We are a Sri Lankan family, lives in Stoke-on-trent, the United Kingdom. We are travel lovers, so we are going to explore the United Kingdom whenever we a get a free time.
UK Diaries - ලන්තෙ විත්ති
කට්ටිය අද බංගලියො එක්ක මැච් එක බලනවද? ඔයාලා කොහෙ ඉඳන්ද බලන්නෙ? මම බලන්නෙ එංගලන්තෙ Stoke-on-trent වල ඉඳන්. මෙහෙ වෙලාවෙන් පාන්දර 1.30 ට පටන් ගන්නෙ. ඔයාලගෙ රටයි වෙලාවයි කමෙන්ට් එකක් දාගෙන යමු. කවුද දිනන්නෙ කියාගෙනත් යමු. අපේ කොල්ලො ගේම ගහලා නාගීනලා එලවනවා කියන කට්ටිය 👍 එකක් දාගෙන යමු 💪
2 years ago | [YT] | 0
View 0 replies
Happy Easter ලංකාවාසී ලන්තවාසී සහ ලෝක වාසී හැමෝටම ❤️❤️❤️
2 years ago | [YT] | 4
ආසවට පටන් ගත්ත Youtube Channel එක දැන් Subscribers ලා 106. Subscribe කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤️❤️❤️
2 years ago | [YT] | 2
View 2 replies
UK Diaries - ලන්තෙ විත්ති
කට්ටිය අද බංගලියො එක්ක මැච් එක බලනවද? ඔයාලා කොහෙ ඉඳන්ද බලන්නෙ? මම බලන්නෙ එංගලන්තෙ Stoke-on-trent වල ඉඳන්. මෙහෙ වෙලාවෙන් පාන්දර 1.30 ට පටන් ගන්නෙ. ඔයාලගෙ රටයි වෙලාවයි කමෙන්ට් එකක් දාගෙන යමු. කවුද දිනන්නෙ කියාගෙනත් යමු.
අපේ කොල්ලො ගේම ගහලා නාගීනලා එලවනවා කියන කට්ටිය 👍 එකක් දාගෙන යමු 💪
2 years ago | [YT] | 0
View 0 replies
UK Diaries - ලන්තෙ විත්ති
Happy Easter ලංකාවාසී ලන්තවාසී සහ ලෝක වාසී හැමෝටම ❤️❤️❤️
2 years ago | [YT] | 4
View 0 replies
UK Diaries - ලන්තෙ විත්ති
ආසවට පටන් ගත්ත Youtube Channel එක දැන් Subscribers ලා 106. Subscribe කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤️❤️❤️
2 years ago | [YT] | 2
View 2 replies