Hi Everyone. Welcome to our you tube channel.
We are Sri Lankan couple who love to travel ✈ and foods 🍕🍔🍷. So, on our channel you will find out our travel vlogs, food vlogs, and life style videos.
Click on the subscribe button and also click the bell button so you do not miss anything.
Stay tuned for more upcoming videos. Join the journey.
We love you all.❤❤❤
Aruna and Dilini. 😍😍
Aruna and Dillini
සම්පූර්ණ වීඩියෝ එක මෙතනින් බලන්න ❤️👍https://youtu.be/q1BYzVHxnXE?si=1ECg5...
“මේ photo ටික ගත්තේ ක්‍රිකට් වලින් ලොව බබළපූ අපේ Kumar Dharmasena අයියාගේ ඩුබායි Pintanna Oud එකේ වීඩියෝ එකට ගියපු වේලාවේ ..⚱️🎥
උන්නදුවා ඩුබායි ආගමනය.. 🇱🇰🙏
පුංචී කාලේ ඉදන් පුදුම ආසාවක් තිබුණේ අපේ පුංචී කාලේ වීරයෝ හම්බෙන්න. අද ඊටත් වඩා සතුටුයි අපේ පුංචී කාලේ වීරයෙක් එයාගේම Brand එකක් මේ වීදියට ජාත්‍යන්තරයට ගෙනියද්දී ඩුබායි ඉන්න content creator කෙනෙක් විදියට අපිව මේ සදහා සම්බන්ධ කරගත්තු Kumar Dharmasena අයියා ඇතුලු Pintana Oud කළමනාකාරීත්වයට ගොඩක් ස්තුතියී ❤️🙏
දැන් අපි කතා කරමු අපේ දේ ගැන.Pintanna Oud එකේ තියෙන Perfume , Cosmetics සහ අනෙකුත් නිශ්පාදීත මේ හැමදෙයක්ම 100% ශ්‍රී ලාංකීකයී වගේම මේ හැමදෙයක්ම හැදෙන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ගේ දෑත් වලින්.
ඩුබායි වලදී ඇයි අපි Unanduwa සුවද විලවුන් තෝරාගන්නේ..??
ඩුබායි වගේ රටක විවිධ වර්ගයේ Brand වලින් විවිධ මිල ගනන් Perfume තියෙද්දී .ඒ ජාත්‍යන්තර Perfume වලට අභියෝගයක් දෙන Unanduwa Perfume කැමති වර්ගයකින් (long lasting )ඔයාට දැන් ඩුබායි වලින් මිලදී ගන්න පුලුවන් .
ලංකාවේ අපේ ඒකදේශීක වල්ල පට්ට ශාක වලින් සහ අපේ ලාංකිකයන්ගේ දාඩීය මහන්සීයෙන් තමයී මේ දේවල් හදන්නේ..Kumar Dharmasena අයියාගේ මේ වෑයම ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන ගමන් විදේශ විනිමය ලංකාවට අරන් එන්න👏👏, ඉතින් ආදරණීය ඔයා මිලදී ගන්න Pintanna Oud මේ සෑම නිශ්පාදීතයකීන්ම ඔයාත් අපේ රටට විදේශ විනිමය උපයන්න දායක වෙනවා.❤️🙏
වෙලාවක ඔයාලත් ඩුබායි JVC වල තියෙන Pintanna Oud ~outlet එකට ගොඩ වෙන්න .
(ඔයාත් කැමතීද කවුරු හරී ඇවිත් ඔයාගෙන් අහනවා නම් මොකක්ද ඒ Perfume එක කියලා..🥰😉)
Aruna and Dilini හැමදාමත් අපේ දේ හරී විදියට අගය කරන ඩුබායි ජාත්‍යන්තර තරගකාරීත්වයට හැමදාම මුහුණදෙන අපි දෙන්නා ඩුබායි influencers කෙනෙක් විදියට මේ ලබපූ අවස්ථාව අපිටත් පට්ට Achievement එකක්...❤️💪
අපේ දේ නිහතමානීව අගය කරන්න කැමතී අය share කරගෙන යමන් ඔයාලාගේ අත්දැකීමත් පහළින් comment කරන්න
අපේ දේ අගයමු..❤️🇱🇰
ජය වේවා Pintanna Oud .👏👏”
Kumar Dharmasena
Pintanna Oud
.
