Plant Girl (maharagama)Call Whatsapp / 076 9739075 Whatapp 070 12 56900
Plant Girl
මෙහෙම indoor garden එකක් හදන්න ආසයිද ? එහෙනම් නිවස ඇතුලත හිරු එළිය හොදට එන්න පුලුවන් විදියට හදාගමු
5 months ago | [YT] | 9
View 1 reply
බෙන්ජමිනා වාස්තු විද්‍යානුකූලව ගත් කල ඉතාම වැදගත් ගසක් 💚 විද්‍යාත්මක නම: Ficus benjamina🤌 ෆිකස් (Ficus benjamina / Ficus elastica) • 🌳 නිවසේ Positive Energy එක වැඩිකරන ගස්. • 💚 දිවියට ස්ථාවරත්වය සහ ධනය ගෙනෙන බව කියනවා. • 🚫 නමුත් නිවසේ ඇතුළත තැබූ විට සුදුසු ආලෝකය සහ හැරවුම් වාතය අවශ්‍යයි.
7 months ago | [YT] | 5
View 0 replies
දළදා මාලිගය හැඩ කරන Peace Lily පැල 💚 ඔබ දන්නවාද? 🌿 1. පරිසරයට ප්‍රයෝජනවත් බව:Peace Lily එකක් හුස්ම ගැනීමේදී වාතයේ විෂ පදාර්ථ (උදා. formaldehyde, benzene, carbon monoxide) ගලවා දමන නිසා, “air purifier plant” එකක් ලෙස ජනප්‍රියයි.🏡 2. ගෙදර ඇතුළේ තබාගන්න සුදුසු බව:අඩු ආලෝකයෙත් හොඳින් වර්ධනය වෙන නිසා, එය කාමර, කාර්යාල, හා විවේක මැදුරල තබා ගැනීමට සුදුසුයි.💐 3. ආගමික හා සංස්කෘතික අරුත:Peace Lily එක සාමය, පවිත්‍රභාවය සහ නිරවදිභාවය නියෝජනය කරන පැලක් ලෙස සැලකෙයි. බෞද්ධ හා ක්‍රිස්තියානි ස්ථානවලත් මේ පැල දැකගන්න ලැබෙයි.🌱 4. සුවඳ සහ අලංකාරත්වය:මෘදු, සුදු මල් හා තෙතමනයෙන් බැබළෙන කොළ නිසා, එය අලංකාර ගෙවතුකම් සඳහාත් පාවිච්චි කරනු ලැබේ.⚠️ 5. සැලකිලිමත් විය යුතු කරුණු:මෙහි සාරය හා කොළ “calcium oxalate” අඩංගු නිසා, සතුන්ට (උදා. බළලා, බල්ලා) විෂ සහිත විය හැක.
මේ පැලේ නම් ඇත්තම පිස්සවක් 💚💚
8 months ago | [YT] | 14
View 2 replies
මම විස්වාස කරන එකම දේ සොබාදහම තරම් බැදීමක් මේ ලොකේ කොහෙවත් නැ 💚 හරි නිහඩයි ගොඩක් දරා ගන්නවා . හැබැයි අවශ්‍යම දැන දඩුවමුත් දෙනවා .
8 months ago | [YT] | 8
වැටකට ගැලපෙන පැල 💚💚
8 months ago | [YT] | 10
කාටද ඕනේ 💚😃
1 year ago | [YT] | 9
View 4 replies
Landscaping එකක් කියන්නේම හිත නිවන නීමාවක් ගෙහිමියන්ට ලබා දීමයි 💚
සතුටින් ඉන්න ලොකු ලොකු දේවල් ඕනි නැ 🙂
😌😌😌😌😌😌
1 year ago | [YT] | 10
Load more
Plant Girl
මෙහෙම indoor garden එකක් හදන්න ආසයිද ? එහෙනම් නිවස ඇතුලත හිරු එළිය හොදට එන්න පුලුවන් විදියට හදාගමු
5 months ago | [YT] | 9
View 1 reply
Plant Girl
බෙන්ජමිනා වාස්තු විද්‍යානුකූලව ගත් කල ඉතාම වැදගත් ගසක් 💚 විද්‍යාත්මක නම: Ficus benjamina
🤌 ෆිකස් (Ficus benjamina / Ficus elastica)
• 🌳 නිවසේ Positive Energy එක වැඩිකරන ගස්.
