🎧 Roshan STUDIO▶ වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා!

මෙම Channel එක තුළ ඔබට,
🔥 DJ Remix Songs
🔥 Reggae Mix
🔥 Nonstop Mix
🔥 Cover Mix
🔥 Rap Mix,👇
වැනි විවිධම සංගීත නිර්මාණ රසවිඳිය හැක.

මෙහි පළ කරන සියලුම content entertainment purpose එක සඳහා පමණක් වන අතර,
original artists සහ creators සියල්ලටම සම්පූර්ණ ගෞරවය හිමි වේ.

👌ඔබට relax වෙන්න
👌Enjoy කරන්න
👌Good vibes ලබාගන්න
👊මේ channel එක subscribe කරන්න❤️


Roshan STUDIO▶

🔥 මගේ YouTube Family එකට පොඩි Question එකක්! ❤️

දැන් අපි 1271 Subscribers පවුලක්! 🥳 ඔයාලා වැඩියෙන්ම අහන්න කැමති සින්දු මොනවාද කියලා දැනගන්න ඕන. 🎶

👇 පහළින් එකක් (හෝ කිහිපයක්) Comment කරන්න.

🎧 Club Mix
🥁 Papare Mix
🌴 Reggae Mix
🎤 Rap Song
🇱🇰 Sinhala Songs
🌍 English Songs
🎵 Tamil Songs

ඔයාලගේ කැමැත්ත අනුව ඉදිරියට අලුත් Songs & Mixes අරගෙන එන්නම්! ❤️

💬 Comment එකක් දාලා මට Support එකක් දෙන්න. 🙏 හැමෝටම ස්තූතියි! ❤️

– Roshan Music Studio 🎶🔥

1 week ago | [YT] | 3

Roshan STUDIO▶

🌕🙏 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏🌕

"දයාව, කරුණාව, මෛත්‍රිය සහ සත්‍යය
අපේ ජීවිත ආලෝකමත් කරත්වා.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මාලෝකයෙන්
සැම සිත් සැනසෙන, සතුට හා සෞභාග්‍ය පිරි
පින්බර පොසොන් පොහෝ දිනයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමු."

✨ Roshan Music Studio ✨

1 week ago | [YT] | 6

Roshan STUDIO▶

විශේෂ නිවේදනයයි! 🚨📢

Roshan STUDIO ආදරණීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මෙන්න සුපිරිම ආරංචියක්! අද ඉඳන් මගේ චැනල් එකේ වැඩකටයුතු ඔයාල වෙනුවෙන්ම මීට වඩා ක්‍රමවත්ව සහ ලස්සනට කරන්න මං තීරණය කළා.

ඉතින් මචංලා... අද ඉඳන් මගේ හැම අලුත් සින්දුවක්ම, රැප් ට්‍රැක් එකක්ම සහ සුපිරිම Nonstop එකතුවක්ම ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ:

📅 හැම සතියකම සිකුරාදා දවස්වල
⏰ හවස 5:00 ට හරියටම!

ඒ අනුව අපේ අලුත්ම වෙනස්ම වැඩේ, "අහම්බෙන් දැක්කා" Papare Kawadi Beat Rap Song එක මේ එන සිකුරාදා (ජූනි 26) හවස 5:00 ට අපේ චැනල් එකෙන් රිලීස් වෙනවා! 🔥🎧

හැමෝම දැන්ම චැනල් එක Subscribe කරලා, Bell Icon එකත් Click කරලා ලෑස්ති වෙලා ඉන්න මචං! මේ සිකුරාදා හවස 5:00 ට සෙට් වෙමු! 🚀

👉 Subscribe Here: youtube.com/@roshanstudio-b4l?si=tG7zlu0yFCo7UVNu

#RoshanSTUDIO #AhambenDakka #NewRelease #EveryFriday #SinhalaMusic #StayTuned

2 weeks ago | [YT] | 9

Roshan STUDIO▶

🔥🎤 RAP LOVERS! Ready ද? 🎤🔥

Roshan STUDIO ▶ ඉදිරිපත් කරන RAP NONSTOP 🔥

🗓️ මේ සිකුරාදා 🕓 සවස 4:00ට
YouTube එකෙන් Premiere වෙනවා! ❤️

🎧 Headphones දාගෙන අහන්න. 🔥 Beat එකට Vibe වෙන්න. 💬 Comment එකක් දාලා ඔයාගේ අදහස කියන්න.