.
.
.
.
#arunaanddilini #dubaisrilankan #kumardarmasena #pintannaoud #unanduwa
1 day ago | [YT] | 30
View 0 replies
Aruna and Dillini
අඩුවට බඩු ගන්න හොයපූ ඔයාට සුපිරි තැනක්❤️✌️
1 day ago | [YT] | 6
View 0 replies
Aruna and Dillini
අපේ දේ අගයමු❤️🇱🇰
1 day ago | [YT] | 2
View 0 replies
Aruna and Dillini
සම්පූර්ණ වීඩියෝ එක මෙතනින් ❤️👍https://youtu.be/EW5pi5B2mH8?si=TTiQ2... “මේ photo එක ගත්තේ ඩුබායි වල අඩුවට ලැප්ටොප් විකුණන අපේ රියාස් සහෝදරයාගේ shop එකේ වීඩියෝ එකට ගියපු වේලාවේ.💻🎥
සමහර වේලාවට එදිනෙදා වැඩ වලට අපිට ලැප්ටොප් එකක් ගන්න ඕන වෙනවානේ . මීට අවුරුදු කීපයකට කලින් අපිත් රියාස්ගෙන් පාවිච්චි කරපු ලැප්ටොප් එකක් ගත්තා , ඒක තාම වැඩ..😄😄.
කාලයක් තිස්සේ ටික ටික දියුණු වෙන ලංකාවේ කොල්ලෙක් දැක්කම ඉතින් අපිටත් හරීම සතුටුයි .👏🥰👏
අතේ තියෙන මුදලට ටික ටික ගෙවන්න අඩුවට ලැප්ටොප් මෙතනින් ගන්න පුලුවන් .
(ඔයාලාට Brand New ඇලුත්ම ඒවා ගන්න පුලුවන් අය ගන්න හොදේ..😊😊) , මේ තැන පෙන්නුවේ ඩිරාම් 1ක් හරී ඉතිරි කරලා, ගේමක් ගහන අපේ නන්ගීලා මල්ලීලාට අඩුවට ගෙවන්න ගන්න.🤝🤝
මේ ගැන සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා Aruna and Dilini අපේ YouTube චැනල් එකේ බලන්න ..
(පළවෙනි comment එකේ ලින්ක් එක තියෙනවා බලන්න 👍👍)
UAE කියන්නේ ලංකාවේ අපේ උන් ගොඩ යන්න මාර ගේමක් දෙන , මහන්සී වෙලා වැඩ කරන තමන්ගේ පාඩූවේ ගේම ගහන අපේ උන් පිරුණු සුන්දර රටක්..
ජය වේවා !!
Aruna and Dilini
🇱🇰🤝”
.
.
.
.
#arunaanddilini #dubaisrilankans #usedlaptops
4 weeks ago | [YT] | 57
View 2 replies
Aruna and Dillini
ටික ටික ගෙවන්න අඩුවට ලැප්ටොප් එකක් ගමූද..??💻🥰
4 weeks ago | [YT] | 7
View 0 replies
Aruna and Dillini
ලංකාවට ගියා වගේ නේද..??❤️👍
1 month ago | [YT] | 6
View 0 replies
Aruna and Dillini
අලුත් එක බැලුවාද...??❤️👍
1 month ago | [YT] | 11
View 0 replies
Aruna and Dillini
කාන්තාරයක් මැද පුන්චී ලංකාවක්..??🍃🥰සම්පූර්ණ වීඩියෝ එක මෙතනින් ❤️👍https://youtu.be/xa34exNP5Mg?si=Twh2y...
“මේ photo ටික ගත්තේ කාන්තාරයක් මැද තියෙන කදු මුදුනක ජීවත් වෙන ලංකාවේ පුංචි පවුලක් බලන්න ගියපු වේලාවේ..❤️🥺
ඔයාලා හැමෝම දන්නවනේ පහුගිය දවස් වල මැදපෙරදිග ප්‍රශ්න නිසා අපිට කොහේවත් යන්න බැරි උනා.. ඔන්න ඒ නිසාම අපි හුග දවසකට පස්සේ පොඩ්ඩක් ඇවිදින්න ගියා..
