මේ ශාපය අවසන් කල යුතුයි. නිදහසින් පසුව පක්ෂ දෙකක් සහ පවුල් කීපයක් විසින් රටට දයාද කල මේ ශාපය නැවත කිසිදා සිදු නොවන්නට අවසන් කල යුතුයි.
මේ Channel එක සම්පුර්ණයෙන්ම ජාතික ජන බලවේගය සඳහා වෙන්කර ඇත.
(කිසිම මුදල් ගෙවා ප්‍රචාරය කරන වෙළඳ දැන්වීමක් මේ Channel එක හරහා සිදු කරන්නේ නැති බව දැනුම් දෙමි )


SKYLER

සැකයක්‌ නෑ.....

19 minutes ago | [YT] | 205

SKYLER

උන් බුරද්දී (10/07/2026-01)...
2026 May Update! 📢

ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය: 2026 මැයි මූල්‍ය ප්‍රගතිය!

නිවැරදි මූල්‍ය කළමනාකරණය සහ දැඩි වියදම් පාලනය මත රාජ්‍ය ආදායම ස්ථාවර වෙමින් පවතින බව නිල දත්ත තහවුරු කරයි.

✅ සමස්ත අයවැය අතිරික්තය: රු. බිලියන 197.3 (අප්‍රේල් මස පැවති රු. බිලියන 105 සිට ඉහළට)

✅ ප්‍රාථමික අතිරික්තය: රු. ට්‍රිලියන 1.13 (අප්‍රේල් මස පැවති රු. බිලියන 862.7 සිට ඉහළට)

✅ බදු ආදායම් වර්ධනය: 28.3% ක ප්‍රගතියක්

✅ රජයේ මුළු ලැබීම්: 30.6% ක කැපී පෙනෙන වර්ධනයක්

✅ රජයේ වියදම් පාලනය: රජයේ වියදම් වර්ධනය 7.4% ක මට්ටමක රඳවා ගනිමින් සීමා කර ඇත.

මූලාශ්‍ර: CBSL, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

#SriLankaEconomy #FiscalSurplus #FinanceData #SriLankaProgress #CBSL

17 hours ago | [YT] | 457

SKYLER

කෝ කස්ටිය... 😁...

19 hours ago | [YT] | 1,120

SKYLER

😆😆😆😆😆😆😆

20 hours ago | [YT] | 1,725

SKYLER

මේ වගේ කතා බයියන් ඉදිරිපිට කියන්න නාමල් බයියන් ගැන මොනවා හිතාගෙන ඉන්නවද?

22 hours ago | [YT] | 635

SKYLER

ටිකෙන් ටික අපි රටක් විදියට හොඳ තැනකට යනවා...
දියුණු රටක් කියන්නේ හැම කෙනාටම කාර් එකක් තියන එක නෙවෙයි, හැමකෙනාටම සුව පහසුව යන්න පුළුවන් හොඳ ප්‍රවාහන සේවයක් තියන එක. මේ video එක බලන්න.. සතුටුයි....
www.facebook.com/share/r/1C661p8tmN/

1 day ago | [YT] | 314

SKYLER

තවත් ප්‍රතිපල....

1 day ago | [YT] | 2,477

SKYLER

ප්‍රතිපල...

1 day ago | [YT] | 803

SKYLER

පැලවත්ත?

1 day ago | [YT] | 2,000

SKYLER

උන් බුරද්දී (09/07/2026-01)...
මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන 12දා ජනතා අයිතියට

මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන 12 දා පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරෙනවා.

මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විදින දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත්, වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා දැනට පවතින 5000 කට අධික පොරොත්තු ලේඛණ යම්තාක් මට්ටමකින් අවම කිරීම සඳහා විසඳුමක් ලෙසත්, මුළු දිවයිනටම සේවා සලසා ගත හැකි අයුරින් මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ.

වකුගඩු ආශ්‍රිතව ඇති වන ගල් (Kidney Stone Disease) යනු ශ්‍රී ලංකාවේ බහුලවම දැකිය හැකි රෝග තත්ත්වයන්ගෙන් එකක්.

දිවයින පුරා විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂඥ මූත්‍රා රෝග ඒකක 30 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුව ද, ප්‍රතිකාර සඳහා පවතින ඉල්ලුම ඉතා ඉහළ තත්ත්වයක පවතිනවා.

විශේෂයෙන්ම යටිතල පහසුකම්වල සීමාවන්, ශල්‍යාගාර අවමවීම සහ නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණයට ඇති සීමිත ප්‍රවේශය මේ සඳහා ප්‍රධාන හේතු වී තිබෙනවා.

වර්තමානයේ මෙරට වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකර ගැනීම සඳහා රෝගීන් 5,000 කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

මෙම ගැටළුකාරි තත්ත්වයට විසදුමක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග (NCD) කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් වූ යෝජනාවන් පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLAUS) සහයෝගය සහිතව වකුගඩු ගල් රෝගීන් සඳහා විශේෂිත වූ මධ්‍යගත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමේ සංකල්පය ප්‍රවර්ධනය කළ අතර, මේ දක්වා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ද එම සංගමය නොඅඩුව ලබාදෙනු ලැබුවා.

ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා ප්‍රායෝගික ජාතික උපාය මාර්ගයක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරන විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ට තම රෝගීන් මෙම මධ්‍යස්ථානයට රැගෙන විත්, නවීන තාක්ෂණික පහසුකම් යටතේ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ශල්‍යකර්ම සිදු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙහිදි මූලික වශයෙන් සිදු වෙනවා.

ඒ සඳහා රජයේ සෞඛ්‍ය සේවයේ නියුතු සියලුම විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන් සඳහා එහි දොරටු විවෘත වීම ද විශේෂත්වයක්.

එමෙන්ම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භයේ දී ප්‍රකට ව්‍යවසායකයෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා අවශ්‍ය නවීන උපකරණ සහ තාක්ෂණ පහසුකම් රැසක් ලබාදීමෙන් ද සහාය දැක්වීමට කටයුතු කර තිබෙනවා.

ජය ! 🇱🇰

1 day ago | [YT] | 1,563