❤️ Like • Share • Subscribe කරන්න අමතක කරන්න එපා.
සිකුරාදා හවස 4ට හමුවෙමු! 🚀🔥

#RapNonstop #RoshanSTUDIO #SinhalaRap #HipHop #RapMix #NewMusic #FridayPremiere #MusicLovers #SriLankaRap #SubscribeNow 🎤🔥

3 weeks ago | [YT] | 8

Roshan STUDIO▶

❤️🔥 අපේ Roshan Music Studio පවුලේ ලොකු ජයග්‍රහණයක්! 🔥❤️

🎉 1,000 Subscribers (1K) Complete
⏰ 4,000 Watch Hours Complete

මේ ගමනේ අපිත් එක්ක හිටපු, Subscribe කරපු, Video බලපු, Like කරපු, Comment කරපු, Share කරපු වගේම අපේ අඩුපාඩු පෙන්නලා දුන්නු හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏❤️

මේක අපේ පටන් ගැන්ම විතරයි… 🚀

ඉදිරියටත් අලුත් Rap Mix, DJ Remix, EDM & Music නිර්මාණ එක්ක හමුවෙමු. 🎧🔥

❤️ Roshan Music Studio එකත් එක්ක හැමදාම එකතුවෙලා ඉන්න.

Thank You Everyone 🙏❤️

4 weeks ago | [YT] | 6

Roshan STUDIO▶

🪔 ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔

බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන්
ඔබේත් ඔබගේ පවුලේ සැමගේත් ජීවිත
සතුට, සැනසීම, නිරෝගී බව සහ සෞභාග්‍යයෙන් පිරේවා!

✨ Happy Vesak Day 2026 ✨

Roshan STUDIO▶ ❤️

1 month ago | [YT] | 7

Roshan STUDIO▶

🔥 THANK YOU FAMILY ❤️

900 Subscribers Complete 😍🙏

1000 Subscribers Goal එකට තව ටිකයි 🔥

අපේ Channel එක Subscribe කරලා Support කරන හැමෝටම ස්තුතියි ❤️

🎧 Afro House
🎶 Club Mix
🔥 Punjabi Style Remixes

👉 තාම Subscribe කරලා නැත්තම් දැන්ම Join වෙන්න!

❤️ Road To 1K Subscribers ❤️

#RoshanStudio #RoadTo1000 #AfroHouse #ClubMix #SubscribeNow

1 month ago | [YT] | 1

Roshan STUDIO▶

🔥 FUN TO FUN NONSTOP – Album No.1 🔥

සුපිරි Nonstop එකක් අහන්න ලෑස්තිද? 🎶❤️

📅 2026 මැයි 22
⏰ සවස 04:00 ට
🎧 Roshan STUDIO▶ YouTube Channel එකෙන්

Official Release එක බලන්න එන්න!

💥 පරණ සිංදු අලුත් තාලෙට
💥 නටන්න හිතෙන සුපිරි Beats
💥 Full Enjoy Music Experience එකක්

👉 හැමෝම Set වෙන්න
👉 Like 👍 Comment 💬 Share 🔁 කරන්න අමතක කරන්න එපා!

❤️ Roshan STUDIO▶ සමඟ දිගටම එකතු වෙලා ඉන්න ❤️

1 month ago | [YT] | 3

Roshan STUDIO▶

🔥🎧 FUN TO FUN NONSTOP 2026 🎧🔥

ඔයාලා හැමෝම බලාගෙන හිටපු සුපිරි Nonstop Mix එක එනවා! ❤️

2026 මැයි 22 වෙනිදා සවස 04:00ට
අපේ Roshan STUDIO▶ YouTube Channel එකෙන් LIVE වගේ Feel එකක් එක්ක! 😍🔥

🎶 පරණ සිංදු අලුත් තාලෙට
🎧 DJ Vibes + Dance Beats + Emotional Hits

💥 Full Enjoy එකක් ගන්න සෙට් වෙන්න!

📌 Reminder එකක් දාගෙන ඉන්න
📌 Channel එක Subscribe කරලා Bell 🔔 එකත් On කරන්න
📌 යාලුවොත් Mention කරන්න 😍

👉 Roshan STUDIO▶
“Fun To Fun Nonstop”
2026 MAY 22 | 4:00 PM 🔥❤️

1 month ago | [YT] | 3