අද අපි යන්නේ UAE වල තියෙන Ras Al Khaimah වල තියෙන පුංචී ලංකාව කන්දේ වලව්වට❤️🥰 , ඔයා විශ්වාස කරනවාද අක්කර 10 වඩා එළවලු වගා කරන ලංකාවේ උත්සාහ වන්ත පුන්චී පවුලක් එහේ ජීවත් වෙනවා.
උත්සාහ වන්ත සැබෑ දක්ෂයන් හැමදාමත් වගේම අපි අගය කරන්න ඕන, ඒ නිසාම එයාලට ශක්තියක් වෙන ගමන් වෙනස් අත්දැකීමක් ගන්න වෙලාවක ඔයාලාත් ගිහින් එන්න.🤝🤝
මෙතනට යන ඔයාට එළවලූ නෙළාගෙන, උයලා ,කාලා, රෑට Bbq දාලා පොඩ්ඩක් relax වෙලා එන්න පුලුවන් ( සාමාන්‍ය පහසුකම් එක්ක,තාම එයාලා හදාගෙන යන ගමන් හොදේ..😁😁)
එදා අපි යද්දීත් ගොඩක් අය ඇවිත් තිබුනා .
මේ ගැන සම්පූර්ණ විස්තරේ තියෙනවා Aruna and Dilini අපේ YouTube චැනල් එකේ ,ඔයාලා වීඩියෝ එක බලලා ඔයාලාට දැනුන දේ පහළින් comment කරන්න..🥰🥰
හැමදාමත් අපේ දේ අගයමු , හීන වෙනුවෙන් මහන්සී වෙලා වැඩ කරන උන්ට හයීයක් වෙමු..❤️🇱🇰 “
ජය වේවා !!
Aruna and Dilini
.
.
.
.
#arunaanddilini #dubaisrilankans #rasalkhaimah #organicfarm
1 month ago | [YT] | 43
View 0 replies
Aruna and Dillini
දිලිනිගේ අලුත් Hair style වීඩියෝ එක 🌸👍youtube.com/shorts/Nf8HDhtb_j...
මේ photo එක අපි ගත්තේ ගිය සතියේ දිලිනිගේ කොණ්ඩේ පොඩ්ඩක් කපන්න සැලුන් ගියපු වේලාවේ..🥰💇♀️
පිටරට ජීවීතේ කාර්යබහුල වේලා ඉන්න අපිට හැමදේම කරගන්න තියෙන්නේ ඉතින් සති අන්තයනේ..
අද අපි යන්නේ ඩුබායි සත්වා වල තියෙන අපේ ලංකාවේ මල්ලී කෙනෙක් කරන් යන සැලුන් එකකට.JD STYLE LADIES SALON
බිංදුවෙන් පටන් අරගෙන තමන්ගේම නමින් ලස්සනට පිළිවෙළකට සැලුන් එකක් කරගෙන යනවා වගේම .සාදරණ මුදලකට ඩුබායි වල ඉන්න ගැහැනු ළමයීන්ව එයාගේ සැලුන් එකේ ලස්සන කරලා දෙනවා .🥰🥰.
ඉතින් හොද සේවාව නිසා දිලිනිත් අවුරුදු ගානක් කොණ්ඩේ කපන්න යන්නේ ඒ මල්ලීගේ සැලුන් එකට.
(මෙච්චර ලිව්වේ ඒ මල්ලී උත්සාහ වන්ත දක්ෂයෙක් නිසා නැතුව මේක ඇඩ් එක නෙවෙයි හොදේ😃😃)
ඔයාලා අපේ වීඩියෝ බලනවනම් ඔයාලා දන්නවනේ හොදම දේ හරී විදියට අපි හැමදාමත් අගය කරනවා කියලා..
ජය වේවා ...!!
Aruna and Dilini
.
.
.
.
.
#arunaanddilini #dubaisrilankans #viral #hairstyle #salon
1 month ago | [YT] | 49
View 0 replies
Aruna and Dillini
Hello කොහොමද ඔයාලාට ..??❤️🥰
1 month ago | [YT] | 101
View 5 replies
Load more