Gaming With Kaniya

Hi, I'm Gaming Video Creator From Sri Lanka 🇱🇰

මේක තමා අපේ MAIN CHANNEL එක 🔥✌️
LOGITECH G920 WHEEL SET එකත් එක්ක වාහන වලින් පොඩි ආතල් එකක් ගන්න සෙට් වෙන්න බෝයිස් 😁♥️

STORY GAMES , පොඩි පොඩි VLOGS කෑලි බලන්න පහල තියන අපේ SECOND CHANNEL එකට සෙට් වෙන්න බෝයිස් ♥️


Gaming With Kaniya

කොල්ලෝ ඔන්න ASSASSIN'S CREED BLACK FLAG RESYNCED එකේ KEY එකක් UBISOFT එකෙන්ම දුන්නා 🌝

මුහුදු කොල්ලකාරයෙක් වෙන්න ඉක්මනට සෙට් වෙමු STORY CHANNEL එකෙන් 🫡

2 days ago | [YT] | 818

Gaming With Kaniya

හැලෝ මගේ රත්තරං යාලුවනේ 🫡
JULY 4 වෙනිදා වෙනකම් VIDEO එකක් දාන්න වෙන්නෙ නැහැ 🙂. මොකද මේ දවස් ටිකේ සෑහෙන්න වැඩ 🫠.

JULY 4 හවස 3නේ ඉදන් සුපුරුදු ලෙසින් හැමදාම සවසට හම්බෙමු 🫡💚.

4 days ago | [YT] | 1,373

Gaming With Kaniya

VENOM තාම බැලුවේ නැද්ද 🙂👇
https://youtu.be/X-PEcqZo7Ls?si=sEFDP...

1 week ago | [YT] | 804

Gaming With Kaniya

ULTIMATE EDITION එකම ගන්නවා 😁💚
ඕන් එහෙනම් අපේ NEXT MAIN GAME එකට ලෑස්ති වෙන්නෝ 🤭

1 week ago | [YT] | 1,262

Gaming With Kaniya

සෝ බෝයිස් මම මේ අහන්න ඉදියේ 🙂
අපි RC එව්වත් මේකෙම දාමුද 🌝
මොකද MAIN CHANNEL එකේ ගොඩක්ම යන්නේ වාහන GAMES හැමදාම දානකොට ඔයාලටත් BOOOORING වෙන්න පුලුවන් 🙂.

GTA 6 එනකම් අපි RC එව්වත් මේකේ දාමුද?. ඊට පස්සෙ CAR GAMES, GTA 6 , RC VIDEOS මේකේ දාමු 💚. SECOND එකේ අනිත් STORY එව්වා දාමු 😁.

කැමතිද නම් VOTE කරගෙන යමු 🫡👇

1 week ago | [YT] | 307

Gaming With Kaniya

හෙලෝ මා බොක්කලා 😁🙏
මේක තමා අපේ RC PAGE එක 👇
www.facebook.com/share/17j95KZcoy/

මේ ටිකේ නම් VIDEO දාන්න උනේ නෑ හරියට හැබැයි ලගදිම මගේ බූත ටිකක් බලා ගන්න පුලුවන් ලංකාවට යන නිසා 😁

RC VLOG කෑලි අරව මෙව්වා ටිකක් වැටෙනවා ඉස්සරට 🌝.

කැමති අය FOLLOW එකක් ,LIKE පාරක් දාලා 1K ගහන්න HELP එක දෙනෝද 🫡

1 week ago | [YT] | 655

Gaming With Kaniya

තාම බැලුවේ නැද්ද 😩👇
https://youtu.be/BBqbyPCtpe8?si=83yJi...

1 week ago | [YT] | 595

Gaming With Kaniya

දවස් 10ක් තියනවා කැමති පුකක් අහගෙන යන්න 🫡.

මට උවමනාවට කරනව එව්වා නෙවි මෙව්වා 10K වල වගේ ඉදන් ඉල්ලන්නෙ බොක්කලා 😂.

2 weeks ago | [YT] | 891

Gaming With Kaniya

1000HP පූස් තඩියා 🫠👇
https://youtu.be/fb6yDl2js-s?si=IwLGX...

2 weeks ago | [YT] | 700

Gaming With Kaniya

ජපන් බැහැපු අස්පයා 🌝👇
https://youtu.be/cligG23d7jw?si=cE4l0...

2 weeks ago | [YT] | 937