ago | [YT] | 3,022

Ayomi

මෛත්‍රියෙන් සිත පුරවා ගන්න. මෛත්‍රිය බෙදා දෙන තැන සතුටත් සැනසීමත් ඉබේම වැඩෙයි.☸️🌼
Fill your heart with loving-kindness. Where kindness is shared, happiness and peace naturally grow ☸️🌼
Have a blessed day..!

1 week ago | [YT] | 3,829

Ayomi

ජීවිතයේ බොහෝ දුෂ්කරතා සහ අභියෝග රැසක් ජයගෙන, විවාහයෙන් පසු ඉන්දියාවේ කේරළය වෙත ගොස් අලුත් ජීවිතයක් ආරම්භ කරපු මේ අපේම ශ්‍රී ලාංකික දියණිය, දැන් තමන්ගේ YouTube ගමනත් ආරම්භ කරලා තියෙනවා. 🙌
ඇයගේ LM Achu Vlogs YouTube චැනලය හරහා, ඉන්දියාවේ කේරළයේ සුන්දර ගම්මාන, එහි ජන ජීවිතය, සංස්කෘතිය සහ දිනපතා අත්දැකීම් ඉතාමත් ලස්සන ලෙස අප වෙත රැගෙන එනවා. 🌿🏡📹

අපේ රටේ දිරිය යුවතියක් තමන්ගේ සිහින හඹා යමින් කරන මේ උත්සාහයට අපිත් ශක්තියක් වෙමු. ❤️
👉 LM Achu Vlogs චැනලය Subscribe කරලා, වීඩියෝ බලලා, Like & Share කරලා ඇයට ඔබේ සහයෝගය ලබා දෙන්න.
එක් Subscribe එකක් වුණත්, ඇයගේ ගමනට ලොකු හයියක් වේවි. 🙏🌹

#LMAchuVlogs #SriLankanGirl #KeralaLife #SupportSmallCreators #YouTubeSriLanka #VlogLife #SubscribeAndSupport ❤️🎥
https://youtu.be/Qq3rt1iqjME?si=SDQCP...

1 week ago | [YT] | 12

Ayomi

දැහැමි සිතුවිලි සිතට සැනසීම ගෙන දෙයි. යහපත සිතා, යහපත කරමින් සතුටින් පිරුණු සුන්දර සතිඅන්තයක් ඔබ සැමට වේවා!🙏🌸
May wholesome thoughts bring peace to your heart and joy to your days. Wishing you a beautiful, happy, and blessed weekend!🙏🌸

1 week ago | [YT] | 4,123

Ayomi

ඕනෑවට වඩා දේවල් අල්ලාගෙන ඉන්න දඟලන එක අත්හැරිය තැන, ජීවිතයට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. සිතුවිලි සරල කරගන්න, සීමාවන් හඳුනාගන්න.
සැමට බරක් නැති, නිදහස්, සාමකාමී සතියක් වේවා!🙏🌸
Life becomes beautifully light the moment you stop holding on so tightly. Simplify your thoughts and find your balance.
Wishing you all a peaceful and liberating new week!🙏

2 weeks ago | [YT] | 5,127

Ayomi

ජීවිතයේ හොඳම දේ සැනසිලිදායක මනසයි. කාර්යබහුලත්වයෙන් මිදී, වර්තමාන මොහොතේ සතුට අත්විඳින්න. සුවදායී, පින්බර සති අන්තයක් වේවා!🙏🌸
The greatest wealth in life is a peaceful mind. Unwind from the busy week and cherish the joy of the present moment. Have a blessed and relaxing weekend!🙏🌸

2 weeks ago | [YT] | 3,774

Ayomi

සෑම අඳුරු රැයකටම පසු, ලස්සන හිරු උදාවක් ඇත. ජීවිතයේ කිසිවක් සදාකාලික නැත, මේ දුෂ්කර කාලයද ගෙවී යනු ඇත.සිත නිවාගන්න.🤍🙏🌸
After every dark night, there is a beautiful sunrise. Nothing in life is permanent, and this difficult time too shall pass. Find peace within your soul.🤍🙏🌸
Have a blessed day!🙏

2 weeks ago | [YT] | 2,894

Ayomi

සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා..!
සුබ දවසක් හැමදෙනාටම🙏🌸
May all beings be free from hatred..!
Have a good day everyone🙏🌸

3 weeks ago | [YT] | 3,385