ආධ්‍යාත්මික ගමනේ මූලාරම්භය. ජ්‍යොතිෂය කටයුතු සදහා විමසිම් ☎0742391469 දිලිනි උපේකා
Hiru Kirana (Dilini Upeka)
නිරෝගි සම්පත්තිය උදාකරන බාර නිදහස් කරන , දෝෂ දුරුකරන පත්තිනි මෑනියන් මුල්කරගෙන සිදුකරන කිරි අම්මා දානයක් සිදුකර ආකාරය .
6 months ago | [YT] | 8
View 1 reply
මකරු ලක්ෂයක් ( මගේ පළවෙනි විඩියෝ එක ලක්ෂයක් ප්‍රේක්ෂකයන් නැරඹූ ඔබ සැමට තුතී )
11 months ago | [YT] | 10
මේ ලොව ලබන්නාවු උතුම්ම මව් පදවිය ලැබිමට හැකියාව ඇති ස්ත්‍රීය ඇය අම්මානම් විය ප්‍රේමයේ උතුම්ම හැඟීම් පපු කුහරයේ සහවාගෙන රකින්නට පවුලක් වරම් ලද ඇයි බිරිදනම් විය ඕනෑම රළු හදවතක් සිනාවේන් මුසපත් කිරීමට හැකියාවක් ඇති අය දියණියනම් විය ආදරණීය හදවතක් ඇතිව ප්‍රේමයේ හැඟීම් පුබුදුවන්නට හැකියාවක් ඇති ඇය ආදරවන්තීයනම් වියතමාගේ පතිවෘත්තා ශක්තියෙන් ලොවක් දවාලිය හැකියාවක් ඇති ඇය පත්තිනිය නම්විය ඕනෑම නපුරක් ක්ෂණිකෙන් අළු කිරීමට හැකියාවක් ඇය කාලිනම් විය බෝසතාණන් වහන්සේ නමක් මෙලොවට බිහිකිරීමට හැකියාවක් ඇති අය මහාමායා නම් වියබුද්ධත්වය පතා යන තම ස්වාමියාට ඉඩ හසර ලබා දුන්න ඇය යශෝධරා නම් වියවිටක යශෝධරාවක්, මහාමායාවක් , පත්තිනියක් , කාලි ස්වරූපයක් , මවක් ,බිරිදක් , දියනියක් වැනි වරිත වලට පන දිය හැකි කෙනෙක් වේනම් ඒ ස්ත්‍රියකටම පමනයි . එවන් ස්ත්‍රීන් සැමරීමට කුමට දිනයක් . මේ තනතුරු දරන්නා වූ ඔබට සුබ කාන්තා දිනයක්. (මම දිලිනි උපේකා )
1 year ago | [YT] | 37
View 0 replies
Hiru Kirana (Dilini Upeka)
නිරෝගි සම්පත්තිය උදාකරන බාර නිදහස් කරන , දෝෂ දුරුකරන පත්තිනි මෑනියන් මුල්කරගෙන සිදුකරන කිරි අම්මා දානයක් සිදුකර ආකාරය .
6 months ago | [YT] | 8
View 1 reply
Hiru Kirana (Dilini Upeka)
මකරු ලක්ෂයක් ( මගේ පළවෙනි විඩියෝ එක ලක්ෂයක් ප්‍රේක්ෂකයන් නැරඹූ ඔබ සැමට තුතී )
11 months ago | [YT] | 10
View 1 reply
Hiru Kirana (Dilini Upeka)
මේ ලොව ලබන්නාවු උතුම්ම මව් පදවිය ලැබිමට හැකියාව ඇති ස්ත්‍රීය
ඇය අම්මානම් විය
ප්‍රේමයේ උතුම්ම හැඟීම් පපු කුහරයේ සහවාගෙන රකින්නට පවුලක් වරම් ලද ඇයි බිරිදනම් විය
ඕනෑම රළු හදවතක් සිනාවේන් මුසපත් කිරීමට හැකියාවක් ඇති අය දියණියනම් විය
ආදරණීය හදවතක් ඇතිව ප්‍රේමයේ හැඟීම් පුබුදුවන්නට හැකියාවක් ඇති ඇය ආදරවන්තීයනම් විය
තමාගේ පතිවෘත්තා ශක්තියෙන් ලොවක් දවාලිය හැකියාවක් ඇති ඇය පත්තිනිය නම්විය
ඕනෑම නපුරක් ක්ෂණිකෙන් අළු කිරීමට හැකියාවක් ඇය කාලිනම් විය
බෝසතාණන් වහන්සේ නමක් මෙලොවට බිහිකිරීමට හැකියාවක් ඇති අය මහාමායා නම් විය
බුද්ධත්වය පතා යන තම ස්වාමියාට ඉඩ හසර ලබා දුන්න ඇය යශෝධරා නම් විය
විටක යශෝධරාවක්, මහාමායාවක් , පත්තිනියක් , කාලි ස්වරූපයක් , මවක් ,බිරිදක් , දියනියක් වැනි වරිත වලට පන දිය හැකි කෙනෙක් වේනම් ඒ ස්ත්‍රියකටම පමනයි . එවන් ස්ත්‍රීන් සැමරීමට කුමට දිනයක් . මේ තනතුරු දරන්නා වූ ඔබට සුබ කාන්තා දිනයක්.
(මම දිලිනි උපේකා )
1 year ago | [YT] | 37
View 0 replies