SUBSCRIBE HERE!! | 𝐒𝐚𝐝𝐞𝐰𝐋𝐊 is Vlogger in SriLanka. 🇱🇰 Vlog කලාවටත් ඉහලින්ම සීමා නැති ආතල්!..😎

>>මමත් පොඩි YouTuber කෙනෙක් ; 15y🤭

>>අපගේ චැනලය ( Subscribe කරන්න )..

>>බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න ( Bell All🔔 ) අපි දාන වීඩීයෝ Notification හරහා ලැබීමෙන් ඔබට නැරඹීය හැක..

3K(3000) Subs වලට Support එකක් දෙමූ!! 💪❤️

⏩𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄
⏩𝐁𝐄𝐋𝐋 𝐀𝐋𝐋 𝐎𝐍
⏩𝐋𝐈𝐊𝐄
⏩𝐂𝐎𝐌𝐌𝐄𝐍𝐓𝐄
⏩𝐒𝐇𝐀𝐑𝐄

⭕My Youtube Channel Subscribe.
🔰Youtube Channel Name: ❝Sadew LK❞

⭕Join My Facebook Page.
🔰Facebook Page Name: ❝Sadew LK❞

⭕ My Tiktok Account Follow.
🔰 Tiktok Account Name: ❝sadewlk❞

Follow other me👇;
youtube.com/@SadewLK
www.tiktok.com/@sadewlk?_t=8Um9wbN2BP8&_r=1
www.facebook.com/profile.php?id=100087274760468

💥 ලක්ශ දෙකකට අධික ප්‍රමාණයක් ( 200K+ Views ) නැරඹූ ඔබ සැමට ස්තූතිය..

Thanks for your Subscribe And Like Our Videos Enjoy!! ❤🫶

..𝐄𝐧𝐣𝐨𝐲 𝐌𝐲 𝐕𝐢𝐝𝐞𝐨𝐬..

හිතේ තියෙන ලොකු ආසාවක් කවදකහරි Silver play button එකක් ගේන්න.🤍 ඔයාලගෙත් හීන කවදකහරි හරියන්න ඕනා!!

© All Rights Reserved Sadew LK


Sadew LK

🎄🎅 Merry Christmas! May this beautiful day fill your heart with love 🤍, your home with warmth 🏠✨, and your life with peace 🕊️ and happiness 😊. Wishing you smiles, sweet moments 🎁, and memories to cherish forever. 🎄✨ #merrychristmas #MerryChristmasEveryone #merrychristmas2025 #Sadew_Wijenayaka

6 months ago | [YT] | 3

Sadew LK

Feeling💗🥹👀”

7 months ago | [YT] | 5

Sadew LK

Feeling 🥹🤍🎧”

7 months ago | [YT] | 5

Sadew LK

තාත්තා!❤️🥺

10 months ago | [YT] | 10

Sadew LK

Cheers to 15th birthday - To me!🍻🤍😊
•2025/04/30 🎂🫶 Thankyou all your wishes..🫂

1 year ago | [YT] | 12

Sadew LK

සිරිලක පිරි අවුරුදු සිරි..!!❤️🌞

1 year ago | [YT] | 9

Sadew LK

*ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!* 🌞🤍🧨

_@SaDeW_LKZ_ ❤️‍🩹✨ #Aurudu #SinhalaAndTamilNewYear #2025Awurudu #SadewLK

1 year ago | [YT] | 12

Sadew LK

ඔන්න guys දැම්මා video එක. 🫶 අපි සිරීපාදේ ගියපු Full Day Vlog එක.අවසාන වෙනකන් බලන්න.ව්ලොග් එක ටිකක් දිගයී!!😍❤️ 👇👇👇

1 year ago | [YT] | 11

Sadew LK

Guys!!🤍 සිරීපාදේ ගියපු vlog එක මන් දාන්නේ නෑ කියලා කිව්වා.🤭ඒත් වීඩීයෝ එක edit කරලා හින්දා මන් දාන්න බලාපොරොත්තු වෙනවා!! මන් channel එක නවත්තලා කියලත් කිව්වා ඔයාලට. ඒත් මේ vlog එක දානවා අපරාදේ හින්දා.👍 හෙට බලමු එහෙනම් සෙට් වෙලා ඉන්න.🫶 - ♨️මේ video එක ගිය අවුරුද්දේ December අන්තිම කරපු එකක්.🙂 #sadewlk #vlog #vlogger #srilanka

1 year ago | [YT] | 17

Sadew LK

🚫♨️ *CHANNEL NOTICE* -: මාගේ සියලුම Sadew LK's යූටියුබ් නාලිකාවේ මිතුරු මිතුරියන් වෙත,
Guys අපේ *@Sadew_LK* YouTube Channel එක අකමැත්තෙන් වුනත් තාවකාලිකව නවත්වනවා.😞💤දැන් කට්ටිය අහයි මොකද කියල.!🤧ඉතින් පොඩි පොඩි ප්‍රශ්නවගයක් තියෙනවා 🔇ඒ විතරක් නෙවේ අපි ඉන්න Location එක වෙනස්.ඉගෙනීම් වැඩ , Class අස්සේ මට ඕක කරන්න time එකක් නෑ😒😔අනික දැන් මට ඉස්සර තරම් ඕවා කරන්න mood එකක් නැ.💔💔😣ඒක හින්දා අපි කවදකහරී ආයි වීඩීයෝ එකකින් සෙට් වෙමු.🥹 එදාට අපි අලුත් වෙලා වෙනසකින් එමූ..!❤️‍🩹😏 මන් හිතනවා (SadewLK) කියන Brand Name එක ඔයාලා අමතක නොකරාවී කියලා..!😔🫶 ඉතින් මට අවසානෙට කියන්න තියෙන්නේ Subscribe කරපු නොකරපු මගේ වීඩියෝ වලට හරි චැනල් එකට හරී පොඩි හරී උදව්වක් කරපු 🥺, පුන්චි Support එකක් හරී දීපූ මගේ යාලුවෝ හැමෝටම ආදරෙයී...!!!💝💫😚❤️ පරිස්සමින් ඉන්න හැමෝම එහෙනම් ජයෙන් ජයම වේවා..!!😩🫶🤍

🚫*@Admin Post / Written By-: Sadew LK Channel Owner.*
(Nihansa Sadewmina)😶 #sadewlk #vlog #vlogger #srilanka ‪@SadewLK‬

1 year ago | [YT] | 17