Mr. Dhammika – Sri Lanka’s Stories

Welcome to Mr. Dhammika, your gateway to the captivating history, culture, and heritage of Sri Lanka!

From the ancient kingdoms of Anuradhapura and Polonnaruwa to the colonial influences of the Portuguese, Dutch, and British, we uncover the stories that shaped this island nation. 🏛️

Dive into:
✔ Ancient Sri Lanka – Legends, archaeology & lost civilizations
✔ Colonial Ceylon – Battles, trade & cultural transformations
✔ Modern Sri Lanka – Traditions, cuisine & multicultural identity

Join us as we explore Sri Lanka’s past, celebrate its present, and imagine its future—one story at a time.

🔔 Subscribe & hit the bell to never miss a journey through time!

#srilankanhistory #ceylon #MrDhammika #srilanka #ceylonhistory


Mr Dhammika

වික්ටෝරියා ජලාශයේ වීර කතාව | වික්ටෝරියාව වාන් දමද්දී ලස්සන දැකලා ඇතිනේ.. ඒ ලස්සන දෙන ජලාශයේ පතුළේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුන සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද?

වීඩියෝව >> youtube.com/shorts/MauC9utooiM

1984 වර්ෂය. වික්ටෝරියා ජලාශයේ දොරටු සෑදුවේ ස්වයංක්‍රීයව විවෘත වෙන විදියට. නමුත් දොරටුව විවෘත වුණේ නැහැ.

දොරටුව තිබුණේ "අඩි 400ක්" ජලය යට!

ගැටලුව: එතරම් ගැඹුරකට කිමිදෙන්න කිසිවෙකුට පුළුවන්කමක් තිබුණේ නැහැ. පීඩනය, අන්ධකාරය, නයිට්‍රජන් අවදානම – ජීවිතය හා මරණය අතර සටනක්!

වගකීම භාරගත්තේ ලාංකික කිමිදුම්කරුවන් දෙදෙනෙක් – ගාල්ලේ බද්දේගම ආරියශීල වික්‍රමනායක සහ රුවන් වික්‍රමනායක.

අඩි 33ක් යද්දී පීඩනය රාත්තල් 14කින් වැඩිවෙනවා. "අඩි 400ක් යට ඒ පීඩනය හිතාගන්නවත් බැහැ! 😱"

පතුලේ ඉන්න පුළුවන් වුණේ "විනාඩි 7ක්" පමණයි. ඊට පස්සේ පැය එකහමාරක් ගත වෙනකම් මතුපිටට එන්න බැහැ.

ආරියශීල තම සහෝදරයාට කිව්වා: "මගෙන් සංඥා නැති වුණොත් මාව හොයාගෙන එන්න එපා. ඔයාටත් අන්තරාවයි."

තුන්වන උත්සාහයේදී, අඩි 400ක් යට, ඔහු දොරටුව විවෘත කළා!

එහෙත් සුද්දන් චෝදනා කළා: "නුඹ 400 පතුළට ගිහින් නෑ. මඟට ගිහින් ඇවිල්ලා."

නමුත් ඒ චෝදනා බොරු බව ඔප්පු වුණා.

කීයෙන් කී දෙනාද අපේ ගමේ ඉපදිලා මෙවැනි වීරකම් කරපු චරිත ගැන දන්නේ?

අගය කිරීම කෙසේ වෙතත්, මෙවන් සිදුවීම් වූ බවට වත් දැන සිටීම වටී.

අඩි 400ක් යට ගැඹුරක ජීවිතය හා මරණය අතර සටනක යෙදුණු මේ අයියා-මල්ලි දෙදෙනාට ගෞරවය! 🇱🇰🙏

#වික්ටෝරියාජලාශය #VictoriaDam #කිමිදුම්කරුවන් #ආරියශීලවික්‍රමනායක #රුවන්වික්‍රමනායක #ශ්‍රීලංකාව #වීරයෝ #ඉතිහාසය #අමතකවූවීරයෝ #1984 #Srilanka #History #Diving #ForgottenHeroes #Viral

7 hours ago (edited) | [YT] | 25

Mr Dhammika

2029 ජනාධිපති

2 days ago | [YT] | 75

Mr Dhammika

මේ ජේලර් ජාතික වීරයෙක් කියලා හිතනවද..?

1 week ago | [YT] | 49

Mr Dhammika

Mr. කොත්තු හිමිකරු වන විරාජ් වික්‍රමනායක තම සේවකයින්ට අමානුෂික අන්දමින් සලකා ඒ පිළිබඳව සමාව ගැනීම

2 weeks ago | [YT] | 26

Mr Dhammika

1963 වසරේ Miss Ceylon ලෙස කිරුළු පැළඳි මානෙල් ද සිල්වා. ඇය ඇමරිකාවේ කැලිෆෝනියාවේ පැවති Miss Universe තරඟයටද සහභාගී උනා.

