ඓතිහාසික රංගිරි දඹුලු පුරවරය ඓතිහාසික රජරට පුරය එකට යාකරමින් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයට යාබඳව පිහිටා ඇති රමණීය කඳු මුදුනෙහි නිර්මාණය කර ඇති සංකස්සපුර සේනාසනය ලක්වැසි ලෝ වැසි සංචාරක සුපිනවතුන්ගේ වන්දනාමානයට පත්වන පූජණීය ස්ථානයකි.
දඹුල්ල පුරවරයේ ඇති සුන්දරත්වයෙන් පිරි අලංකාර සේනාසනයක් බව මෙහි පැමිණෙන ඔබ සියලු දෙනාට සියසින් දැක බලාගත හැකිය.
දැවෙන හිත් වලට නිරාමිස සතුටක් සැනසීමක් ගෙන දෙන භාවනායෝගීව ජිවිතය ගත කිරීමට හැකි සේනාසනයක් බවද මෙය පෙන්වා දීමට පුලුවනි.
The Sankassapura Senasana, built on a beautiful hilltop adjacent to the Ibbankatuwa Reservoir in Dambulla, connecting the historic Rangiri Dambulla town with the historic Rajarata town, is a sacred place of pilgrimage for Sri Lankan and international tourists.
All of you who come here can see for yourself that it is a beautiful Senasana full of beauty in the city of Dambulla.
It can also be pointed out that this is a Senasana where you can live a life of meditation that brings happiness and peace to burning hearts.
Sankassapura Senasanaya
Sankassapura senasanaya
1 month ago | [YT] | 6
View 1 reply