🎓 Study Hub Sri Lanka වෙත සාදරයෙන් පිළිගනිමු! Welcome to Study Hub Sri Lanka!
මෙය උසස් පෙල, සාමාන්‍ය පෙල හා 5 වසර සිසුන් සඳහා පහත ක්‍රමෝපායන් මඟින් දැණුම ලබාගැනීම සඳහා සැකසූ චැනලයකි.
📌 Study Brief Video Presentations based on School Syllabus
📌 Flashcards ලෙස සැකසූ Shorts සහ Videos
📌 අධ්‍යයන උපදෙස් සහ ක්‍රමෝපායන් (Study tools and tricks)
📌 අභිප්‍රේරණ කියමන් (motivational quotes)
📌 Brief Entertainment videos (stories, jokes and songs) to refresh you study breaks effectively
පාඩම් පුනරීක්ෂණය, විභාග වලට සූදානම් වීම හෝ ක්‍රමානුකූලව ඉගෙනීමට සහයවන ලෙස සියලුම post අනුගතව ඇත.
💡 Our mission is to make studying more effective, less stressful, and even enjoyable!
👉 Subscribe and start your journey to smarter learning today.
Stay motivated. Stay focused. Let's study together! 💪📚
උසස් පෙල 2026, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාමාන්‍යපෙල 2026 / 2027, 10 වසර විද්‍යාව, 11 වසර විද්‍යාව, 10 වසර ඉතිහාසය, 11 වසර ඉතිහාසය, GIT exam 2026, GCE AL 2026, Physics, Chemistry, OL Science, 3 වසර, 4 වසර
Study Hub Sri Lanka
🎯 GCE AL Chemistry 2026
👇 අම්ලයක් වනුයේ
22 hours ago | [YT] | 1
View 1 reply
Study Hub Sri Lanka
🎯 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2026
👉 ජාතික වීරවරයකු වශයෙන් මහඟු සේවාවක් කළ ගොංගාලේගොඩ බණ්ඩාගේ මුල් නාමය වනුය.
1 week ago | [YT] | 4
View 0 replies
Study Hub Sri Lanka
🎯 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2026
👇 තෛපොංගල් නම් ආගමික උත්සවය පවත්වනු ලබන ආගමිකයන්ගේ ආගමික සංකේතය වන්නේ,
2 weeks ago | [YT] | 4
View 0 replies
Study Hub Sri Lanka
🎯 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2026
👇 බෝට්ටුවක වරකට ගෙන යා හැකි උපරිම බර 200 kg කි. මිනිසෙකුට 40 kg, 80 kg, 60 kg 140 kg, 160kg හා 120kg බැගින් වූ එළවළු ගෝනි 6 ක් ගඟෙන් එතෙර කරවීමට අවශ්‍යව ඇත.
මේ සඳහා බෝට්ටුව ගඟෙන් එතෙරට පැදවිය යුතු අවම වාර ගණන කීය ද?
2 weeks ago | [YT] | 3
View 0 replies
Study Hub Sri Lanka
🎯 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2026
👇 සබරගමුව පළාතේ පළාත් පුෂ්පය,
2 weeks ago | [YT] | 3
View 0 replies
Study Hub Sri Lanka
🎯 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2026
👇 ශ්‍රී ලංකාවේ වේලාව එංගලන්තයේ වෙිලාවට වඩා පැය 5 මිනිත්තු 30 ක් වැඩිය. ශ්‍රී ලංකාවේ වේලාව පස්වරු 4.00 වන විට එංගලන්තයේ වේලාව කීය ද?
2 weeks ago | [YT] | 5
View 0 replies
Study Hub Sri Lanka
🎯 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2026
👇 A සහ B යනුවෙන් මල් වට්ටි දෙකකි. A මල් වට්ටියේ ඇති මල් මෙන් 1/3ක් B මල් වට්ටියේ ඇත.
A මල් වට්ටියෙන් මල් 8 ක් B මල් වටිටියට දැමූ විට වටිට්ටි දෙකේ ම මල් සමානය.
A මල් වටිටියේ මුලින් ම තිබූ මල් ප්‍රමාණය කොපමණ ද?
2 weeks ago | [YT] | 3
View 0 replies
Study Hub Sri Lanka
🎯 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2026
👇 "උඩින් පල්ලෙන් වැඩ කරලා" යනු,
2 weeks ago | [YT] | 5
View 0 replies
Study Hub Sri Lanka
🎯 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2026
👇 පහත දැක්වෙන්නේ ඡේදයක කොටසකි. එහි හිස් තැන් වලට ගැළපෙන වචන තෝරන්න.
වනය පුරා පියාසර කරන (1).......... නාදය මිහිරි බවක් ගෙන දෙයි. තැනෙක (2)...... පිල් විහිදා නටන අකාරය ඉතා මනහරය. (3)........ ගසට පැන යමින් පලවැල් සොයන වඳුරුන් වනයේ දැකිය හැකිය.
2 weeks ago | [YT] | 4
View 1 reply
Study Hub Sri Lanka
🎯 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2026
👇 පළාත් පුෂ්පය, මධ්‍යම පළාත?
3 weeks ago | [YT] | 5
View 0 replies
Load more