Bandara Dissanayake English

This is a professional English teaching channel in Sri Lanka

@bandaradissanayakeenglish

Bandara Dissanayake
Principal of
LONDON BRIDGE ENGLISH ACADEMY
Normal Call +94769670881
WhatsApp +94701093728

You can get more details about us from..

1) Facebook profile
Bandara Dissanayake

2) Our Facebook Page
Bandara Dissanayake English

3) Our Facebook Group
ඉංග්‍රීසි කථන පුහුණුව

Normal call
+94771728040

WhatsApp call
+94701093728


Bandara Dissanayake English

Mr. කියන කෙටි යෙදුමෙහි අර්ථය තමයි Mister හෙවත් මහත්මයා කියන එක.. ඉතින් මේක මේ ලංකාවේ ඕනම අපතයෙකුටත් තමන්ගෙ නම ඉස්සරහින් දාගන්න පුළුවන්.. ඒ වගේම තමන්ගෙ ව්‍යාපාර නාමයටත් මේක දාගෙන තියෙනවා Mr. කොත්තු කියලා.. මුන්ට හරිහමන් දේශීය නමක් දාගන්නවත් තේරෙන්නෙ නෑ.. Mr. දාන්නෙ පපිරිමි පුද්ගල නාමයකට මිසක් කෑම වල නමකට නෙවෙයිනෙ... කොත්තු කියලා පුද්ගලයෙක් ඉන්නවනම් එහෙම කිව්වත් කමක් නෑ.. මේව නිකං මෝඩ සමාජය ඇන්දවීමට උන්ගේ විපරිත මොළ වලට කාවද්දන්න තමයි මේ වගේ විපරීත නම් දාගන්නෙ.. ඉතින් අපේ ගෝත හැත්ත මොන කුණුගොඩක් හරි කනවා මහ උජාරුවට වාඩි වෙලා.. බලු ජරාව කාලා තැන් තැන් වල කියවනවා ඇති අපි ඊයෙ Mr කොත්තු ගියා බං කියලා.. හැබැයි එකෙක්වත් කියන්නෙ නෑ පහුවදා උදේ ටොයිලට් ගිය විදිහ..
කොත්තුව කාලා.. අර එකෙක් බිකක් දැම්මා.. විපරීත මෝඩයින්ට බුරියානි කවන්න.. යාන්තන් ඒකනම් දැන් වහලා.. මෙච්චර මේ රසට බත් තියෙන රටේ මළ ජරා කොත්තු කවලා බඩවල් නරක් කරන්න දැම්මා එකක්..

සමහරු නම් මේව සල්ලි වල පාට මාරුකරන්න කරපු ප්‍රොජෙක්ට් කියලත් කියනවා..

ඒත් මේ අමනයා ගම් වලින් අහිංසක කොල්ලො කෙල්ලො සුළු පඩියකට වැඩට අරන් ඒ අහිංසකයින්ට කනට ගහනවනම් අම්ම මුත්තා නැති වෙන්න බනිනවානම් මූ මොන ගෝතයෙක්ද.. අමනයෙක්ද.. මූ මොන පොන්නයෙක්ද..

මේවගෙ වැඩට යන්න එපා කවුරුවත් උඹලට යකෝ මම ෆ්‍රී කෝස් එකක් කරනවා ඉංග්‍රීසි.. ඒක කරලා හරිහමන් ආයතනයක ජොබ් එකක් හොයා ගනිල්ලා.. දරුවනේ මේ වගේ අමනයින්ගෙන් ගුටිකන්න ඕවගෙ වැඩට යන්න එපා.. දැනට ඉන්න උනුත් අයින් වෙයල්ලා..

ඊ ළඟට මේ වගේ දහ ජරාව කන්න යන්නත් එපා.. ලැජ්ජා නැද්ද.. මේ රටේ අපේම අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට බලු විදිහට සළකන තැනකට කන්න යන්න..

4 days ago | [YT] | 18

Bandara Dissanayake English

Mr කොත්තු එකට යන්න එපා..
මගෙන් එක ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙනගත් කිසිම කෙනෙක් මේ කාලකන්නි අමනයාගේ ජරාව කන්න යන්න එපා.. ගෙදර හදන සම්බෝලයි බතුයි පරිප්පුයි ඔයිට වඩා දහස් ගුණයක් ලක්ෂ වාරයක් වටිනවා.. අමනයින්ගෙන් ඈත් වෙන්න.. සේවකයින්ට අහින්සක තරුණයින්ට අමන විදිහට ගහන බනින ඔය අපතයාගේ ආයතන වලින් හැමෝම අස් වෙන්න..
ඔබලාට නිදහසේ ආත්මාභිමානය රැකගෙන වැඩ කරන්න පුළුවන් ඕන තරම් තැන් තියෙනවා ලංකාවේ.. ඒ තැනකට යන්න..

1 week ago | [YT] | 56

Bandara Dissanayake English

අද රාත්‍රී 9.00ට Zoom Live.. වැඩිහිටියන් සඳහා කථන පුහුණු පාඨමාලාව ආරම්භ වීමට නියමිතයි.. What'sApp 0701093728

1 week ago (edited) | [YT] | 21

Bandara Dissanayake English

වැඩිහිටියන් සඳහා ඉංග්‍රීසි කථන පුහුණු පාඨමාලාවට තව බඳවා ගත හැකි වන්නේ 25 දෙනෙකු පමණි.. අවශ්‍ය අය දැන්මම අපගේ WhatsApp සමූහයට එක් වන්න
0701093728 ට Course details යනුවෙන් WhatsApp කරන්න..

1 week ago | [YT] | 15