Lumière creation

Welcome to Lumière Creation! ✨

🔮 For potterheads , Twilight , Percy jackson wolfblood and heirs of the night fans

🔮 Nick names : Hermione granger ; piper mcLean✨

🔮 Daughter of zeus⚡️

🔮 Gryffindor ❤️


100 : ✔
250 : ✔
500 : ✔
750 : ✔
1000 : ✔
1500 :
2000 :
5k :
10k :
50k :
100k :


Lumière creation

🧙‍♂️ Harry Potter කතා මාලාවේ Morgana ඇත්තටම ඉන්නවද? 🤔

ගොඩක් අය හිතනවා Morgana කියන්නේ Harry Potter universe එකේ චරිතයක් කියලා. ඒත් ඇත්ත මොකක්ද? 📚✨

මගේ අලුත්ම වීඩියෝවෙන් Morgana ගැන තිබෙන තොරතුරු සහ Harry Potter ලෝකයත් එක්ක ඇයට තියෙන සම්බන්ධය ගැන විස්තර කරලා තියෙනවා!

👇 ඔබ හිතන්නේ Morgana Harry Potter canon එකේ කොටසක්ද?

https://youtu.be/vTDN9K_L8Fo?si=ZsmNp...

#HarryPotter #Morgana #WizardingWorld #HarryPotterFans #SinhalaYouTube

‪@Lumierecreation‬

3 weeks ago (edited) | [YT] | 9

Lumière creation

🏰 Malfoy Manor ගැන ඔයාගේ අදහස මොකක්ද?

Wizarding World එකේ ලස්සනම මන්දිරයක් වුණත්, ඒක අඳුරුම රහස් සැඟවුණු තැනක් බවටත් පත් වුණා. 🌑🐍

ඔයාට අවස්ථාවක් ලැබුණොත් Malfoy Manor එක ඇතුළට යන්න කැමතිද? 👀

👍 ඔව්, ඒක explore කරන්න ඕන
😨 නෑ, Voldemort හිටපු තැනක්!
📚 History එක බලන්න විතරයි
🏰 Architecture එක බලන්න කැමතියි

Comment එකකින් කියන්න! 👇

ඔයා හිතන්නේ Malfoy Manor එක Hogwarts Castle එකට වඩා interesting ද? 🤔

අද අපී ඒ ගැන විඩියො එකකින් බලමුද ?
https://youtu.be/suwmTBRRqcQ?si=XTQj0...

‪@Lumierecreation‬

‪@Lumierecreation‬

4 weeks ago (edited) | [YT] | 15

Lumière creation

🩸 ඔබ Blood Magic ගැන අහලා තියෙනවද?

ලේ භාවිතා කර බලය ලබාගැනීම, ආරක්ෂක මන්ත්‍ර නිර්මාණය කිරීම, සහ තහනම් අඳුරු මායාවන් සිදු කිරීම ගැන ලෝකයේ බොහෝ ජනප්‍රවාදවල කතා වෙනවා. ☠️🌑

ඔයාට අවස්ථාවක් ලැබුණොත් Blood Magic වගේ බලයක් භාවිතා කරයිද? 🤔

❤️ ඔව්, බලය සඳහා
😨 නෑ, ඒක භයානකයි
🩸 ඉගෙන ගන්න නම් කැමතියි, භාවිතා කරන්න නෙවෙයි
📚 ඒ ගැන තව දැනගන්න ඕන

පහළින් ඔයාගේ අදහස comment කරන්න! 👇

Video එකට
https://youtu.be/BP3EO422Ki4?si=b3mhT...

‪@Lumierecreation‬

1 month ago (edited) | [YT] | 8

Lumière creation

🖤💀 “මරණයට පවා වංචා කරන්න පුලුවන් නම්…?”

Voldemortගේ අමරණීයත්වයේ රහස වෙච්ච Horcruxes ගැන අද කතා කරමුද? ⚡🌑

📖 Soul splitting
🐍 Nagini
👑 Lost artifacts
🕯️ Dark magic rituals

Harry Potter universe එකේ darkest secrets වලින් එකක් ගැන අලුත් video එක අද 👀🔥

ඔයාගේ favorite Horcrux එක මොකක්ද? 😨🖤

ඒ විස්තර ඔක්කොම දැන ගන්න
https://youtu.be/hx8Yuodo5OA?si=_l8P4...

