Hello everyone,🤗
welcome to Bishop Channel 👀❤️
My name is Oshadha Vimukthi.. 👨⚕🔬🩺
I am a medical student 👨⚕ at the University of Ruhuna...🍃 #UOR #FOM ...❤️.
I am running this channel to show you the lifestyle of a medical student and share my travels with you..
We are also ready to share with you things like how to work, how to study, how to remember, time management methods, app reviews, trending, tech gadgets, etc.
Bishop LK(බිශොප්LK)
රුහුණෙ දොස්තරලගෙ අවුරුදු උත්සවේ තාම බැලුවෙ නැද්ද ? 😱
මෙන්න link එක
https://youtu.be/YTZwZHDuQA8
තවත් මේ වගේ vedios බලන්න.. @BishopLK_බිශොප්LK subscribe කරල තියාගන්න.. 😌
1 day ago | [YT] | 48
View 1 reply
Bishop LK(බිශොප්LK)
“මේවා කන්න එපා”
කියන එක නිකන් බය කරලා කියන කතාවක් නෙවෙයි…
සොසේජස්, හැම්, බේකන් වගේ processed foods ගැන World Health Organization එකෙන්ම අනතුරු ඇඟවීම් කරලා තියෙනවා...දැන් මේවා පිළිකා හදන කෑම කියල හරියටම තහවුරු කරල ඉවරයි.
මේවා නිතර ආහාරයට ගැනීම කියන්නෙ, ඔයාටත්… ඔයාගේ ළමයින්ටත්… ඔයා ආදරේ කරන අයටත් අනාගතයේ පිළිකා අවදානමට පාරක් හදන එකක් වෙන්න පුළුවන්.
රසයි කියලා හැමදේම ශරීරයට හොඳ නෑ.
ඇත්තටම මේවා ගැන තේරෙන්න ඕන නම් එක දවසක් මහරගම අපේක්ෂා Hospital ගිහින් බලන්න…
පිළිකා නිසා මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් වෙන විදිහ පෙනෙයි...
ඊට පස්සෙත් මේවා කනවද නැද්ද කියන තීරණේ ගන්න. ඔයාගේ ළමයට දෙනවද නැද්ද කියලත් තීරණේ කරන්න...
නොදැනුවත් අයව දැනුවත් කරන්න මේ පණිවිඩය හැකිතාක් බෙදා ගන්න
Doctor Saumya Nethu Senevirathne
1 week ago | [YT] | 38
View 0 replies
Bishop LK(බිශොප්LK)
Prompt - A retro-urban styled poster featuring a young refference with image artist in multiple puses.
He wears a BLACK casual long shirt and cinematic black and white background embroidered on the back., multiple silver rings and bracelets emphasize his flashy. The design is layered with closeup portraits, warm brown tones, bold typography reading "Bishop", and modern magazine-style collage aestheticrrepresenting.
@BishopLK_බිශොප්LK
2 weeks ago | [YT] | 46
View 2 replies
Bishop LK(බිශොප්LK)
මේ අපේ Batch එකේ Official Youtube චැනල් එක.. Ruhuna Medicine වලට ආස අයයි නැති අයයි ඔක්කොම මේකත් බලල subscribe කරන්න.. 🥹❤️
අපි කරපු මරු Vedios ටිකක් දාල තියෙන්නෙ දැනටමත් ඉස්සරහටත් තව ඒව දානවා. ✨🤍
youtube.com/@48thbatchfom-uor?si=hz9riu_oZPS-QwVN
3 weeks ago (edited) | [YT] | 46
View 0 replies
Bishop LK(බිශොප්LK)
ඉසිවර බක්මහ උළෙල 2026✨
අනාගත දෙස්තරවරුන්ගේ අවුරුදු උත්සවය.. 🙏🌞
Ruhuna Medicine
Full Video Link
https://youtu.be/YTZwZHDuQA8
@BishopLK_බිශොප්LK
1 month ago | [YT] | 113
View 5 replies
Bishop LK(බිශොප්LK)
AP Games Day 2026 🏏 @AnuradhaPerera
හැමදාම පොත්පත් එක්ක, එකම දිනචරියාවක හිරවෙලා ඉන්න අපිට, නිදහසේ හුස්ම ටිකක් අරගෙන යාලුවොත් එක්ක හදවතින්ම හිනාවෙන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි නේද? එකම තැනක හිටියත් කතාකරන්න, විහිළුවක් කරලා සතුටු වෙන්න අපිට කාලයක් තිබුණේ නෑ.
තරඟ කරලා දිනන්නවත්, කාවවත් පරද්දන්නවත් නෙවෙයි; අපි මේ එකතු වෙන්නේ අපේ ඒ මගහැරුණු යාළුකම් අලුත් කරගන්න. එකට ඉඳගෙන කතා කරන්න, හිනා වෙන්න වගේම, කවදාහරි දවසක ආයෙමත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලස්සන මතක ගොඩක් එකතු කරගන්නයි අපිට ඕනේ. ඒ නිසා මේ ලස්සන දවස මගහැරගන්න එපා,
Vlog එකක් coming soon 😍
@BishopLK_බිශොප්LK
1 month ago | [YT] | 131
View 2 replies
Bishop LK(බිශොප්LK)
ඔයාලට දැනගන්න ඕනෙ විස්තර ඔක්කොම අහන්න. Medicine , A/L. වගේ ඕනෙ දෙයක් ❤️🔥✨
#FoM
#UoR
@BishopLK_බිශොප්LK
2 months ago | [YT] | 21
View 12 replies
Bishop LK(බිශොප්LK)
Medicine එන්න ආස අයට ✨
බය වෙන්න එපා Sports කරන්න ආස අයට ඕනෙ තරම් ඒවා තියෙනවා කරන්න 😁❤️
#FoM
#UoR
@BishopLK_බිශොප්LK
2 months ago | [YT] | 45
View 0 replies
Bishop LK(බිශොප්LK)
Vlog එකක් coming zoon 😁
at Lotus Tower
Generation '25✨
Talent show 2026
@AmilaDasanayake
#ආසාවෙන්_ඉගෙනගන්න
@BishopLK_බිශොප්LK Subscribe කරල තියාගන්න ❤️
2 months ago (edited) | [YT] | 102
View 4 replies
Bishop LK(බිශොප්LK)
සුපිරිම පිස්සුවක් ලගදීම. ❤️🥹
කැම්පස් එන්න ආසාවෙන් ඉන්න අය , ඇති වෙන්න හිනා වෙන්න කැමති අය අනිවාරෙන් බලන්නම ඕනෙ එකක් මේ Video එක 🫠
Publish කරපු ගමන් බලන්න @BishopLK_බිශොප්LK
Subscribe කරල තියා ගන්න..
තව ඕනෙ මොන වගේ video ද කියල comment එකක් දාන් යන්න.❤️
#Fom
#UoR
#Boardinglife
#unilife
3 months ago | [YT] | 40
View 8 replies
Load more