• 💚 දිවියට ස්ථාවරත්වය සහ ධනය ගෙනෙන බව කියනවා.
• 🚫 නමුත් නිවසේ ඇතුළත තැබූ විට සුදුසු ආලෝකය සහ හැරවුම් වාතය අවශ්‍යයි.
7 months ago | [YT] | 5
View 0 replies
Plant Girl
දළදා මාලිගය හැඩ කරන Peace Lily පැල 💚
ඔබ දන්නවාද?
🌿 1. පරිසරයට ප්‍රයෝජනවත් බව:
Peace Lily එකක් හුස්ම ගැනීමේදී වාතයේ විෂ පදාර්ථ (උදා. formaldehyde, benzene, carbon monoxide) ගලවා දමන නිසා, “air purifier plant” එකක් ලෙස ජනප්‍රියයි.
🏡 2. ගෙදර ඇතුළේ තබාගන්න සුදුසු බව:
අඩු ආලෝකයෙත් හොඳින් වර්ධනය වෙන නිසා, එය කාමර, කාර්යාල, හා විවේක මැදුරල තබා ගැනීමට සුදුසුයි.
💐 3. ආගමික හා සංස්කෘතික අරුත:
Peace Lily එක සාමය, පවිත්‍රභාවය සහ නිරවදිභාවය නියෝජනය කරන පැලක් ලෙස සැලකෙයි. බෞද්ධ හා ක්‍රිස්තියානි ස්ථානවලත් මේ පැල දැකගන්න ලැබෙයි.
🌱 4. සුවඳ සහ අලංකාරත්වය:
මෘදු, සුදු මල් හා තෙතමනයෙන් බැබළෙන කොළ නිසා, එය අලංකාර ගෙවතුකම් සඳහාත් පාවිච්චි කරනු ලැබේ.
⚠️ 5. සැලකිලිමත් විය යුතු කරුණු:
මෙහි සාරය හා කොළ “calcium oxalate” අඩංගු නිසා, සතුන්ට (උදා. බළලා, බල්ලා) විෂ සහිත විය හැක.
7 months ago | [YT] | 5
View 0 replies
Plant Girl
මේ පැලේ නම් ඇත්තම පිස්සවක් 💚💚
8 months ago | [YT] | 14
View 2 replies
Plant Girl
මම විස්වාස කරන එකම දේ සොබාදහම තරම් බැදීමක් මේ ලොකේ කොහෙවත් නැ 💚 හරි නිහඩයි ගොඩක් දරා ගන්නවා . හැබැයි අවශ්‍යම දැන දඩුවමුත් දෙනවා .
8 months ago | [YT] | 8
View 0 replies
Plant Girl
වැටකට ගැලපෙන පැල 💚💚
8 months ago | [YT] | 10
View 2 replies
Plant Girl
කාටද ඕනේ 💚😃
1 year ago | [YT] | 9
View 4 replies
Plant Girl
Landscaping එකක් කියන්නේම හිත නිවන නීමාවක් ගෙහිමියන්ට ලබා දීමයි 💚
1 year ago | [YT] | 9
View 0 replies
Plant Girl
සතුටින් ඉන්න ලොකු ලොකු දේවල් ඕනි නැ 🙂
1 year ago | [YT] | 9
View 0 replies
Plant Girl
😌😌😌😌😌😌
1 year ago | [YT] | 10
View 1 reply
Load more