විඩියො එක බලන්න 💝

#HarryPotter #Horcrux #Voldemort #WizardingWorld #DarkMagic #Potterhead

‪@Lumierecreation‬

1 month ago (edited) | [YT] | 13

Lumière creation

🖤🌫️ “ඩිමෙන්ටර්ලා” කියන්නේ ඇත්තටම කවුද? 😨

සතුට උරාගන්න…
අඳුර පමණක් ඉතුරු කරන…
Wizarding World එකේ භයානකම creaturesලා ගැන අද කතා කරමුද? 💀⚡

👁️ Dementor’s Kiss
🕯️ Azkaban prison
❄️ සීතල සහ අඳුරු presence එක
✨ Patronus spell එකේ රහස

ඩිමෙන්ටර්ලා ගැන ඔයාට භයානකම scene එක මොකක්ද? 👀🖤

ඩ්මෙන්ටර්ලා ගැන විඩියො එක
https://youtu.be/CTFXYNQZKzs?si=zBv8W...

#HarryPotter #Dementor #WizardingWorld #Azkaban #Potterhead #DarkMagic

‪@Lumierecreation‬

1 month ago (edited) | [YT] | 8

Lumière creation

🌙⚡ අද හවස 06:00 ට අලුත් story time එකක්!

🐺✨ Harry Potter × Wolfblood crossover fanfiction එකක් අහමුද?
මේක මමම ලියපු original කතාවක් 👀🖤

Magic ⚡
Werewolves 🌕
Dark secrets 🌑
Hogwarts mystery 🕯️

ඔයාලා ready ද මේ අලුත් universe එකට?
😨🔥

එහෙනම් අද පළවෙනි කොටස අහමුද යාලුවනේ
https://youtu.be/Z3OfsConyy4?si=Uvwse...

‪@Lumierecreation‬

1 month ago (edited) | [YT] | 6

Lumière creation

🐍☠️ “මරණය දෑසින් ගෙනෙන සර්පයා…”

Wizarding World එකේ භයානකම creaturesලාගෙන් එකක් වෙන Basilisk ගැන දැනගමුද? 👀⚡

👁️ එක බැල්මක්ම මරණයට ප්‍රමාණවත්…
🕯️ Salazar Slytherinගේ අඳුරු රහස්
🐍 Chamber of Secrets ඇතුළේ සැඟවුණු monster එක
😨 Basilisk venom එකේ භයානක බලය

අද අපි බලමු Harry Potter universe එකේ legendary giant serpent ගැන සැඟවුණු lore සහ creepy facts ටික 🖤🌑

Video එක
https://youtu.be/RQSNgZGLJ44?si=Jut8K...

‪@Lumierecreation‬

1 month ago (edited) | [YT] | 10

Lumière creation

🩸🏰 Hogwarts එකේ ඇත්තටම වැම්පයර් ගුරුවරයෙක් හිටියාද? 😨

Wizarding World එකේ අඳුරුම රහස් අතර සැඟවුණු
🧛‍♂️ Vampire Professor “Trocar” ගැන
අද හවස හයට හෙළි කරනවා… 🌑

👀 Hogwarts studentsලා බය වුණු මේ අද්භූත ගුරුවරයා ඇත්තටම කවුද?
🩸 වැම්පයර්ලා Hogwarts එකට ආවද?
⚡ Dark Arts ඉගැන්නුවේ කොහොමද?

https://youtu.be/nspTc32jFcA?si=A8gYF...

#HarryPotter #WizardingWorld #Vampire #Hogwarts #DarkMagic #CdramaVibez #FantasyLore #Potterhead #MagicalCreatures #SinhalaContent

‪@Lumierecreation‬

1 month ago (edited) | [YT] | 6

Lumière creation

🎉 ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභ වේවා! 🎉

🌸 සාමය
🌸 සතුට
🌸 සෞභාග්‍යය
🌸 ආදරය

ඔබේ ජීවිතයට නව ආරම්භයක්, නව බලාපොරොත්තු සහ සැනසිලි පිරි අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️✨

Wishing you a Happy Sinhala & Tamil New Year! 🌞🎊
May this year bring peace, happiness and success to everyone! 🙏🌿

‪@Lumierecreation‬

2 months ago | [YT] | 5

Lumière creation

✨📖 Two fandoms. One story. 🐺⚡


×
🐺

A crossover story written by me is now coming to life as an audio series 🎧 — released in episodes!

🔥 Episode 1 is OUT NOW!


💬 Don’t forget to share your thoughts!
❤️ Like & Subscribe for more episodes.

#HarryPotter #Wolfblood #CrossoverStory #AudioSeries #Storytelling

👉 Watch / Listen here

2 months ago | [YT] | 5