ආයුබෝවන් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එකට . අපි විවිධ කෑම බීම වර්ග විවිධ විදිහට තමයි හදන්නේ. ඉතින් මමත් ගෙදර හදන කෑම බීම වර්ග ඔයාලත් එක්ක හදන හැටි ශෙයා කරගන්න තමයි මේ චැනල් එක ආරම්භ කළේ ඉතින් මාත් එක්ක දිගටම රැඳී ඉන්න ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම.
Hello everyone, welcome to my channel. I started this channel to share with you how I cook and prepare homemade food. So stay tuned with me. Have a good day everyone. I'm Chandni Perera.
Cook With Chanu
ඔබ සැමට පිංබර පොසොන් පොහෝ දිනක් වේවා🙏
1 day ago | [YT] | 7
View 1 reply
Cook With Chanu
මෙහෙම හදලා බලසු හාල්මැස්සන් කරියක්
4 days ago | [YT] | 2
View 0 replies
Cook With Chanu
https://youtu.be/8AonyoZhAeA?si=lowQ-...
කට්ලට් නම් තව මොනවද මෙහෙමත් හදමු බලන්න 😊👆❤️
5 days ago (edited) | [YT] | 3
View 0 replies
Cook With Chanu
https://youtu.be/ch-nkYSHVq0?si=cDWdR...
අද ඉතුරු බත් වලින් තෝසේ 👆
1 week ago | [YT] | 8
View 1 reply
Cook With Chanu
හදිසියේම එන අමුත්තන්ට සංග්‍රහ කරන්න,වැඩ ඇරිලා ගෙදර ආවම වැඩ අදික වෙලාවට කදිම බතක් හදලා බලන්න
https://youtu.be/v_zbsMlSU3U?si=VCan2...
1 week ago | [YT] | 1
View 0 replies
Cook With Chanu
https://youtu.be/Od_yg5rQzJk?si=5MgKc...
බත් පාන් රොටි ඉදිඅප්ප කෝකත් කන්න කදිම පරිප්පු කරිය උඩ link එකෙන් බලන්න 👆
2 weeks ago | [YT] | 6
View 0 replies
Cook With Chanu
බත් පාන් වෙනුවට රුලං පෑන් කේක් හදමු link එක පහලින් 👇
https://youtu.be/Zr8ak1DgY0c?si=8Z09w...
2 weeks ago (edited) | [YT] | 6
View 0 replies
Cook With Chanu
🥳 1,000+ Subscribers! We Did It! 🥳
අපේ Youtube පවුල දැන් 1,000කට වඩා විශාලයි! මේ ලස්සන කඩඉම වෙත එන්න මට උදව් කරපු, හැමදාම මගේ වීඩියෝ බලන මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩක්ම ස්තූතියි!
ඔයාලගේ මේ ආදරය සහ සහයෝගය තමා මගේ ලොකුම ගැම්ම. 💪
ඉදිරියටත් මීට වඩා සුපිරිම වීඩියෝ පෙළක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න මම ලෑස්තියි. Stay Tuned! 🎬✨
Thank you so much everyone! ❤️
#1kSubscribers #ThankYou #RoadTo10K #YoutubeSriLanka #Milestone #Gratitude
2 weeks ago | [YT] | 7
View 2 replies
Cook With Chanu
හදලා බලමුද ?මෙන්න link එක
https://youtube.com/watch?v=KmksIkTMi...
3 weeks ago | [YT] | 9
View 2 replies
Cook With Chanu
https://youtube.com/watch?v=tmLGdGGdw...
අවන් නැතුව බිත්තර දෙකක් දාලා හදමුද චොක්ලට් රෝල්
👆
3 weeks ago | [YT] | 10
View 1 reply
Load more