🇱🇰🇯🇵Hi..🧸 welcome to our digital diary,xoxo🤍


Sami Moments

පොඩි දවසකට පස්සේ ඔන්න ලස්සන Vlog එක අරගෙන එනෝ..💙
( අඟහරුවාදා ) 🥹🤍💙

🇱🇰 ලංකාවේ වේලාවෙන් හවස 4.00 ට
🇯🇵 ජපන් වේලාවෙන් රාත්‍රි 7.30 ට

හරිම ආසාවෙන් ඔයාලා එක්ක මේ මතකයන් බෙදා ගන්නේ..🥹💙
ඉතිං එහෙනම් අද හවසට අපි හම්බෙමු..🤍
ආදරෙයි..🤍🩵

1 week ago | [YT] | 4,711

Sami Moments

අද ඔයාලා ගොඩාක් ⁣දෙනා ඉල්ලපු ලස්සන Vlog එක අරගෙන එනෝ..
( අඟහරුවාදා ) 🥹🤍

🇱🇰 ලංකාවේ වේලාවෙන් හවස 4.00 ට
🇯🇵 ජපන් වේලාවෙන් රාත්‍රි 7.30 ට

ඔයාලා හිතන විදිහට අපේ පුංචි පවුලට එකතු වෙන්නෙ පුතෙක්ද ? දුවෙක්ද ? 🥹🩷💙
ඉතිං එහෙනම් අද හවසට අපි හම්බෙමු..🤍
ආදරෙයි..🤍

1 month ago | [YT] | 5,962

Sami Moments

ඔයා කොයි Team එකේද..🙈🥹
Team Girl නම් 🩷
Team Boy නම් 💙
බලමු කවුද හරියට කියන්නෙ කියලා..🙈🥹😃

1 month ago | [YT] | 2,275

Sami Moments

අදත් බලමු ආදරේ පිරුණු ලස්සන Vlog එකක්.. 🤍 ( අඟහරුවාදා )
එයා වෙනුවෙන් අපි ලෑස්ති වෙන විදිහ මේ දවස් වල සෝයි..🥹🤍

🇱🇰 ලංකාවේ වේලාවෙන් හවස 4.00 ට
🇯🇵 ජපන් වේලාවෙන් රාත්‍රි 7.30 ට

මේ ආදරේ පිරුණු දවස් ඔයාලා එක්ක බෙදා ගන්නම ඕනි..🥹🤍
ඉතිං එහෙනම් අද හවසට අපි හම්බෙමු..🤍
ආදරෙයි..🤍

2 months ago | [YT] | 3,686

Sami Moments

අද ඔයාලා ආසම විදිහේ Vlog එකක් අරගෙන එනෝ..💕💕
( සිකුරාදා )

🇱🇰 ලංකාවේ වේලාවෙන් හවස 4.00 ට
🇯🇵 ජපන් වේලාවෙන් රාත්‍රි 7.30 ට

මේ ලස්සන දවස් ඔයාලා එක්ක බෙදා ගන්නම ඕනි..🥹🤍
ඉතිං එහෙනම් අද හවසට අපි හම්බෙමු..💕
ආදරෙයි..💕

3 months ago | [YT] | 3,160

Sami Moments

නුඹ හිදින්න නුඹ නිදන්න..
සද යහනකි මගෙ කුස තුළ..
මගේ පුංචි මල් කැකුලේ..
මට බලන්න නුඹ පිපෙන්න..🤍🥹

3 months ago | [YT] | 6,068

Sami Moments

තමන්ගෙම රටේ ඉදලත් පවුලේ අය ලඟ නැතුව,ඒ වගේම පිටරටක ජීවත් වෙන, අම්මා කෙනෙක් වෙන්න ඉන්න අම්මලා හරිම පව්..🥺
එහෙම හිතෙන්න ඒ තත්වෙට එන්නම ඕනි..🥺
ඇත්තටම එහෙම අම්මලා හරිම පව්.. ගෙදර අය මතක් වෙන තරම්.. අම්මගේ කෑම තමයි කන්නම හිතෙන්නේ.. ආදරේ,අවදානේ වැඩිපුරම ඕනිම කාලයක්නේ..❤️‍🩹
කන්න ආස කෑම තමන්ටම හදාගෙන කන්න වෙනවා.. ඒත් හදලා ඉවර වුනාම ඒක කන්න බෑ වගේ..🥺
හරි ආසයි කවුරුහරි කෑමක් හදන් එනවා කියද්දී.. මඟ බලාගෙන ඉන්නවා..🥹
හැබැයි පුළුවන් තරම් සතුටින්,සැහැල්ලුවෙන්,දුක හිතෙන ඒවා හිතන් නැතුව ඉන්නවා බබා ගැන හිතලා..❤️‍🩹
ඉතිං මේ තත්වේ ඉද්දි හරිම ආදරණීය supportive husband කෙනෙක් ඉන්නවා නම් ඒක හිතට පුදුම සහනයක්..❤️‍🩹❤️‍🩹
තනියම වැඩ ටික කරගෙන හරි ලස්සනට ජීවිතේට මුහුණ දෙන අම්මලාට ජීවි⁣තේ තවත් පහසු වේවා..!! සතුටින්ම ඉන්න ලැබේවා..!! හිත් සුවපත් කරන මිනිසුන් පමණක් මුණ ගැසේවා..!! 🤍

3 months ago | [YT] | 7,044

Sami Moments

ඔයාලා ආසම විදිහේ Vlog එකක් අද අරගෙන එනෝ..🌼🤍🌼🤍
( සිකුරාදා )

🇱🇰 ලංකාවේ වේලාවෙන් හවස 4.00 ට
🇯🇵 ජපන් වේලාවෙන් රාත්‍රි 7.30 ට

ලස්සනම දවස් ටිකක්නෙ ඉතිං මේ ගෙවෙන්නේ..🥹 ඔයාලත් එක්කත් ඒ සතුටු දවස් බෙදාගන්න හරිම ආසාවෙන් ඉන්නේ..🌼
ඉතිං එහෙනම් අද හවසට අපි හම්බෙමු..🤍
ආදරෙයි..🤍

3 months ago | [YT] | 5,906

Sami Moments

ලස්සන ආදර කතාවකට චූටි මැණිකක් ආවාම ඒ ආදරේ මොන තරම් ලස්සනද කියලා දැනෙන හැඟීම මේ ලොකේ ඒ දේට කැමති හැමෝටම ලැබේවා..🥹🤍

3 months ago | [YT] | 8,962

Sami Moments

චූටි මැණික එක්ක ගත්ත මුල්ම මතකය..🥹🤍

3 months ago | [YT] | 6,826