3 weeks ago | [YT] | 39

Mr Dhammika

🎨🇫🇷 ශ්‍රී ලාංකික සුන්දරත්වය ප්‍රංශ කළාගාරයකටත් ගිය හැටි ඔබ දන්නවාද?
වීඩියෝව>> https://youtu.be/jSXo2qdBDRA

"අයිරාංගනී" නමින් හැඳින්වෙන මෙම සිතුවම ශ්‍රී ලංකාවේ කලා හා සංස්කෘතික ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ගන්නා නිර්මාණයක්. එහි සැඟවුණු කතාව සහ ලෝකය හඳුනාගත් ශ්‍රී ලාංකික සුන්දරත්වය ගැන දැනගන්න අපගේ වීඩියෝව නරඹන්න.

ඔබ මේ සිතුවම කලින් දැකලා තියෙනවද? ඔබේ අදහස පහතින් ලියන්න! 👇

#අයිරාංගනී #ශ්‍රීලංකාව #හෙළකලා #සිතුවම් #පැරණිඡායාරූප #ශ්‍රීලංකාඉතිහාසය #helacinema #srilanka #art #painting #history #vintage #ceylon #mrdhammika

3 weeks ago (edited) | [YT] | 36

Mr Dhammika

🇱🇰 1977 දී ශ්‍රී ලංකාවේ පළමු Electric Car එක නිර්මාණය වුණා.
එහි නම "විදුලිය 1"

අද ලෝකයම Electric Cars ගැන කතා කරනවා. නමුත් ශ්‍රී ලංකාව ඒ ගැන සිතුවේ මීට දශක ගණනාවකට පෙරයි!

මේ අපූරු නිර්මාණය අදටත් ශ්‍රී ලාංකිකයන්ගේ දක්ෂතාවය සහ නවෝත්පාදන හැකියාව ලෝකයට පෙන්වන සුවිශේෂී සලකුණක්.

😮 ඔබ මෙතෙක් "විදුලිය 1" ගැන අසා තිබුණාද?

👇 Comment එකකින් කියන්න:
අපේ රටට නැවතත් මෙවැනි නව නිර්මාණ බිහි කළ හැකිද?

🎥 සම්පූර්ණ කතාව බලන්න සහ ඔබේ මිතුරන් සමඟ බෙදාගන්න!

youtube.com/shorts/J2RTlt4c8HY

#විදුලිය1 #ElectricCar #SriLanka #SriLankanInnovation #1977 #History #MrDhammika #MadeInSriLanka 🇱🇰⚡

4 weeks ago (edited) | [YT] | 30

Mr Dhammika

වැඩිහිටි නිවාසයේ ගින්නට වගකිව යුත්තේ..

1 month ago | [YT] | 7

Mr Dhammika

තෙල් මිළ වැඩිවීම

1 month ago | [YT] | 5

Mr Dhammika

🔥 1942දී බ්‍රිතාන්‍යයට එරෙහිව කැරලි ගැසූ ලාංකික සෙබළුන් ගැන ඔබ අහලා තිබුණාද?

🎬 Full Video https://youtu.be/5rBWGjQ9Obc

🌴 වර්තමාන ඕස්ට්‍රේලියාවට අයත් කොකෝස් දුපත අල්ලගන්න ලාංකික සෙබල පිරිසක් කැරැල්ලක් ගැහුවා. මෙය කොකෝස් දූපත් කැරැල්ල ලෙස හඳුන්වනවා — ඉතිහාසයෙන් මකා දැමූ අමුතුම කතාවක්.

ඔවුන්ට අවශ්‍ය වුණේ නිදහසද?
නැත්නම් ජපන් හමුදියට එක්වෙන්නද? 🤯

⚔️ කැරැල්ල අසාර්ථක වුණා.
⚖️ සමහරුන්ට මරණ දඬුවම් හිමි වුණා.
📚 නමුත් මේ කතාව අදත් බොහෝ දෙනා දන්නේ නැහැ…

🎬 Full Video Coming Soon!

👇 ඔබ හිතන්නේ ඔවුන් වීරයන්ද? නැත්නම් ද්‍රෝහීන්ද?

#කොකෝස්_කැරැල්ල #SriLankaHistory #WWII #Ceylon #ලාංකිකයෝ #History

1 month ago (edited) | [YT] | 29